රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    අවුල තියෙන්නේ උබලා මුලින්ම ආගමේ කතන්දර විශ්වාස කරලා ෆැන්ටසියක් හදාගන්නවා "හිත දියුණු කරාම අරලිය මලෙන් බොම්බෙලි සුවදක් එනව" කියලා .
    ඊට පස්සේ ඉතින් ජිවිත කාලෙම අරලිය මලෙන් බෝම්බෙලි සුවදක් එනකන් බලන් ඉන්නව
    ඒක කොහොමද එහෙමෙ වෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ නෑ . ප්‍රශ්න අහන උන් තමන්ගේ විශ්වාසයට පහර දෙන්න එන උන් වගේ පෙන්නේ .
    උබලට තමයි ජීවිතේට අරලිය මලේ හරි සුවදක් විදින්න බැරි වෙන්නේ අන්තිමටම .
    උබලා හොයන්නේ ඇත්තටම නැති විශ්වාස වලින් හදපු දෙයක් . 🤌 :rofl:
    මේ වලියට නෙමෙයි, දැනගන්න අහන්නෙ . උඹ materialist කෙනෙක් කිව්වොත් හරි නේද? එහෙනම් උඹ කොහොමද අරලිය මලෙන් සුවඳක් එනව කියල පිළිගන්නෙ?
    full materialistic viewpoint එකෙන් ගත්තොත් අරලිය මලේ කොහෙද සුවඳ, එකේ තියෙන්නෙ evaporative chemical compound එකක් නෙ 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    ටෙක්නිකලි අහන්නේ..
    ෆැන්ටසිය ට අනුව නේ කියන්න වෙන්නේ . ප්‍රයෝගික තත්වයක් නෙවෙයි නේ .
    ඒකට අනුව සියලු කෙලෙස් මුලින් උපුටා දැමු කෙනෙක් .

    මේ වලියට නෙමෙයි, දැනගන්න අහන්නෙ . උඹ materialist කෙනෙක් කිව්වොත් හරි නේද? එහෙනම් උඹ කොහොමද අරලිය මලෙන් සුවඳක් එනව කියල පිළිගන්නෙ?
    full materialistic viewpoint එකෙන් ගත්තොත් අරලිය මලේ කොහෙද සුවඳ, එකේ තියෙන්නෙ evaporative chemical compound එකක් නෙ 🤷‍♂️
    අරලිය මලෙන් සුවදක් මට එනව . උබට එන්නේ නැද්ද ??
    ------ Post added on Jun 23, 2026 at 2:28 PM

    උඹ materialist කෙනෙක් කිව්වොත් හරි නේද?
    මම එහෙම එකෙක් කිව්වේ කවුද ? :rofl:
    ------ Post added on Jun 23, 2026 at 2:30 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    අවුල තියෙන්නේ උබලා මුලින්ම ආගමේ කතන්දර විශ්වාස කරලා ෆැන්ටසියක් හදාගන්නවා "හිත දියුණු කරාම අරලිය මලෙන් බොම්බෙලි සුවදක් එනව" කියලා .
    ඊට පස්සේ ඉතින් ජිවිත කාලෙම අරලිය මලෙන් බෝම්බෙලි සුවදක් එනකන් බලන් ඉන්නව
    ඒක කොහොමද එහෙමෙ වෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ නෑ . ප්‍රශ්න අහන උන් තමන්ගේ විශ්වාසයට පහර දෙන්න එන උන් වගේ පෙන්නේ .
    උබලට තමයි ජීවිතේට අරලිය මලේ හරි සුවදක් විදින්න බැරි වෙන්නේ අන්තිමටම .
    උබලා හොයන්නේ ඇත්තටම නැති විශ්වාස වලින් හදපු දෙයක් . 🤌 :rofl:

