ලොරියක් ගත්ත.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,664
    2,712
    113
    මට මේකට ගෝලයෙක් ඕනෙ වෙලා තියනව. උබල දන්න කවුහරි ඉන්නවනම් සෙට් කරල දියන්කො.
    මාසෙට 60 වගේ ගෙවන්න පුලුවන්. කොත්මලේ එකට තමා වාහනෙ දාන්නෙ. ලොකු බර වැඩ නෑ.

    603094497_25473343165627688_2487697085585058500_n.jpg
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,212
    10,902
    113
    හඳට කිට්ටුව
    මට මේකට ගෝලයෙක් ඕනෙ වෙලා තියනව. උබල දන්න කවුහරි ඉන්නවනම් සෙට් කරල දියන්කො.
    මාසෙට 60 වගේ ගෙවන්න පුලුවන්. කොත්මලේ එකට තමා වාහනෙ දාන්නෙ. ලොකු බර වැඩ නෑ.

    View attachment 267228

    Congratulations.

    Ganna ekaa, aduma ganja wath gahanne nathi ekek hoyala thorala berala ganin ban..
    Puluwan nam, ube wiyadamin hari masekata serayak medical test eka karawapan.

    giya sathiye loriyaka aapu driver and goyalaya lorry eka ekkama policiyata aran giya, check point ekaka check karanakota driverge mokak hari case ekakata, kollage sakkuth chek kara, samahara wita ganja kallak wath thibbada danne na ban..
     
    • Like
    Reactions: NRTG

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,752
    3,428
    113
    Maru..sathosa akata wada aduwata genawada??
    Sathosa un autherized dealers ලද? මාත් දැක්කා Isuzu කරනවා. නොර්මල් ලොරියක් අරන් දාන්න ඔය සයිස්ම මටත් ආසාවක් තියනවා බන්.

    @Lankaputhra reborn year 1 mokakda?
     
    • Like
    Reactions: NRTG

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    Sathosa un autherized dealers ලද? මාත් දැක්කා Isuzu කරනවා. නොර්මල් ලොරියක් අරන් දාන්න ඔය සයිස්ම මටත් ආසාවක් තියනවා බන්.

    @Lankaputhra reborn year 1 mokakda?
    ow Sathosa thama Isuzu authorized dealer Sri Lanka
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,692
    3,815
    113
    මරු ලොරිය බන්.
    දැන්ම ඇස් වහ වලට මොනව හරි කරපන්.
    @Emios නේ බන්. මේකේ දැම්ම කියන්නේ ඉතින්.
     
    • Like
    Reactions: NRTG

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,686
    4,719
    113
    ඩෑෂ් බෝඩ් දැක්කම හිතෙන්නේ ලොන්ත පෝල් වෙන්න පැදපු එකක් වගේනේ බන්. :confused: anyway Congratulations!!
     
    • Like
    • Wow
    Reactions: Mugen and NRTG