අත් දෙක ගැටගහල, මුණ කුඩු කරල.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    FB_IMG_1772589470779.jpg

    FB_IMG_1772589479655.jpg

    මොරටුවේ සුරයා. මූටත් එන්න කියලා ගහලා කැපුවේ. මගේ පරන ඉස්කෝලේ යාලුවෙක්. මූව කැපුවේ චම්මි. මූයි චම්මියි කලින් සෙට් වෙල ආමි මංජුව කැපුවා. පස්සේ මුන් දෙන්නා තරහා වුනා නමුත් මූ චම්මි එන්න කිව්වම තනියම ගිහින්. එතනදි සෙට් එකක් එකතුවෙලා කපලා තියෙන්නේ. සුරේශ්ටත් මංජුට වෙච්චදේම වුනා. අනිත් එවුන්ටත් ඔච්චර තමයි.

    FB_IMG_1772590179952.jpg
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    723
    380
    63
    මට මේ wife ලාගෙ ගමේ අවාම, නෑදෑයෝ ආශ්‍රය කරාම පුදුමයි.

    ආයේ නම් දවසක් ජීවත් වෙන්න යන්නේ නෑ ..
    ahangama paththe aya monawageda? langadi office eke untika giya ahangama paththe wedding ekakata.. gewaluth ahangamada manda....
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,228
    10,951
    113
    මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
    ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ තියෙන 2600 බෞද්ඩ උරුමය තියෙන රටෙ නිවුස් එහෙම තමයි. ලැජ්ජයි නෙ?
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,069
    4,776
    113
    Loading...
    ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.​
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඔක්කොටම වඩා පොලිසියේ උන් බය වෙලා මේක දැකලා :sorry:

    https://www.facebook.com/share/v/14hXZoxtFmN/

    දැන් ඉතිං ගාල්ලට බයින්න එපා.
    කවුද දන්නේ මරලා මෙහෙට ගෙනත් දාලද කියලා :yes:
    සෝක් වීඩියෝ එක හැබැයි..

    ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.​
    සිරාවට..😮
     
    • Like
    Reactions: SpinXO

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,610
    5,882
    113
    @ගෙදර
    ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.​
    :yes: :yes:
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,142
    113
    ආශ්චර්යමත් රටක
    ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.​

    කොහෙද ඒ පැත්තෙද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,574
    8,036
    113
    View attachment 267235
    View attachment 267236

    මොරටුවේ සුරයා. මූටත් එන්න කියලා ගහලා කැපුවේ. මගේ පරන ඉස්කෝලේ යාලුවෙක්. මූව කැපුවේ චම්මි. මූයි චම්මියි කලින් සෙට් වෙල ආමි මංජුව කැපුවා. පස්සේ මුන් දෙන්නා තරහා වුනා නමුත් මූ චම්මි එන්න කිව්වම තනියම ගිහින්. එතනදි සෙට් එකක් එකතුවෙලා කපලා තියෙන්නේ. සුරේශ්ටත් මංජුට වෙච්චදේම වුනා. අනිත් එවුන්ටත් ඔච්චර තමයි.
    moratuwe dial ekakda?
    me marichcha/marapu aya mona job da kale?
    mokakda tharata hetuwa? podi dekata ohoma maranne nane. mehema maruwama jivithetama target ekak wenwa. ekko policiyen allanawa or anith patten maranawa.