    ------ Post added on Jun 23, 2026 at 2:01 PM
    ඉතින් මේකියල තියේන්නේ ඔයා ඉන්න Fantasy එක නේ,
    ඔයා ඉන්න එක හරි කියල විස්වාස කරන්නේ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    ඉතින් මේකියල තියේන්නේ ඔයා ඉන්න Fantasy එක නේ,
    ඔයා ඉන්න එක හරි කියල විස්වාස කරන්නේ කොහොමද?
    මම නෙවෙයි උබ . උබල ප්‍රයෝගික නැති වැරදි දෙයක් ඇත්ත කියල ෆැන්ටසියක ඉදගෙන ඒක හොය හොය ඉන්න එක කරන්නේ .
    කවදාකවත් නැති දෙයක් හම්බෙන්නෙත් නෑ එකෙක්ටවත් .
    දැන් වෙලා තියෙන්නේ ඒක
    උබල ආගමේ භක්තියට හදාගෙන ඉන්න ෆැන්ටසියේ තරම ට උබලට ලං වෙන්නවත් බෑ .

    ෂඩ් අභිඥා විශ්වාස කරනවද උබ ??
    ඒවා තියන ලෝකේ එකෙක් හරි පෙන්නපන් පුලුවන් නම් .

    කෙලෙස් තියෙන්නේ ඇයි? මොකක් නිසාද?
    කෙලෙස් කියලා ඔය කියන රාග ද්වේශ මෝහ සමාන්‍ය මනුස්ස ස්වභාවය .
    ඒවා තියනව තමයි .
    ------ Post added on Jun 23, 2026 at 2:36 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    කෙලෙස් කියලා ඔය කියන රාග ද්වේශ මෝහ සමාන්‍ය මනුස්ස ස්වභාවය .
    ඒවා තියනව තමයි

    ටෙක්නිකලි අහන්නේ.. ඔයා හිතන් ඉන්න හිතළු නෙමෙයි..

    රාග, ද්වේශ, මෝහ තියෙන්නේ ඇයි?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    අරලිය මලෙන් සුවදක් මට එනව . උබට එන්නේ නැද්ද ??
    ------ Post added on Jun 23, 2026 at 2:28 PM

    එල, ඔව් මටත් එනව...

    මම එහෙම එකෙක් කිව්වේ කවුද ? :rofl:
    ------ Post added on Jun 23, 2026 at 2:30 PM

    අර @Yeezus කිව්වෙ, ඒකයි ඇහුවෙ.
     
    • Like
    Reactions: Yeezus

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    ඌ ට කතා කර කරල වැඩක් නෑ . රහත් උනාටත් පස්සේ තව ඉන්ටෙෂන් තියනව කියලා ලිදේ වටිල ඉන්නේ .:baffled:🤌
    ඒ කියන්නේ මහත්තයෝ, "රහත්" කියල යම් "ඉහල" තත්වයකට එන්න පුලුවන් කියන එක ගැන මහත්තයගේ වාදයක් නැහැ. මහත්තයගේ "රහත්' බව ගැන අර්තකතනයෙයි වෙනස? එහෙමද? මහත්තයගේ රීඩින් එකට අනුව "රහත්" වුනාට පස්සේ ඉන්ටෙන්සං එකක් නෑ? කන්න වුනත්, ඇඟපත සෝදන්න වුනත්, ඉන්ටෙන්සං එකක් එපැයි. මහත්තය කියන්නේ රහත් වුනාම නිකං සොම්බියෙක් වෙනවා කියන එකද? :eek:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    ඒ කියන්නේ මහත්තයෝ, "රහත්" කියල යම් "ඉහල" තත්වයකට එන්න පුලුවන් කියන එක ගැන මහත්තයගේ වාදයක් නැහැ. මහත්තයගේ "රහත්' බව ගැන අර්තකතනයෙයි වෙනස? එහෙමද? මහත්තයගේ රීඩින් එකට අනුව "රහත්" වුනාට පස්සේ ඉන්ටෙන්සං එකක් නෑ? කන්න වුනත්, ඇඟපත සෝදන්න වුනත්, ඉන්ටෙන්සං එකක් එපැයි. මහත්තය කියන්නේ රහත් වුනාම නිකං සොම්බියෙක් වෙනවා කියන එකද? :eek:
    රහත් කියල මම කියන්නේ ඔය ආගමෙන් කියන ෆැන්ටසිය ගැන මිසක් එහෙම තත්වයක් ගැන පිළිගන්න කිසි ප්‍රයෝගික ස්ක්ෂියක් නෑ .
    රහත් උනාම සොම්බියෙක් වෙන්ව කියලා කියන්නේ ඉතින් මම නෙවෙයි . ආගමේ ඵන්ටසියෙන් ම තමයි .

