රහතන් වහන්සේ මරණින් මතු වේද? | යමක සූත්‍රය

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,122
    7,138
    113
    Back Bay-Beacon Hill, Boston
    තෝ නේ හුත්තේ අම්මගේ අහවල් එකෙන් ජාතකේ හොයන කතා කිව්වේ

    ඒ වගේ කියපන් උබ අදහන එකාගේ ජාතකේ උගේ අම්මගේ අහවල් එකෙන් හොයන්න පුලුවන් ද බැරිද කියලා
    ඉතිං සෑර්, මැටර්නිටි ටෙස්ට් එකක Short Tandem Repeats කම්පෙයා කරල නේ කියන්නේ. ඉතිං මම ඇහැව්වේ ඊටත් වඩා ප්‍රායෝගිකව "අහවල් එකක්" කම්පෙයා කරලද මැටර්නිටි වෙරිෆයි කොරගන්නේ කියලා. "අහවල් එක" ට උදාහරණ ලෙස මේ කැටගරි ඒවයි මම ඉම්ප්ලයි කලේ -

    Variable Tandem Repeats
    Single Nucleotide Tandem Repeats
    Long Tandem Repeats
    Tri Nucleotide Repeats

    සැර්ගේ කැත හිත හින්ද සෑර්ගෙම අම්මගෙයි සැර්ගෙයි "අහවල්" ඒව ගැන හිතල , තද වෙලා වලිගේ පගාගෙන නැටුවට මම පලිද? :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක

    ඉතින් හුත්තෝ මමත් මහමායා ගේ අහවල් එක ගැන තමයි කිව්වේ
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,386
    1,878
    113
    හෝව් හෝව්..
    මේ සින්දුව බලලා, තරහ නිවන්, කන්වසේශන් එක කන්ටිනු කරන්න.

    • Love
    Reactions: ewijesekara

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,203
    2,053
    113
    රහතන් වහන්සේලාට කෙලෙස් නෑ කියන එක තමයි ඔතනින් මුලින්ම ආපු එක . එකටත් ඔය කියන දේ නෑ :rofl:

    රහතන් වහන්සේලට කෙලෙස් නෑ - no credible source
    රහතන් වහන්සේ කියලා දෙයක් /කෙනෙක් ඉන්න පුලුවන් - no credible source

    there are plenty of credible scientific evidence for :
    meditaion changes the brain (mri studies), emotional reactivity decrease, craving circuits weakenings and bunch more... long meditators show stable, measurable reductions in anger and desire...just google up and see..

    IF anger and craving can be reduced ...and we have mountain of CREDIBLE of evidence they can..
    then there is NO logical basis to say that they can NOT be eliminated with a proper rigorous trainning

    This is pure scientific and logic. has nothing to do with buddhism..

    an arihat is simply a human who has eliminated greed, hatred, and delusion. if partial reduction is real, complete elimination is just the endpoint of the same process. there is no magical creature there.
     
    • Like
    Reactions: Blair Solari

    meditation උස්සන් එන්න එපා බන් බුද්දාගමේ "රහත්" කම ට sources විදියට .
    ඔය උබල කියන රහත් කම ෆැන්ටසියක් . . එකට කිසි evidence එකක් නෑ .
    කෙලෙස් සම්පුර්ණයෙන් නැති කරනවා කියන්න මොනවද තියන scientific evidence ??|
    නවත් උපතක් නෑ කියන්න මොන්ව්දඩ් තියන evidence ??
    ඔය කියන රහත් කම ලබාගත්ත කියන්න මොනවද තියෙන්නේ ??
    meditation බුද්දාගමේ එකක් නෙවෙයි . අභිඥ ෆැන්ටසිය නම් බුද්දාගමේ ..

