salli nathuwa athi aye tawa auruddak ready wennaවිනාඩි 2ක් ඇති ලෙඩෙක් මැරෙන්නත් හැබැයි. පාඩමක් ඉගෙනගෙන ඊගාව පාර ලියයි.![]()
salli nathuwa athi aye tawa auruddak ready wennaවිනාඩි 2ක් ඇති ලෙඩෙක් මැරෙන්නත් හැබැයි. පාඩමක් ඉගෙනගෙන ඊගාව පාර ලියයි.![]()
ඉන්දියාවෙ වෛද්‍ය විද්‍යාල Entrance Exam එකට එන්න විනාඩි 2ක් පරක්කු උන කෙල්ලෙක්ට එක්සෑම් එක ලියන්න දීලා නෑ.
තාත්තා ඔලුව ගේට්ටුවෙ හප්පගන්නවා බැරිමතැන. පව් අහිංසක මිනිස්සු වගේ.
දැන් ඉතිං වෙලාවනම් වෙලාව ගාගෙන එන්න එපා. එහෙම බැලුවනම් මම ඒලෙවල් ලියලත් හමාරයි. පිසික්ස් පේපර් එකට විනාඩි 12ක් පරක්කු වෙලා ගියෙ. හදිස්සි අවුල් වෙනවා මිනිස්සුන්ට.
අර 12th fail film එකේ එහෙම පේනවනෙ ඉන්දියාවෙ තියන අසීමිත තරගෙ හින්දා විභාග වලට ලමයි මැරෙන මැරිල්ල. ඉතිං පරිපාලන සේවා එක්සෑම් එකකට එහෙමනම් වෛද්‍ය විද්‍යාල වලට සිලෙක්ට් වෙන එක්සෑම් එකට උන් කොච්චර මැරෙන්න ඇද්ද? 3 වෙනි ලෝකෙ කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා ඉතිං. හොද දියුණු රටක ඉපදුනානම් ආතල් එකේ ඉන්නවානෙ මුනුත් තමන් කැමති කාලෙක කැමති දෙයක් කිසිම තරගයක් නැතුව නිදහසේ ඉගෙනගෙන?
https://www.facebook.com/share/v/17gi4Pacb9/
පලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
ජපානෙත් එහෙමයි .
ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .
Ow ehema seen ekak thiyenawa result and money need bothඇමෙරිකාවේ එහෙම ලොකු රිසල්ට් එකක් ගත්තත් නිර්දේශ කරලා ලියුමක් නැත්නම් විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැ නේද? මන් ඔහොම කතාවක් අහල තියෙනවා.
South Korea ganna deyak naa, poddak oya yata documentry eka balannakoපලවෙනි ලොකෙ කොරියාවෙත් ඕක තමා බන් තත්වෙ.
ජපානෙත් එහෙමයි .
ආසියාවෙ රටවල් වල සීන් ඔහොම තමා.
දියුණු රටවල් වල නම් ඉපදුණා කියලා ඉතිං ඔය වගෙ තරඟ නම් නැහැ එත් එව්වයෙත් ඊට එහා කරදර තියෙනවා සිස්ටමැටිකලි .
දකුණු කොරියාව දියුණු රටක් නෙහ්Ado sira da?
mama Nikan Baluwa NZ wala medicine karanna puluwan bachelor degree ekak thiyana 30s wala unta. Mehe Senaka adu nisa mama hithanne
Citizens only habai, foreign unta puken yanna fees gahanne
South Korea ganna deyak naa, poddak oya yata documentry eka balannako
White ekake wela ipadinna ona bung life ekee sirawata.
හිතපන්කෝ ඔය වගේ හිතන උන්ටත් චන්ද අයිතිය තියෙනවාYako me podi lamayek
Whatever the fault was, it was her fathers
But then, we can’t blame children for the sins of their fathers
Uba hithanawada me lamaya doctor kenek unoth punctual nathi wei kiyala? It’s just a fucking exam she haven’t even become a doctor yet
Gon katha kiyanna epa
මේ වගේ වෙලාවට ළමයින්ට සහනයක් දෙන්න ඕන. මොකද උන්ගේ ඔක්කොම හීන විනාශ වෙනවා නෙ.
ඔවු බන්, ඔය ඇරියස් එක යවන්නේ. පොඩි එකා මතින් ඇරියස් එක යවල උන් ඉන්නවා. නීතිය අතිනුත් උගේ වැරද්දක් නැති නිසා උන්ට ප්‍රශ්නයක් නැහැ. නියම සයිකොපාත්ලා කියන්නේ ඔන්න ඔය වගේ උන්ට.විනාඩි දෙකක් කියන්නෙ සැලකිය යුතු කාලයක් නෙවෙයි කොහොමත්. මොකෝ පේපර් එක එළ්යට දෙන්නද. ඔය වගේ වැඩ කරන්නෙ තනිකර බලුකමට. එක්කො කලින් නීතිමය ප්‍රශ්නයක් වෙලා තියෙනවද දන්නෙ නෑ. එහෙම නැත්තං බලුකම.
බලුකමට ඒ විදියටම උත්තර දෙන්න ඕන. ඔය වගේ පොඩිම පොඩි අවුලක් හොයාගෙන ඌට කෙළවන්න ඕන. එහෙම අවුල් නැතිවෙන්න බෑ.