Toyota Taisor urban cruiser V and G Personal

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අවශ්‍ය කෙනෙක් මැසෙජ් එකක් දාන්න වාහන 28 ක් තියෙන්වා. අඩුම ගානට පසන් දාලා දෙන්නම් . මගෙ FB එකේ prices දාලා තියෙන්වා
    තැන්කුයි
    ක්‍රේඩ්
     

    black master

    Active member
  • Jul 10, 2014
    347
    131
    43
    moratuwa
    බ්‍රැන්ඩ් නිව් එකක් ගන්න ඔන. සල්ලි තමා මදි. සෙට් කරන් කොල් එකක් දෙන්නම් අයියෙ. බජට් තියෙන්නෙ 60 වගෙ උපරිම. ගන්නෙ ඔයාගෙන් තමා හොදී. ඩිස්කවුන්ට් දාලා ඔනි.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,811
    8,590
    113
    In Your Heart
    Group eka innawa mama.. salli na thawa wahanayak ganna thibba salli serama kalakanni malaimawata pin sidda wena business ekata danna una.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    itin meketh price dannablck karanbwaa me ban me athuth admin :(

    බ්‍රැන්ඩ් නිව් එකක් ගන්න ඔන. සල්ලි තමා මදි. සෙට් කරන් කොල් එකක් දෙන්නම් අයියෙ. බජට් තියෙන්නෙ 60 වගෙ උපරිම. ගන්නෙ ඔයාගෙන් තමා හොදී. ඩිස්කවුන්ට් දාලා ඔනි.ඉන්දියවෙත් යූස් එවා තියෙන්වා. 94 ටත් ග්නැල්ල දුන්නා.
    ------ Post added on Jun 24, 2026 at 7:06 PM

    Group eka innawa mama.. salli na thawa wahanayak ganna thibba salli serama kalakanni malaimawata pin sidda wena business ekata danna una.
    උබ් මාලිමාවෙ නෙවිනෙ බන්
    ------ Post added on Jun 24, 2026 at 7:06 PM

    ඇයිබන් මෙකට පොටො දාන්න බරි ?
    ------ Post added on Jun 26, 2026 at 12:10 AM