    රහතන් වහන්සේලට කෙලෙස් නෑ - no credible source
    රහතන් වහන්සේ කියලා දෙයක් /කෙනෙක් ඉන්න පුලුවන් - no credible source
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93

    උඹ මෙච්චර වෙල simple ප්‍රශ්න ටිකක් නෙ අහල තියෙන්නෙ. 🤌 🤣🤣

    • meditation උස්සන් එන්න එපා බන් බුද්දාගමේ "රහත්" කම ට sources විදියට - meditation කියන්නෙ tool එකක් රහත්" කමටත් use කරන්න පුළුවන්, වෙන දේවල් වලටත් use කරන්න පුළුවන්.
    • ඔය උබල කියන රහත් කම ෆැන්ටසියක් . . එකට කිසි evidence එකක් නෑ . - උඹට ඕනි historical evidence ද, modern scientific evidence ද? උඹට ඕනි modern scientific evidence නම් ඔලුව පොඩ්ඩක් අතගාලා බලපං.
    • කෙලෙස් සම්පුර්ණයෙන් නැති කරනවා කියන්න මොනවද තියන scientific evidence ?? - ඔලුව පොඩ්ඩක් අතගාලා බලපං
    • නවත් උපතක් නෑ කියන්න මොන්ව්දඩ් තියන evidence?? - එකම එකාට තවත් උපතක් තියෙනවා කියන්න මොනවද තියන evidence??
    • ඔය කියන රහත් කම ලබාගත්ත කියන්න මොනවද තියෙන්නේ ?? - උඹට මොනවද පෙන්නන්න ඕනි? අභිඥ ද?
    • meditation බුද්දාගමේ එකක් නෙවෙයි . අභිඥ ෆැන්ටසිය නම් බුද්දාගමේ - Agree & Agree
    • රහතන් වහන්සේලට කෙලෙස් නෑ - no credible source - scientific evidence ද ආයෙත් අහන්නෙ?
    • රහතන් වහන්සේ කියලා දෙයක් /කෙනෙක් ඉන්න පුලුවන් - no credible source - There won't be any credible sources for this because there won't be a thing or being after rahath.
     
    • Haha
    Reactions: dilann

    බයිලා නවත්තල රහත් වෙච්ච් උන් ඉන්නව කියන්න හරි රහත් කියල දෙයක් තියනව කියන්න හරි credible sources අරන් වරෙන් .
    ඔය රහත් උනාම සියලු කෙල්ස් නැති කරනවා කියන එකට credible soruces අරන් වරෙන්

    හින්දු , ජෛන ආගම් වල තියන meditation ධ්‍යාන ගැන කරන පරීක්ෂණ උස්සන් ආව කියලා බුද්දාගමේ රහත් කම ඔප්පු වෙන්නේ නෑ කොහෙන්වත් :ROFLMAO: :ROFLMAO:

    මම නෙවෙයි කිව්වේ නැවත උපදිනවා කියලා . එකත් උබලගේ ඔය ආගම් ෆැන්ටසියේ තියන විශ්වාස යක් විතරයි
    ------ Post added on Jun 25, 2026 at 7:17 AM

    අරු ඉතින් scientific රෙද්දක් උස්සන් ආපු නිසා කිව්වේ .
    මොනවද credible sources ?

    අනේ කතන්දර උස්සන් එන්න කිව්වේ නෑ .
    එහෙනම් සියලු ආගම් , දේව ඇදහිලි මිත්‍යා පරන්බ්ද ඔක්කොටම කතන්දර තියනව
    ------ Post added on Jun 25, 2026 at 7:23 AM

    මම මුලින්ම දාපු එකේ කියන්නෙත් එක දේ තාම කියන්නෙත් ඒ දේම තමයි . .

    රහත් කම ආගමේ එන ෆැන්ටසියක් විතරයි .
    ------ Post added on Jun 25, 2026 at 7:24 AM

    රහතන් වහන්සේලා කියන්නෙම දඩ ෆැන්ටසියක් බන් .
    ඔය ෆැන්ටසිය ඒ කාලේ ත් හාමුදුරුවරු ප්‍රශ්න කරල නිකාය බෙදිලා තියෙන්නේ .

    උබල තාම ඒ ෆැන්ටසිය ඇත්ත කියලා විශ්වාස් කරගෙන බොරුවට නැති දෙයක් ගැන කියවනවා . :rofl:

    මෙච්චරයි මම කිව්වේ . .
    ------ Post added on Jun 25, 2026 at 7:34 AM
     
    Last edited:
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    බයිලා නවත්තල රහත් වෙච්ච් උන් ඉන්නව කියන්න හරි රහත් කියල දෙයක් තියනව කියන්න හරි credible sources අරන් වරෙන් .
    ඔය රහත් උනාම සියලු කෙල්ස් නැති කරනවා කියන එකට credible soruces අරන් වරෙන්