    "රහත්" වුනාට පස්සේ ඉන්ටෙන්සං එකක් නෑ? කන්න වුනත්, ඇඟපත සෝදන්න වුනත්, ඉන්ටෙන්සං එකක් එපැයි
    ඒවා ඉතින් ෆැන්ටසි හදපු උන් හිතන්න තිබ්බ .
    ------ Post added on Jun 23, 2026 at 2:41 PM
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    මම නෙවෙයි උබ . උබල ප්‍රයෝගික නැති වැරදි දෙයක් ඇත්ත කියල ෆැන්ටසියක ඉදගෙන ඒක හොය හොය ඉන්න එක කරන්නේ .
    කවදාකවත් නැති දෙයක් හම්බෙන්නෙත් නෑ එකෙක්ටවත් .
    දැන් වෙලා තියෙන්නේ ඒක
    උබල ආගමේ භක්තියට හදාගෙන ඉන්න ෆැන්ටසියේ තරම ට උබලට ලං වෙන්නවත් බෑ .

    ෂඩ් අභිඥා විශ්වාස කරනවද උබ ??
    ඒවා තියන ලෝකේ එකෙක් හරි පෙන්නපන් පුලුවන් නම් .

    කෙලෙස් කියලා ඔය කියන රාග ද්වේශ මෝහ සමාන්‍ය මනුස්ස ස්වභාවය .
    ඒවා තියනව තමයි .
    ------ Post added on Jun 23, 2026 at 2:36 PM
    මුලින් මෙකට උත්තරයක් දෙන්ඩකෝ
    ඔයාගේ අම්ම , ඇත්තම Biological අම්ම කියල විස්වාසද?
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    රහත් කියල මම කියන්නේ ඔය ආගමෙන් කියන ෆැන්ටසිය ගැන මිසක් එහෙම තත්වයක් ගැන පිළිගන්න කිසි ප්‍රයෝගික ස්ක්ෂියක් නෑ .
    රහත් උනාම සොම්බියෙක් වෙන්ව කියලා කියන්නේ ඉතින් මම නෙවෙයි . ආගමේ ඵන්ටසියෙන් ම තමයි .

    ඒවා ඉතින් ෆැන්ටසි හදපු උන් හිතන්න තිබ්බ .
    ------ Post added on Jun 23, 2026 at 2:41 PM
    ඉස්සෙල්ල හරියට කියපන් බලන්න උඹ ඔය කියන රහතන් වහන්සේ මොන වගෙද? උඩින් යන, එක එක ඒවා මවන, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන සාත්තර කියන cool dial එකක්ද? මොකක්ද උඹ ඔය කියන රහත් ෆැන්ටසිය? ඊට පස්සෙ කියන්න පුළුවන්නෙ ඒ අපි කියන එකමද වෙන එකක්ද කියල 🤷‍♂️
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    රහත් කියල මම කියන්නේ ඔය ආගමෙන් කියන ෆැන්ටසිය ගැන මිසක් එහෙම තත්වයක් ගැන පිළිගන්න කිසි ප්‍රයෝගික ස්ක්ෂියක් නෑ .
    රහත් උනාම සොම්බියෙක් වෙන්ව කියලා කියන්නේ ඉතින් මම නෙවෙයි . ආගමේ ඵන්ටසියෙන් ම තමයි .

