Police complaint against Dialog

wickiya

Well-known member
  • Aug 10, 2024
    235
    370
    63
    ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල.

    උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල.

    මම ඩයලොග් බ්‍රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක් දැම්ම. තාම විබාග කරේ නෑ.

    වැඩක් වෙයිද බං. මැනේජර් කාරය ඇවිත් අපිට කරන්න බෑ කියල කිව්වොත් හබක් නේ?්‍

    මේකට උසාවි නියෝගයක් ඕන වෙයිද බං?

    මාර මගුලක්නේ මගේ සිම් එක මගේ නමට තියෙන්නෙ. ඒක මිස් යූස් වෙලාද නැද්ද කියල රිපෝට් එකක ගන්න බැරිද?

    මැනේජර් බුලක් කෙලියොත් මම මොකද කරන්න ඕන මම ලියමක් ඉල්ලන්නද????
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    235
    370
    63
    උඹ කොහොමද prove කරන්නෙ. සැකයට වැඩ කරල ඕක විසි වෙනව..
    PROVE කරන්න දෙයක් නෑ. මම දැනගන්න ඕන එහෙම දෙයක් වෙලා තියෙනවද නැද්ද කියල.

    Mama danna widiyata oka karanna bari naha. Habai approval levels thiyenawa. Oke audit logs wadinawa ohoma baluwoth.
    සීනියර් එක්ස්සෙකටිව් කෙනෙක්ට පුලුවන්නේ? තව බ්‍රාන්ච් මැනේජ්ර් කෙනෙක්ට.
    ------ Post added on Jun 24, 2026 at 7:58 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,908
    13,626
    113
    PROVE කරන්න දෙයක් නෑ. මම දැනගන්න ඕන එහෙම දෙයක් වෙලා තියෙනවද නැද්ද කියල.

    සීනියර් එක්ස්සෙකටිව් කෙනෙක්ට පුලුවන්නේ? තව බ්‍රාන්ච් මැනේජ්ර් කෙනෙක්ට.
    ------ Post added on Jun 24, 2026 at 7:58 PM
    Consumer affairs authority eka paththen balapan oka goda daganna. Ube privacy rights awul wena eka policiyata wada mata hithenne Consumer affairs paththata thamai yanne.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,584
    3,259
    113
    Dialog can see who opened your details. That's for sure.
    If there's no response from the police, go for human rights too. Complain to every possible entity. Something will work. Complain to the president about the authorities not properly investigating your complaint if they don't give you any reason why they did what they did regarding your complaint. But get some advice from others too.
     
    • Like
    Reactions: wickiya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,430
    113
    ටෙක්නිකලි ලොග් වල ඕව ඇති
    නමුත් උසාවි නියෝගයක් ගත්තත් බලලා දෙන්නෙ ඩයලොග් එකෙන්මයි
    එතකොට උන්ට පුලුවන් ලොග් එක ක්ලියර් කරලා දාන්න
    එතකොට නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ

    EU වගේ පට්ටම strong consumer law තියනවා නං මොකක් හරි කරන්න පුලුවන් වෙයි
    ලංකාවෙ නං නිකං වෙලාව නාස්ති වෙනවා විතරයි

    අනික් එක උඹ කවුද බන් මහලොකුවට ලීක් වෙන්න ඔය තරං වටින ඩේට තියෙන්න

    උඹට ඩේට ලීක් උනා කියලම prove කරන්න බැරි නං උන්ගෙම සිස්ටම් වලින් බලල කියන්න කියන එක විහිලුවක් බන්
     
    • Like
    Reactions: Mugen and wickiya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,710
    3,859
    113
    වැඩක් වෙයිද බං.
    වැඩක් වෙන්නේ නෑ බන්. උඹට ඕකට සාක්කි තියද? කොහොමටත් පොලිසියටත් ඕක හොයන්න වෙන්නේ නෑ. ඩයලොග් එකේ උන් පොලිසියට කියනව එහෙම කරන්න බෑ කියල වැඩ කරන අයට උසාවි නියෝගයක් නැතුව.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    235
    370
    63
    ටෙක්නිකලි ලොග් වල ඕව ඇති
    නමුත් උසාවි නියෝගයක් ගත්තත් බලලා දෙන්නෙ ඩයලොග් එකෙන්මයි
    එතකොට උන්ට පුලුවන් ලොග් එක ක්ලියර් කරලා දාන්න
    එතකොට නඩුත් හාමුදුරුවොන්ගෙ බඩුත් හාමුදුරුවොන්ගෙ

    EU වගේ පට්ටම strong consumer law තියනවා නං මොකක් හරි කරන්න පුලුවන් වෙයි
    ලංකාවෙ නං නිකං වෙලාව නාස්ති වෙනවා විතරයි

    අනික් එක උඹ කවුද බන් මහලොකුවට ලීක් වෙන්න ඔය තරං වටින ඩේට තියෙන්න

    උඹට ඩේට ලීක් උනා කියලම prove කරන්න බැරි නං උන්ගෙම සිස්ටම් වලින් බලල කියන්න කියන එක විහිලුවක් බන්
    මාත් එක්ක මලෙන් ඉන්න සීනියර් එක්ස්සෙකටිව් එකෙක් ඉන්නව ඩයලොග් එකේ. තව බ්‍රාන්ච් මැනේජර් එකෙකුත් ඇරියිස්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,711
    5,430
    113
    මාත් එක්ක මලෙන් ඉන්න සීනියර් එක්ස්සෙකටිව් එකෙක් ඉන්නව ඩයලොග් එකේ. තව බ්‍රාන්ච් මැනේජර් එකෙකුත් ඇරියිස්.
    උඹට EU සිටිසන්ශිප් ගන්න බැරිද නාකි සුද්දියෙක් බැඳලා හරි
    GDPR කේස් එකක් ඇදලා ඩයලොග් එක වැහෙන තැනට වැඩ කරන්න පුලුවන් ඇත්තටම ඕක වෙලා කියලා prove කරොත්
    හැබැයි කේස් එක අදින්න නං EU සිටිසන් කෙනෙක්ගෙ ඩේට ලීක් උනා කියලා ඔප්පු කරන්න ඕන

    මුගේ පස්සෙන් කට්ටියක් පන්නනවා..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,083
    15,481
    113
    Are They Listening Season 9 GIF by Friends