    හින්දු , ජෛන ආගම් වල තියන meditation ධ්‍යාන ගැන කරන පරීක්ෂණ උස්සන් ආව කියලා බුද්දාගමේ රහත් කම ඔප්පු වෙන්නේ නෑ කොහෙන්වත් :ROFLMAO: :ROFLMAO:

    මම උඹට රහත් වෙච්ච් උන් ඉන්නව කියන්න හරි රහත් කියල දෙයක් තියනව කියන්න හරි scientifically prove කරන්න try කරපු එකම එක තැනක් හරි පෙන්නපන් පුළුවන් නං. ඕක හරියට උඹට දැනෙන පැණි රස තව එකෙක්ට prove කරන්න යනව වගෙ අමු ගොං වැඩක්නෙ. 🤷‍♂️

    මම නෙවෙයි කිව්වේ නැවත උපදිනවා කියලා . එකත් උබලගේ ඔය ආගම් ෆැන්ටසියේ තියන විශ්වාස යක් විතරයි
    ------ Post added on Jun 25, 2026 at 7:17 AM
    ආගමේ කොහොමත් ෆැන්ටසි තියෙන්නෙ කියල මම කලිනුත් කිව්වනෙ බං ඕක උඹට වඩා හොඳට මම දන්නව. plane එකක් දැකල නැති අමු ගෝත්‍රික dail එකකට මිනිස්සු අහසින් යනව කිව්වම, උඹ වගේම ඌ කියන්නෙත් ඔවා ෆැන්ටසි කියල තමයි. :rofl::rofl:
    අරු ඉතින් scientific රෙද්දක් උස්සන් ආපු නිසා කිව්වේ .
    මොනවද credible sources ?
    ------ Post added on Jun 25, 2026 at 7:17 AM
    උඩ කිව්ව වගෙ තමයි බං, ඕව scientifically prove කරන්න යනව කියන්නෙ ලිඳක හිරවෙල ඉන්න ගෙම්බෙක් ගල් කැට ටිකකින් හඳට යන්න rocket එකක් හදන්න යනව වගෙ වැඩක්. IMHO

    අනේ කතන්දර උස්සන් එන්න කිව්වේ නෑ .
    එහෙනම් සියලු ආගම් , දේව ඇදහිලි මිත්‍යා පරන්බ්ද ඔක්කොටම කතන්දර තියනව
    ------ Post added on Jun 25, 2026 at 7:23 AM

    කතන්දර ටික උඹ කොහොමත් දන්නව ඇතිනෙ, අලුතෙන් කිව්වත් ඔච්චර තමයි. කතන්දර කියන්න ආවෙ නැහැ🤌

    රහත් කම ආගමේ එන ෆැන්ටසියක් විතරයි .
    ------ Post added on Jun 25, 2026 at 7:24 AM
    Totally agree - as above🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    Totally agree - as above🤷‍♂️
    ඉතින් එහෙනම් එච්චරයි . .
    scientific කතාව අදාල ගත්තේ මම නෙවෙයි . අර උඩ එකෙක් නේ .

    ඔය කියන රහත් කම තියනව කියන්න වත් , ඒ රහත් කමේ දී වෙන්ව කියල තියන කෙලෙස් ස්ම්පුර්නෙයන් නැතිවෙන එක වගේ දේවල් වෙන්ව කියන්නවත් කිසිම පිළිගන්න පුලුවන් දෙයක් නෑ .
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    ඉතින් එහෙනම් එච්චරයි . .
    scientific කතාව අදාල ගත්තේ මම නෙවෙයි . අර උඩ එකෙක් නේ .

    ඔය කියන රහත් කම තියනව කියන්න වත් , ඒ රහත් කමේ දී වෙන්ව කියල තියන කෙලෙස් ස්ම්පුර්නෙයන් නැතිවෙන එක වගේ දේවල් වෙන්ව කියන්නවත් කිසිම පිළිගන්න පුලුවන් දෙයක් නෑ .
    කලින් කිව්ව වගෙ plane එකක් දැකල නැති අමු ගෝත්‍රික dial එකකට මිනිස්සු අහසින් යනව කියන්නෙ ෆැන්ටසි එකක් තමයි. 🤌 :rofl: 🤌

    👆

    This is a fact 🤣

    ඌට ඒක ඌ දන්න දේවල් වලින් prove කරගන්න capacity එකක් නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    කලින් කිව්ව වගෙ plane එකක් දැකල නැති අමු ගෝත්‍රික dial එකකට මිනිස්සු අහසින් යනව කියන්නෙ ෆැන්ටසි එකක් තමයි. 🤌 :rofl: 🤌

    👆

    This is a fact 🤣
    මිනිස්සු අහසින් යනවා නෙවෙයි බන් . අහසින් යන උපකරණයක් හදලා එකේ මිනිස්සු දාගෙන යනවා .