    ඒවා ඉතින් ෆැන්ටසි හදපු උන් හිතන්න තිබ්බ .
    ------ Post added on Jun 23, 2026 at 2:41 PM
    මං හිතන්නේ එහෙම රහතන් වහන්සේ ගැන ත්‍රිපිටකේවත් අටුවාවෙත් නැහැ. මේ ගැන නොවැ මේ අපිත් කතා කොරන්නේ. ඒක මහත්තයගේ දැනුමේ වපසරියට අනුව කරන අර්තදැක්වීමක්, හිතලුවක් විනා ධර්මයේ කියවෙන එකක් නෙවෙයි කියන එකයි මගේ අදහස.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    මුලින් මෙකට උත්තරයක් දෙන්ඩකෝ
    ඔයාගේ අම්ම , ඇත්තම Biological අම්ම කියල විස්වාසද?
    ඔව්

    ඉස්සෙල්ල හරියට කියපන් බලන්න උඹ ඔය කියන රහතන් වහන්සේ මොන වගෙද? උඩින් යන, එක එක ඒවා මවන, ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන සාත්තර කියන cool dial එකක්ද? මොකක්ද උඹ ඔය කියන රහත් ෆැන්ටසිය? ඊට පස්සෙ කියන්න පුළුවන්නෙ ඒ අපි කියන එකමද වෙන එකක්ද කියල 🤷‍♂️
    රහත් ෆැන්ටසියේ ඔය අහසින් යන , පොලවේ කිමිදෙන , අනුන්ගේ හිත කියවන සුපර් මෑන් කෑල්ලත් තියනව . ඒවා මම අතින් දාපු ඒවා නෙවෙයි . උබලට දාල දීපුවා .
    මුලිකවම සියලුම කෙලෙස් මුලින්ම නැති කරපු කෙනෙක් . අර සාමන්‍ය මනුස්සයන් ට වගේ පොඩ්ඩක් වත් ඉතිරි නෑ කෙලෙස් .
    ------ Post added on Jun 23, 2026 at 2:52 PM

    මං හිතන්නේ එහෙම රහතන් වහන්සේ ගැන ත්‍රිපිටකේවත් අටුවාවෙත් නැහැ. මේ ගැන නොවැ මේ අපිත් කතා කොරන්නේ. ඒක මහත්තයගේ දැනුමේ වපසරියට අනුව කරන අර්තදැක්වීමක්, හිතලුවක් විනා ධර්මයේ කියවෙන එකක් නෙවෙයි කියන එකයි මගේ අදහස.
    සියලු කෙලෙස් මුලින්ම උපුටා දැමු කෙනෙක් කියලා නැද්ද ?
    ------ Post added on Jun 23, 2026 at 2:54 PM
     
    • Haha
    Reactions: ewijesekara

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    ඔව්

    ඉතින් Hospital / පස්සේ ගෙදරින් මාරැ උනාද, තාම නොකිවට අරන් හදාගේනද,....
    දන්නේ නැතුව ඔයා විසවාස කරන දෙවල් තියනව වගේ , මම දන්න රහත් එක විස්වාසයි
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,246
    113
    එකමත් එක රටක
    ඉතින් Hospital / පස්සේ ගෙදරින් මාරැ උනාද, තාම නොකිවට අරන් හදාගේනද,....
    දන්නේ නැතුව ඔයා විසවාස කරන දෙවල් තියනව වගේ , මම දන්න රහත් එක විස්වාසයි
    නෑ බන් එක වගේ නේ . ඕන නම් ටෙස්ට් එකක් කරන්නත් පුලුවන් . :rofl:

    මෝඩ ප්‍රශ්න අහන්න එපා බන් . ඕන නම් ඕක විද්‍යාත්මක ප්‍රයෝගිකව ඔප්පු කරන්න පුලුවන් දේවල් .
    උබලගේ ආගමික ෆැන්ටසි වගේ මේ ලෝකේ නැති කතන්දර වලට විතරක් සිමා වෙච්ච විශ්වාස නෙවෙයි .
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston

    සියලු කෙලෙස් මුලින්ම උපුටා දැමු කෙනෙක් කියලා නැද්ද ?
    ------ Post added on Jun 23, 2026 at 2:54 PM

