අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

SK29

Well-known member
  • Apr 14, 2017
    6,960
    8,352
    113
    විනාඩි 2ක් ඇති ලෙඩෙක් මැරෙන්නත් හැබැයි. පාඩමක් ඉගෙනගෙන ඊගාව පාර ලියයි. :yes:
    salli nathuwa athi aye tawa auruddak ready wenna
     
    • Sad
    Reactions: max_pain

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    434
    436
    63
    ඉන්දියාවෙ වෛද්‍ය විද්‍යාල Entrance Exam එකට එන්න විනාඩි 2ක් පරක්කු උන කෙල්ලෙක්ට එක්සෑම් එක ලියන්න දීලා නෑ.
    තාත්තා ඔලුව ගේට්ටුවෙ හප්පගන්නවා බැරිමතැන. පව් අහිංසක මිනිස්සු වගේ.

    දැන් ඉතිං වෙලාවනම් වෙලාව ගාගෙන එන්න එපා. එහෙම බැලුවනම් මම ඒලෙවල් ලියලත් හමාරයි. පිසික්ස් පේපර් එකට විනාඩි 12ක් පරක්කු වෙලා ගියෙ. හදිස්සි අවුල් වෙනවා මිනිස්සුන්ට.

    අර 12th fail film එකේ එහෙම පේනවනෙ ඉන්දියාවෙ තියන අසීමිත තරගෙ හින්දා විභාග වලට ලමයි මැරෙන මැරිල්ල. ඉතිං පරිපාලන සේවා එක්සෑම් එකකට එහෙමනම් වෛද්‍ය විද්‍යාල වලට සිලෙක්ට් වෙන එක්සෑම් එකට උන් කොච්චර මැරෙන්න ඇද්ද? 3 වෙනි ලෝකෙ කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා ඉතිං. හොද දියුණු රටක ඉපදුනානම් ආතල් එකේ ඉන්නවානෙ මුනුත් තමන් කැමති කාලෙක කැමති දෙයක් කිසිම තරගයක් නැතුව නිදහසේ ඉගෙනගෙන?

    https://www.facebook.com/share/v/17gi4Pacb9/


    mehemai 2min pahu una kiwwata exam hall ekata awith anith okkomata karagena enakota 10min wath delay ekak wenawa. exam ekakata kalin checking process ekak thiyanawane. eka nisa thama kalin enna kiyanna. eka eka hethu wenna puluwan but itin karanna deyak ne law eka nam law eka. wena baila wedak ne. apita airport ekata hrs ganakata kalin enna kiyanne ai. moko traffic issues, checking issues okkoma iwara wela on time yanna. api parakkui kiyala tikak inne ne ne. train ekata parakku unoth inne ne ne neda ? den nam shool van ekata parakku unath inne ne. e nisa gon logic wedak ne. paw but weradda ape pette.

    lankawe ettatama law harima relax. moko eka karanna puluwan mona kiwwath ape kattiya harima adui. podi pirisakin thama api goda yanne. uba dannawada ape office eke accounts job ekak demmama CV 100+ enawa. ganne 1i CV 100. balapan ethakota kohomada short list karanne kiyala. ape eka harima podi firm ekak. hithapan loku ewa wala. api nikan podi podi ewa walata reject karanne short list karala 20 wath interview karanne ne.

    india wala 100,000 wage application enawalu loku org walata. eka thama tharagaya. tharagaye nithi thiyanawa. race ident ekaka 1 sec kalin start kaloth rejected. ita passe Olympic wage nam thawa 4 years inna one. den moko kiyanne uba ???

    3rd world baila ne 1st world eketh law eka ehema thama. exam walata nethi wenna puluwan but mata wechcha seen ekak kiyanna. professional exam ekak mama kala. last 15 min wala wage mage screen eka freeze una. mama e welema issue eka demma. un eka balannam kiwwa. anthimata mata exam ekata results 48 fail. mama 15 mark thiyana question eka completely ma noraka fail. hariyata beluwanam mama 85n 48 aran. clearly eka question ekak karala ne. uba dannawada un mata dunna solution eka. exam fee eka refund kala. mama hena gemak edda next level wenakamma issue eka adala. but un mukuth kale ne. UK exam ekak. next time mama e exam eka 71 aran pass una. balapan time eka. clearly mage issue ekak nemei. exam ekedith report kara. ita passe pay karala review kara. un kiyanawa eka consider karalu. mama kiwwa hari consider karanam mama gatta marks kiyada. issue ekata kiyak dunnada kiyala. unta kata uththara ne. but fail nam fail.

    owa media karayo views ganna dana moda views. ubalath ewa ussan natanawa. me race eka podi error ekatath chance ne. lankawe tharagaya ettatma adui
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,672
    9,325
    113
    India wala UPSC exam eka dakkama nam theruna bung lanakwa a athin apita eka nathi eka kochara hondaiyi da kiyala
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,510
    17,516
    113
    Auckland
    පලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
    ජපානෙත් එහෙමයි .
    ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
    දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .

