මේ වලියට නෙමෙයි, දැනගන්න අහන්නෙ . උඹ materialist කෙනෙක් කිව්වොත් හරි නේද? එහෙනම් උඹ කොහොමද අරලිය මලෙන් සුවඳක් එනව කියල පිළිගන්නෙ?අවුල තියෙන්නේ උබලා මුලින්ම ආගමේ කතන්දර විශ්වාස කරලා ෆැන්ටසියක් හදාගන්නවා "හිත දියුණු කරාම අරලිය මලෙන් බොම්බෙලි සුවදක් එනව" කියලා .
ඊට පස්සේ ඉතින් ජිවිත කාලෙම අරලිය මලෙන් බෝම්බෙලි සුවදක් එනකන් බලන් ඉන්නව
ඒක කොහොමද එහෙමෙ වෙන්නේ කියලා ප්‍රශ්න කරන්නේ නෑ . ප්‍රශ්න අහන උන් තමන්ගේ විශ්වාසයට පහර දෙන්න එන උන් වගේ පෙන්නේ .
උබලට තමයි ජීවිතේට අරලිය මලේ හරි සුවදක් විදින්න බැරි වෙන්නේ අන්තිමටම .
උබලා හොයන්නේ ඇත්තටම නැති විශ්වාස වලින් හදපු දෙයක් .![]()
![]()
full materialistic viewpoint එකෙන් ගත්තොත් අරලිය මලේ කොහෙද සුවඳ, එකේ තියෙන්නෙ evaporative chemical compound එකක් නෙ

