දැන් නම් තිත්ත වෙලා බන් තියෙන්නේ, වාහන අංක තහඩු අවුරුද්දකට එහා ඉඳන් නෑ වගේ ඒ පාර water board එකේ වතුර මීටර් නෑලු එකේ.
මොන කාලකන්නිද බන් ඉන්නේ මේවා වල, මනුස්සයෙක්ට වතුර ගන්න සල්ලි ගෙවලා මාස ගානක් ඉන්නවා මේ HTTP ලා මීටර් ගේනකන්, හැබැයි තාමා මීටර් නෑ, පාණ්ඩුවෙ එකෙක්වත් මීක් නෑ, ගේන දවසක් පේන්නවත් නෑ.
දැන් කියන්න එපා බං ලින් කපන්න කියලා, ප්‍රාදෙශීය සභාවේ අනුමත ප්ලෑන් එකේ කොන්දෙසි දාලා තියෙන්නේ ලිං කපන්න බෑ කියලා. අනික කොළඹ පර්චස් 6 කෑලි වලට මොන ලිං ද.