උබලා දන්න අඩු වයසින් නැති උන අයගේ විස්තර දාපන්

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,569
    1,769
    113
    Question to the loved ones of those who lost their lives prematurely due to Heart attacks..

    Apart from unhealthy food and substance abuse, how was their mental health..?

    Were they going through Stress and other mental health issues..?
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,261
    7,115
    113
    Question to the loved ones of those who lost their lives prematurely due to Heart attacks..

    Apart from unhealthy food and substance abuse, how was their mental health..?

    Were they going through Stress and other mental health issues..?
    5 of my school mates passed away due to heart attacks and one survived. All of them, in late thirties, overweight, probably had unhealthy lifestyle. One was struggling financially but who knows he was going though a mental struggle , but he ignored the symptoms, went to the doctor for gastritis and died same night while sleeping, his friends noticed he was struggling and call the resident doctor but was too late. Another died last week, also whilst sleeping, his GF found the body next day. The one who survived, had family history, is overweight, drinking, doing drugs and maintained unhealthy lifestyle. probably going through depression. luckily he recognised the symptoms went to the GP next day, then emergency, got away with a stent.
    all and all, stress was not majorly involved in my cases .
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    1782212628401.png


    anthimata dapu post eka. 23/24 nathi una. Dengue Hemorrhagic Fever
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    දන්න මල්ලි කෙනෙක් නැති උනා. වයස 30 ට අඩුයි. උණ්ඩුකපුච්චය පිපිරිලා මලේ.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    266
    401
    63
    28
    Anuradhapura
    වයස කීයද?
    මොකක් නිසාද නැති උනේ?
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද?
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)
    Family history එකක් තිබ්බද?
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?

    අපිත් දැනුවත් වෙන්න දාමු. ❤️
    1) මගෙ හොඳම යාලුවෙක් කියන්න පුලුවන් කොල්ලෙක්
    2)අනුරාධපුරේ නුවරවැවේ ගිලිලා
    3) කිසිම ලෙඩක් නොතිබ්බ ,හොඳට sports කරලා දුවලා පැනල හිටිය ෆිට් ඇගක් තිබ්බ කොල්ලෙක්.Airforce එකට යන්න ඔන්න මෙන්න හිටියෙ.හරියටම 07 දවසෙ දානේ දා උදේ ලියුම ආවා
    4) කවදාවත් මොන තරම් වැඩ්ඩෙක් උනත්,මොන තරම් ස්ථානය හුරු උනත් ගැඹුරු දියට බහින්න යන්න එපා 🙏
    *තමන් ඩිප්‍රෙස් වෙලා වගේ නම් කවදාවත් අවදානම් ගමන් යන්න එපා /අවදානම් වැඩ කරන්නෙපා
    *කොහෙවත් ඉදලා ආව උන්ව විශ්වාස කරගෙන ගමන් යන්න එපා

    වයස කීයද?
    මොකක් නිසාද නැති උනේ?
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද?
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)
    Family history එකක් තිබ්බද?
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?

    අපිත් දැනුවත් වෙන්න දාමු. ❤️
    1) 2012 දි නැතිඋනා නංගි කෙනෙක්
    2) වකුගඩු දෙකම දිය වෙලා
    3)නොදනී
    4) නොදනී
    5) අද අද එයි මරු පින් කරගන්නෙ 🙂🙏
    ------ Post added on Jun 24, 2026 at 9:17 AM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    වයස කීයද? - 20
    මොකක් නිසාද නැති උනේ? - දියතලාව ට්‍රේනින් ස්කූල් එකේදි රෑ සීතලේ පූල් එකට දාලා කියලා තමා කීවේ
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද? උට උණ හැදිලා තිබ්බලු
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ) - අරක්කු සිකරට් බොන්නේ නැති Sport කරන කොල්ලෙක්
    Family history එකක් තිබ්බද? - නෑ
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද? - ෆෝසස් ගිහින් එගෙන්ස්ට් එකට මොකුත් කරන්න එපා කියන එක

    ---------------------------------------------------------------------------------------------------------------------------

    වයස කීයද? - 28
    මොකක් නිසාද නැති උනේ? - ඇක්සිඩන්ට් එකක්
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද? - අවුරුදු ගානක් සිරා කරපු කෑල්ල කැම්පස් සිලෙක්ට් උනාම මුට බූට් තියලා අවුලෙන් හිටියේ
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ) - ඉදලා හිටලා පොඩි ෂොට් එකක් දානවා මාත් එක්ක
    Family history එකක් තිබ්බද? - නෑ
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?- කොච්චර හදිස්සි උනත් හෙමින් එලවපං කියන එක

    ----------------------------------------------------------------------------------------------------------------------------

    වයස කීයද? 38
    මොකක් නිසාද නැති උනේ? සිරෝසිස්
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද? ඔව් සිරෝසිස් වලට කලින් හොස්පිට්ල් ඉදලා තිබ්බා
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ) උදේ නැගිටපු වෙලේ ඉදන් බීවා. CEB වැඩකලේ අඩු වෙන් ආය රීලෝඩ් කරනවා
    Family history එකක් තිබ්බද? නෑ
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද? ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ

    වයස කීයද? - පොඩි පුතෙක් අවුරුදු 7 ක් විතර ඇති
    මොකක් නිසාද නැති උනේ? - ඇක්සිඩන්ට් එකකින් - තාත්තගේ නොසැලකිල්ලෙන්
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද? නෑ
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)- නෑ
    Family history එකක් තිබ්බද?- තාත්තට කිසිම වගකීමක්නෑ
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?නැත

    --------------------------------------------------------------------------------------
    මේක මගේ කස්ටමර් කෙනෙක්ගේ දරැවෙක්. අවුරැදු ගානක් දරුවෝ නැතුව ඉදලා මේ ළමයා හම්බුනේ

    වයස කීයද? - 3
    මොකක් නිසාද නැති උනේ? - බෙහෙත් පෙත්තක් හිරවෙලා
    කලින් ලෙඩක් හරි warning signs තිබ්බද? නෑ
    Lifestyle එක කොහොමද? (කෑම, බීම, smoke, exercise වගේ)- නෑ
    Family history එකක් තිබ්බද?- නෑ
    ඒ සිද්ධියෙන් උබ ඉගෙනගත්ත දෙයක් තියෙනවද?නැත


    පත්තර ආටිකල් එක
    ------ Post added on Jun 24, 2026 at 10:09 AM
     
    • Sad
    Reactions: senewimala1988