උන් ලොකුයි නේකොහා හරි කාක් පැටියෙක් හරි වගේ
අර පියාපත් දෙක කතිර හැඩේට තියෙන්නේ වැහි ලිහිණියට.Crow
ඔවු මේ වැහිලිහිණියා තමයි.කවුඩෙක් හරි වැහි ලිහිනියෙක් වගේ නේද
වතුර පොවන්න යන්න එපා. කුරුල්ලොන්ට වතුර පෙවුවම මැරෙනවා අපි පොවන වතුර උන්ට බොන්න බැහැ
තනියම බොන්න දෙන්න වතුර දෙනවා නං
උන් ලොකුයි නේ
පැටවුත් ලොකු එකෙක් තරම්ම වගේ ලොකුයි
කාක්කො හදන්න බෑ නීති විරෝධීඅර පියාපත් දෙක කතිර හැඩේට තියෙන්නේ වැහි ලිහිණියට.
ඔවු මේ වැහිලිහිණියා තමයි.
මට කාක් පැටියෙක් හදන්න හෙන ආසාවක් තියෙනවා. එක සැරයක් මාතර බෝධිය ගාවදි කාක් පැටියෙක් පාර අයිනේ ඉන්නවා දැකල අහුලන්න ගිහින් කාක් රංචුවම ඇවිත් මට අනින්න ගත්ත. දුවල ගිහින් බේරුණේ .
------ Post added on Jun 24, 2026 at 1:36 PM
මොකා..කරවල පෙන්දෙක්
![]()
අපි කියන්නෙ කරෝල පෙන්දා කියල. කවුඩා කියන්නෙ අර මයින වගේ එකාටනෙ. නම මොකක් උනත් ඔය හම්බෙලා ඉන්න පැටිය ඔය පින්තූරේ ඉන්න එකෙක්.මොකා..
මු කවුඩා. මුට ඇහුනනම් වහකලා මැරෙයි. අහල තියෙන විදිහට මුට ගොඩක් සත්තුන්ගෙ හඩ අනුකරනය කරන්න පුළුවන් සතෙක්.

මියෑව්.මියෑව්. මියෑව්.මොකා..
මු කවුඩා. මුට ඇහුනනම් වහකලා මැරෙයි. අහල තියෙන විදිහට මුට ගොඩක් සත්තුන්ගෙ හඩ අනුකරනය කරන්න පුළුවන් සතෙක්.
නෑ මේ එකෙක් නෙවෙයි .. කවුඩා තරම් හොට දිගත් නෑ පිහාටු වල හැඩයත් වෙනස්අපි කියන්නෙ කරෝල පෙන්දා කියල. කවුඩා කියන්නෙ අර මයින වගේ එකාටනෙ. නම මොකක් උනත් ඔය හම්බෙලා ඉන්න පැටිය ඔය පින්තූරේ ඉන්න එකෙක්.![]()
කොහාගේ හොට සුදුපාටයි ඇස් රතු පාටයි.කොහා හරි කාක් පැටියෙක් හරි වගේ
එහෙනම් වැහිලිහිනියෙක් වෙන්න ඇති. උඹ කොයි පාලතෙද මචං.නෑ මේ එකෙක් නෙවෙයි .. කවුඩා තරම් හොට දිගත් නෑ පිහාටු වල හැඩයත් වෙනස්
Wife ගේ පළාත , රක්වානකොහාගේ හොට සුදුපාටයි ඇස් රතු පාටයි.
එහෙනම් වැහිලිහිනියෙක් වෙන්න ඇති. උඹ කොයි පාලතෙද මචං.