    අඩුම ගානේ ඒ ගෝත්‍රික උන්ට ඒ කියන එකාට ඒ කියන දේ ඔප්පු කරන්න හරි පුලුවන් නේ බන් .
    මෙතන තියෙන්නේ කියන එකාටත් ඒ කියන කතාව ෆැන්ටසියක් වීම . 🤌

    ඔය දෙකේ වෙනස තේරුම් ගනින් මුලින්ම .

    රහත් කමක් තියනව කියලා කියන එකාට ඒකට sources නැතුව ඔය උබ කියන උදාහරණෙ ගැලපෙන්නේ නෑ .
    මොකද උඩින් යන කතාව කියන එකා plane එක දැකපු එකෙක් නේ . experience කරපු ඒක වෙන එකෙක්ට පෙන්නන්න පුලුවන් එකෙක් අවසථාවක් ලැබුනොත් .

    කලින් කිව්ව වගෙ plane එකක් දැකල නැති අමු ගෝත්‍රික dial එකකට මිනිස්සු අහසින් යනව කියන්නෙ ෆැන්ටසි එකක් තමයි. 🤌 :rofl: 🤌
    මම උබට කිව්වොත් රෑට එන නොපෙනෙන මකරෙක් ඉන්නව කියලා ?

    ඒක උබට ෆැන්ටසියක්
    උබට ඒක කියන මටත් ෆැන්ටසියක් .

    ඒ වගේ තමයි රහත් කම. උබේ plane එකේ නැගල අහසින් යන උන් ගැන ගෝත්‍රිකයන් ට කියන උදාහරනේ ඕකට ගැලපෙන්නේ නෑ ......................
    ------ Post added on Jun 25, 2026 at 8:05 AM
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    මිනිස්සු අහසින් යනවා නෙවෙයි බන් . අහසින් යන උපකරණයක් හදලා එකේ මිනිස්සු දාගෙන යනවා .

    අඩුම ගානේ ඒ ගෝත්‍රික උන්ට ඒ කියන එකාට ඒ කියන දේ ඔප්පු කරන්න හරි පුලුවන් නේ බන් .
    මෙතන තියෙන්නේ කියන එකාටත් ඒ කියන කතාව ෆැන්ටසියක් වීම . 🤌

    ඔය දෙකේ වෙනස තේරුම් ගනින් මුලින්ම .

    රහත් කමක් තියනව කියලා කියන එකාට ඒකට sources නැතුව ඔය උබ කියන උදාහරණෙ ගැලපෙන්නේ නෑ .
    මොකද උඩින් යන කතාව කියන එකා plane එක දැකපු එකෙක් නේ . experience කරපු ඒක වෙන එකෙක්ට පෙන්නන්න පුලුවන් එකෙක් අවසථාවක් ලැබුනොත් .
    ආ හරි, දැන් කියපංකො බලන්න කොහොමද උඹ කොහොමද plane එකේ මිනිස්සු උඩින් යනව කියල ඔය ගෝත්‍රික dial එකට ඔප්පු කරන්නෙ කියල, වෙනස තේරුම් ගන්නත් එක්ක. උඹ සිංහල විතරයි දන්නෙ, ඌ සිංහල දන්නෙ නැහැ :D🤌

    මම උබට කිව්වොත් රෑට එන නොපෙනෙන මකරෙක් ඉන්නව කියලා ?

