ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල.
උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල.
මම ඩයලොග් බ්රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක් දැම්ම. තාම විබාග කරේ නෑ.
වැඩක් වෙයිද බං. මැනේජර් කාරය ඇවිත් අපිට කරන්න බෑ කියල කිව්වොත් හබක් නේ?්
මේකට උසාවි නියෝගයක් ඕන වෙයිද බං?
මාර මගුලක්නේ මගේ සිම් එක මගේ නමට තියෙන්නෙ. ඒක මිස් යූස් වෙලාද නැද්ද කියල රිපෝට් එකක ගන්න බැරිද?
මැනේජර් බුලක් කෙලියොත් මම මොකද කරන්න ඕන මම ලියමක් ඉල්ලන්නද????