සිය දිවි නසාගන්න චේතනාව තියන එකෙක් රහත් වෙනවද බන් ?ඒක තමයි කිව්වේ සිය දිවි නසා ගන්න ක්‍රියා කරන වෙලෙත් සේඛ වෙන්නැති කියලා. සේඛ භූමියේ ඉද්දී ඕන දෙයක් කමටහනක් වෙන්න පුලුවන්. සතිපට්ඨානය වැඩෙන්න පුලුවන්.
මෙහෙම ගන්න. අනාගාමී/ සකදාගාමී ඵලයක ඉන්නේ..
ශරීර වේදනාව දරාගන්න බැරුව අත **ගන්නවා. මැරෙන්න වෙලාවක් යනවනේ. ඒ කාලය ඇතුලේ සතිපට්ඨානය වැඩිලා රහත් වෙනවා.
මොනවද මේ කියන්නේ ?
උබ ඔය කියන ඒ වෙලාවේ වේදනාව සිහි කරල රහත් වෙච්ච් කතා තියෙන්නේ ගොඩක් පස්සේ ඕව විස්තර කරල රස කරල් ලියලා තියන අටුවා වල .
අනික ඔය චන්න සිය දිවි න්සාග්ත්තක් කතාවේ උබ කියන කමටහන් නම් සැරියුත් රහත් හිමි මොකද සියදිවි නසාගන්න එපා කියන්නේ ?
එයට තේරෙන්න ඕන නේ මේකෙන් රහත් වෙන්ව කියලා .
ඔය රහත් කතාවම එකකට එකක් ගැලපෙන්නේ නැති පට්ට ෆැන්ටසියක් . උබ කෝච්චර ඕවා හෝදන්න ගියත් ඕව වැටෙන්නේ ෆැන්ටසි වලට ..