    ඒක උබට ෆැන්ටසියක්
    උබට ඒක කියන මටත් ෆැන්ටසියක් .
    උඹ හරකෙක්නෙ බං නොදැක්ක මකරෙක් ගැන කිය කිය යන්න 😂 😂 🤌

    ඒ වගේ තමයි රහත් කම. උබේ plane එකේ නැගල අහසින් යන උන් ගැන ගෝත්‍රිකයන් ට කියන උදාහරනේ ඕකට ගැලපෙන්නේ නෑ ......................
    ------ Post added on Jun 25, 2026 at 8:05 AM
    මොකද බං නැත්තෙ, අහන එකා බූරුවෙක් වෙල ඌට කියන එක අල්ලගන්න capacity නැති උනාම කියන එකාට proof තිබුණත් කියල වැඩක් නැහැනෙ බං :rofl::rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    ආ හරි, දැන් කියපංකො බලන්න කොහොමද උඹ කොහොමද plane එකේ මිනිස්සු උඩින් යනව කියල ඔය ගෝත්‍රික dial එකට ඔප්පු කරන්නෙ කියල, වෙනස තේරුම් ගන්නත් එක්ක. උඹ සිංහල විතරයි දන්නෙ, ඌ සිංහල දන්නෙ නැහැ :D🤌
    කොලයක් අරන් රොකට් එකක් හදල යවනවා .
    අගුරු කෑල්ලක් අරන් මම plane එක අත්දැකපු දේ ඌට ඇදල පෙන්නනවා ..

    සිංහල ඕනේ නෑ ..........
    උඹ හරකෙක්නෙ බං නොදැක්ක මකරෙක් ගැන කිය කිය යන්න 😂 😂 🤌
    අන්න හරි . . එහෙමං කියනව නම් මම හරකෙක් !! :yes:

    නොදැක්ක , නොවිඳ රහත් කමක් ගැන කියා කියා යන එකත් ඒ වගේ තමයි . .

    මොකද බං නැත්තෙ, අහන එකා බූරුවෙක් වෙල ඌට කියන එක අල්ලගන්න capacity නැති උනාම කියන එකාට proof තිබුණත් කියල වැඩක් නැහැනෙ බං :rofl::rofl:

    මෙතන කියන එකා ට කියන දේ ගැන අත්දැකීම් නෑ කියලා යකෝ මම කිව්වේ !!
    තමන්ටවත් ඉන්දිර්ය ගෝචර වෙන්නේ නැති දේවල් කියවන්වන උන් කිසි තේරුමක් නෑ කියලා බුදුහාමුදුරුවොත් කියලා තියනව !!

    යො භික්ඛු එවං වදෙය්‍ය: 'අහමෙතං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤාපෙස්සාමී'ති, තස්ස වාචා වත්ථුසම්පටිභානා හොති, පුට්ඨො ච න සම්បායති, උත්තරිං ච විඝාතං ආපජ්ජති. තං කිස්ස හේතු? යථා තං අගොචරෙ
    :rofl:
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    කොලයක් අරන් රොකට් එකක් හදල යවනවා .
    අගුරු කෑල්ලක් අරන් මම plane එක අත්දැකපු දේ ඌට ඇදල පෙන්නනවා ..

    සිංහල ඕනේ නෑ ..........
    ඉතිං බං ඒ උඹට ඔය කොළ, අඟුරු කෑලි තියෙනවනම්නෙ, ඕව නාත්තන්? ඒ තිබුනත් ඌ අමු බූරුවෙක් නං?. එහෙම කිව්වොත් මටත් කියන්න පුළුවන් අහ්: උඹට සම්මා දිට්ටිය තිබුනනම් රහත් නිකම්ම prove කරන්නං කියල. :rofl::rofl:
    අන්න හරි . . එහෙමං කියනව නම් මම හරකෙක් !! :yes:

    නොදැක්ක , නොවිඳ රහත් කමක් ගැන කියා කියා යන එකත් ඒ වගේ තමයි . .
    උඹට ඒක කියන්න බෑ බං, කියන එකාට prove කරල පෙන්නන්න resources (උඩ කොළ, අඟුරු කෑලි නැති උනා වගෙ) නැති උන එකෙන් හරි, එක්කෝ අහන එකාට කියන දේ තේරෙන්නෙ නැති අමු ගොනෙක් කියන එකෙන් හරි, කියවෙන්නෙ නැහැ කියන එකාට prove කරන්න දෙයක් නැහැ කියල. ගොං වෙන්න එපා බං argue කරනව නං base එක හරියට තියා ගනිං. 🤷‍♂️
    මෙතන කියන එකා ට කියන දේ ගැන අත්දැකීම් නෑ කියලා යකෝ මම කිව්වේ !!
    තමන්ටවත් ඉන්දිර්ය ගෝචර වෙන්නේ නැති දේවල් කියවන්වන උන් කිසි තේරුමක් නෑ කියලා බුදුහාමුදුරුවොත් කියලා තියනව !!