    තුවාලයක් දිනපතා සැරව අයින් කරලා, පිරිසිදු කරලා, විසබීජ නාශකයකින් සෝදලා, ඖෂධයක් ගලවලා, ගෝස් කෑල්ලක් මනාව පිලිවෙලට නවලා , ඖෂධය තුවාලය මත පැතිරෙන ආකරයට තියලා ඊට උඩින් ප්ලාස්ටර් කෑලි දෙකක්ම X විදියට දැම්මාම , කවුරු හරි හිතනවනං, "මූ තුවාලෙට පුදුම ආදරෙයි, තුවාලේ ගැන මාර ලව් එහෙකින් ඉන්නේ, බලපං මූ තුවාලෙට සලකන විදිය.. හෑ යකෝ පුදුම කෙලෙස් කන්දක් නෙව මූට තියෙන්නේ" කියලා ඒක ඉතිං ඉතාම ලාමකයි නේද? :ROFLMAO:
    රහතන්වහන්සේත් සරීරය පවත්වා ගන්න වැඩ කරන්නේ තුවාලයකට සාත්තු කරන ආකාරයටමයි.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    ඔව්

    රහත් ෆැන්ටසියේ ඔය අහසින් යන , පොලවේ කිමිදෙන , අනුන්ගේ හිත කියවන සුපර් මෑන් කෑල්ලත් තියනව . ඒවා මම අතින් දාපු ඒවා නෙවෙයි . උබලට දාල දීපුවා .
    මුලිකවම සියලුම කෙලෙස් මුලින්ම නැති කරපු කෙනෙක් . අර සාමන්‍ය මනුස්සයන් ට වගේ පොඩ්ඩක් වත් ඉතිරි නෑ කෙලෙස් .
    ------ Post added on Jun 23, 2026 at 2:52 PM
    දාල දීපුවත් හිස් මුදුනෙන් පිළිගන්න සීන් එකක් බෞද්ධ දර්ශනයේ නැහැ බං, අනික ඔය ඔය උඹ කතා කරන්නෙ බුද්ධාගම... ඉතිං අනික් හැම ආගමකම වගෙ ඒකෙත් ඔය පූජා, ෆැන්ටසි තියෙනව තමයි,. බෞද්ධ දර්ශනයයි, බුද්ධාගමයි පටලව ගන්න එපා බං ඒක ගොං කමක්.

    සියලුම කෙලෙස් කතාව උඹට grasp කරගන්න බැරිනන් අල්ලලා දාපන්, මිනිස්සු ඕක ටtry කරන්නෙ ඒකට logical and practical method එකක් දීල තියෙන හින්ද. ඒ method එක use කරල ප්‍රතිඵල තියෙන අය දිගටම කරගෙන යනව... that's it 🤷‍♂️
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,591
    1
    6,413
    113
    ඒ ඉතින් උගේ දැනුම නිසා . :rofl:
    දැනුම නෙවෙයි
    දැනුම + අවබෝධය + චින්තනය + දැක්ම නිසා

    Einstein පිළිගන්න @dilann ට ඇයි බැරි අවබෝධය සහ දැක්ම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ට හාත්පස වෙනස් රහතන් වහන්සේ කෙනෙක් ඉන්න පුළුවන් කියලා පිළිගන්න

    Einstein යථාර්ථයක් වෙන්නත්
    රහතන් වහන්සේ ෆැන්ටසිය ක් වෙන්නත්
    මොකක්ද ඒ දෙදෙනාගේ වෙනස ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    නෑ බන් එක වගේ නේ . ඕන නම් ටෙස්ට් එකක් කරන්නත් පුලුවන් . :rofl:

    මෝඩ ප්‍රශ්න අහන්න එපා බන් . ඕන නම් ඕක විද්‍යාත්මක ප්‍රයෝගිකව ඔප්පු කරන්න පුලුවන් දේවල් .
    උබලගේ ආගමික ෆැන්ටසි වගේ මේ ලෝකේ නැති කතන්දර වලට විතරක් සිමා වෙච්ච විශ්වාස නෙවෙයි .
    කොහොමද scientifically ඔප්පු කරන්නේ? DNA Test ?
    කොහොමද ඔයා කියන්නේ DNA Fabricate කරල නැ කියල? DNA Report එක fabricate නැ truth කියල , මට සල්ලි ටිකක් දිලා වෙනස් කරන්ඩ පුලුවන්නේ. Still fantasize ඔයා test ඵක හරි කියල
     
    • Haha
    Reactions: dilann