ahangama paththe aya monawageda? langadi office eke untika giya ahangama paththe wedding ekakata.. gewaluth ahangamada manda....මට මේ wife ලාගෙ ගමේ අවාම, නෑදෑයෝ ආශ්‍රය කරාම පුදුමයි.
ආයේ නම් දවසක් ජීවත් වෙන්න යන්නේ නෑ ..
ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ තියෙන 2600 බෞද්ඩ උරුමය තියෙන රටෙ නිවුස් එහෙම තමයි. ලැජ්ජයි නෙ?මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
සෝක් වීඩියෝ එක හැබැයි..ඔක්කොටම වඩා පොලිසියේ උන් බය වෙලා මේක දැකලා
https://www.facebook.com/share/v/14hXZoxtFmN/
දැන් ඉතිං ගාල්ලට බයින්න එපා.
කවුද දන්නේ මරලා මෙහෙට ගෙනත් දාලද කියලා![]()
සිරාවට..ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.
ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.

තම්බි පල්ලියෙන් කඩු borrow කරලාද කපලා තියෙන්නෙ?මමත් ගාල්ලේ තමයි. උඹට මතකද අත පය හතරම කැපුවා bus stand එක ගාව
more like 2600 බෞද්ද ශිශ්ටාචාරෙ දෝරෙ ගලනවාපුනුරුදය දෝරේ ගලනවා
ගඟේ වැලි ගොඩදාන අඳුරන කවුරුහරි ඉන්නවා නම් නිකං අහලා බලපන් මේ වගේ bodies කොච්චර යනවද කියලා. ගොඩක් කුණුවෙලා දියවෙලා සත්තු කාලා යනවා. හොයාගන්න බැරි උනොත් අතුරුදහන් case වලට ඕවා වැටෙන්නේ. උන්ට ඕවා සෙට් වෙනවා නිතරම. ඔහේ යන්න දෙනව ගහගෙන මිනිස්සු. මොකද පොලිසියට කියලා පොලිසියෙන් ආවහම උන්ට රස්සාව කරගන්නත් නෑ. කටඋත්තර දෙන්නයි කරදර නිසා. මේක කට්ටිය දැකල video Facebook දැම්ම නිසා Viral ගිහින්.
more like 2600 බෞද්ද ශිශ්ටාචාරෙ දෝරෙ ගලනවා
කුරුස ජෙප්පෝ ත්‍රස්තවාදියෝ
moratuwe dial ekakda?View attachment 267235
View attachment 267236
මොරටුවේ සුරයා. මූටත් එන්න කියලා ගහලා කැපුවේ. මගේ පරන ඉස්කෝලේ යාලුවෙක්. මූව කැපුවේ චම්මි. මූයි චම්මියි කලින් සෙට් වෙල ආමි මංජුව කැපුවා. පස්සේ මුන් දෙන්නා තරහා වුනා නමුත් මූ චම්මි එන්න කිව්වම තනියම ගිහින්. එතනදි සෙට් එකක් එකතුවෙලා කපලා තියෙන්නේ. සුරේශ්ටත් මංජුට වෙච්චදේම වුනා. අනිත් එවුන්ටත් ඔච්චර තමයි.
පැත්තක් අදාළ නෑ. සාමාන්‍යයෙන් වෙන දෙයක්. මිනිස්සු දන්න දෙයක් ඕක.කොහෙද ඒ පැත්තෙද?