    Ado sira da?

    mama Nikan Baluwa NZ wala medicine karanna puluwan bachelor degree ekak thiyana 30s wala unta. Mehe Senaka adu nisa mama hithanne

    Citizens only habai, foreign unta puken yanna fees gahanne
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    ඇමෙරිකාවේ එහෙම ලොකු රිසල්ට් එකක් ගත්තත් නිර්දේශ කරලා ලියුමක් නැත්නම් විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැ නේද? මන් ඔහොම කතාවක් අහල තියෙනවා.
    Ow ehema seen ekak thiyenawa result and money need both
    University eken University ekata eka depend wenawa .
    Standards wenas
     
    • Like
    Reactions: Inigo Montoya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,672
    9,325
    113
    පලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
    ජපානෙත් එහෙමයි .
    ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
    දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .
    South Korea ganna deyak naa, poddak oya yata documentry eka balannako
    White ekake wela ipadinna ona bung life ekee sirawata.


     
    • Sad
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,958
    1
    28,234
    113
    ඔය සීන් එකට හේතුව රාහුල් ගාන්ධි ගෙ කොන්ග්‍රස් රැලියක් නිසා පාරවල් වහපු එක නේද
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,247
    1
    13,140
    113
    Gotham City
    Ado sira da?

    mama Nikan Baluwa NZ wala medicine karanna puluwan bachelor degree ekak thiyana 30s wala unta. Mehe Senaka adu nisa mama hithanne

    Citizens only habai, foreign unta puken yanna fees gahanne
    දකුණු කොරියාව දියුණු රටක් නෙහ්
    උන්ගෙ ඔය කඩයිම් එක්සැම් එක තියෙනව දවසට මුළු රටටම නිවාඩු දෙනවා.
    පාරෙ වාහනයක්වත් යන්නෙ නැහැ


    හොන් සද්දයක්වත් නැහැ.
    නිව්සීලන්ඩ් වල ඉතින් කස්ටිය අඩු නිසා ඔහොම ඇති .
    එත් සිටිසන් ලාට විතරයි .
    අර ඇමරිකාවෙ ස්ටුඩන්ට් ලෝන් ඩෙබ්ට් එකක කේස් එකක් තියෙනවා .
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,632
    2,468
    113
    නිධානයක් උඩ
    ඔවා මොනාද එකෙක් ඒ ලෙවල් බයෝ ෆස්ට් පේපර් එකට යනකොට අනිත් උන් ඒක ලියලා එනව.පොරට ටයිම් ටේබල් එක මාරුවෙලා. දෙවනිපාර ලියලා මෙඩිසින් ගියා.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    941
    113
    Australia
    දියුණු රටවල්, දියුණු වෙමින් පවතින රටවල්, නොදියුණු රටවල් කියලා වෙනසක් නෑ. මේ ලෝකෙ හැම රටකම එක එක විදිය අවුල්, ප්‍රශ්න තියෙනවා. තමන් ඉන්න පලාතෙ හැටියට ඒවත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න ඕන.
    දිව්‍ය ලෝකෙ නම් කොහොමද කියන කියන්න බෑ. ඒකෙත් එහෙමද දන්නෙ නෑ :-)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,735
    113
    අම්බකිස්ස
    Yako me podi lamayek

    Whatever the fault was, it was her fathers

    But then, we can’t blame children for the sins of their fathers

    Uba hithanawada me lamaya doctor kenek unoth punctual nathi wei kiyala? It’s just a fucking exam she haven’t even become a doctor yet

    Gon katha kiyanna epa
    හිතපන්කෝ ඔය වගේ හිතන උන්ටත් චන්ද අයිතිය තියෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,247
    86,443
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ වෙලාවට ළමයින්ට සහනයක් දෙන්න ඕන. මොකද උන්ගේ ඔක්කොම හීන විනාශ වෙනවා නෙ.

    විනාඩි දෙකක් කියන්නෙ සැලකිය යුතු කාලයක් නෙවෙයි කොහොමත්. මොකෝ පේපර් එක එළ්යට දෙන්නද. ඔය වගේ වැඩ කරන්නෙ තනිකර බලුකමට. එක්කො කලින් නීතිමය ප්‍රශ්නයක් වෙලා තියෙනවද දන්නෙ නෑ. එහෙම නැත්තං බලුකම.

    බලුකමට ඒ විදියටම උත්තර දෙන්න ඕන. ඔය වගේ පොඩිම පොඩි අවුලක් හොයාගෙන ඌට කෙළවන්න ඕන. එහෙම අවුල් නැතිවෙන්න බෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,790
    11,270
    113
    ඉන්දියාව කාලකන්නි, හරි. ලන්කාව කාලකන්නි ද නැද්ද? උත්තර දෙන්න බැ වගෙ නෙහ්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,336
    12,142
    113
    35
    Spain
    විනාඩි දෙකක් කියන්නෙ සැලකිය යුතු කාලයක් නෙවෙයි කොහොමත්. මොකෝ පේපර් එක එළ්යට දෙන්නද. ඔය වගේ වැඩ කරන්නෙ තනිකර බලුකමට. එක්කො කලින් නීතිමය ප්‍රශ්නයක් වෙලා තියෙනවද දන්නෙ නෑ. එහෙම නැත්තං බලුකම.

    බලුකමට ඒ විදියටම උත්තර දෙන්න ඕන. ඔය වගේ පොඩිම පොඩි අවුලක් හොයාගෙන ඌට කෙළවන්න ඕන. එහෙම අවුල් නැතිවෙන්න බෑ.
    ඔවු බන්, ඔය ඇරියස් එක යවන්නේ. පොඩි එකා මතින් ඇරියස් එක යවල උන් ඉන්නවා. නීතිය අතිනුත් උගේ වැරද්දක් නැති නිසා උන්ට ප්‍රශ්නයක් නැහැ. නියම සයිකොපාත්ලා කියන්නේ ඔන්න ඔය වගේ උන්ට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,154
    20,437
    113
    Panadura
    වෙලාවට වැඩ කරන්න ඉගෙන ගනින්
    හොඳ පාඩම කාට උනත් පව් නෑ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    661
    1,945
    93
    33
    NEET exam එක පාස් වුණොත් විතරයි government හරි private හරි MBBS කරන්න පුළුවන්. ඒත් ඕකේ pass rate එක 50% වගේ උනාට පස්ස වෙන හැමෝටම MBBS කරන්න බෑ. අඩු ලකුණු ගන්න අය Dental හරි ආයුර්වේද හරි යන්නේ. එහෙම යන්නෙත් seats ගාන fill වෙනකම් තමා. ඔතන තරගේ තියෙන්නේ Government medical faculty seats වලට. සම්පූර්ණයෙන් free නොවුණට ගාන private MBBS සාපේක්ෂව නොමිලේ වගේ. පහසුකම් ගාස්තු, නවාතැන් ගාස්තු, විභාග ගාස්තු ඔක්කොම අවුරුදු පහට indian 1 lakh වගේ. සමහර ඒව වල පොඩ්ඩක් අඩු වැඩි. Private MBBS එක complete කරන්න Indian 1.5-2 cores යනවා. එක නිසා ඔතන තරගේ වැඩිම ලකුණු අරන් state medical faculty යන්න. ලංකාවේ A/L වගේ තමා. MBBS complete කරලා NEET PG කරන්න පුළුවන් specialist වෙන්න. අපේ PG selection exam එක වගේ.

    ඔහොමම තමා USA වල MCAT exam එක.
    UK වල UCAT
    Australia වලත් UCAT
    NZ වල UCAT ANZ
    ඉන්දියාවේ NEET
    මේ ටික පොඩ්ඩක් Foundation medical knowledge බලනවා.

    අනිත් Europe Union රටවල් ගොඩක් නම් අපේ වගේ හැමෝටම common exam එකක් තියලා highest marks ගන්නේ.

    හැම රටේම තරගය එන්නේ limited seats නිසා. ඕනෑම subject එකක වැඩිම ඉල්ලුම තියන degree එකට තමා highest marks බලන්න වෙන්නේ seats limited නිසා. කැමති වුණ පලියට හැම subject එකම කරන්න බෑ. Hurdles තියෙනවා.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Hutto indiawa kiyanne wathura tika gannath 4am indan minissu polime inna high competition ratak..
    ehema rataka entrance exam ekata parakku una kiyanne consequences expect karanna ona..