    යො භික්ඛු එවං වදෙය්‍ය: 'අහමෙතං සබ්බං පච්චක්ඛාය අඤ්ඤං සබ්බං පඤ්ඤාපෙස්සාමී'ති, තස්ස වාචා වත්ථුසම්පටිභානා හොති, පුට්ඨො ච න සම්បායති, උත්තරිං ච විඝාතං ආපජ්ජති. තං කිස්ස හේතු? යථා තං අගොචරෙ
    :rofl:
    ඉතිං ඒක උගෙ ප්‍රශ්නයක්නෙ, එකෙන් "රහත්" නැහැ කියල ඔප්පු කරන්න බැහැ 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,243
    113
    එකමත් එක රටක
    ඉතිං ඒක උගෙ ප්‍රශ්නයක්නෙ, එකෙන් "රහත්" නැහැ කියල ඔප්පු කරන්න බැහැ 🤌
    මොකක් වත් "නැහැ" කියල ඔප්පු කරන සිරිතක් නෑ .
    තියනව කියලා කියන උන් ට පුලුවන් වෙන්න ඕනේ එක තියනව කියලා පෙන්නන .

    ආයිත් මකරාගේ කතවට යනවා .
    මම උබට මකරු ගැන හෙන ෆැන්ටසියයක් අත ඇරලා කියනවා පුලුවන් නම් නැහැ කියලා ඔප්පු කරපන් කියල . . එහෙම කොහෙවත් කරන්නේ නෑ .
    ඉතිං බං ඒ උඹට ඔය කොළ, අඟුරු කෑලි තියෙනවනම්නෙ, ඕව නාත්තන්? ඒ තිබුනත් ඌ අමු බූරුවෙක් නං?. එහෙම කිව්වොත් මටත් කියන්න පුළුවන් අහ්: උඹට සම්මා දිට්ටිය තිබුනනම් රහත් නිකම්ම prove කරන්නං කියල. :rofl::rofl:

    නැත්නම් කුරුල්ලෙක් හරි පෙන්නලා පොලවේ ඔය ඉයන දේ ඇදලා ඌ ට අදහස දෙන්න පුලුවන් .
    උඩ යන එක කුරුල්ලෝ දැකල තියන ගෝත්‍රිකයෙක් ට මහා දෙයක් නෙවෙයි . . ඌ හිතයි ලොකු කුරුල්ලෙක් ගේ පිටේ නැගල යන්වැහැ රි .
    කොහොම හරි එතන කියන එකට පැහැදිලි කරන්න උත්සහ කරන්න හරි අත්දැකීමක් තියනව බන් .
    ඕක තේරුම් ගනින් .
    මේ ආගමික ෆැන්ටසි වල කියන එකාටත් ඒවා නිකන් විශ්වාස විතරයි .

    ඕක හරියට මකරෙක් දකල නැති එකෙක් වෙන එකෙක්ට මකරු ඉන්නව , මකරු මේවා තමයි කරන්නේ ගගා ඌ කොහෙන් හරි අහගත්තා කතන්දර ටිකක් ඇත්ත කියලා හිතල කියවනවා වගේ .

    උඹට ඒක කියන්න බෑ බං, කියන එකාට prove කරල පෙන්නන්න resources (උඩ කොළ, අඟුරු කෑලි නැති උනා වගෙ) නැති උනා එකෙන් හරි, එක්කෝ අහන එකාට කියන දේ තේරෙන්නෙ නැති අමු ගොනෙක් කියන එකෙන් හරි, කියවෙන්නෙ නැහැ කියන එකාට prove කරන්න දෙයක් නැහැ කියල. ගොං වෙන්න එපා බං argue කරනව නං base එක හරියට තියා ගනිං. 🤷‍♂️
    මෙතන තියෙන්නේ කියන එකාට prove කරන්න resources නැති කම නෙවෙයි බන් .
    ඇත්ත පිලිගනින් මුලින්ම . නිකන් අගම නිසා හෝදන්නේ නැතුව
    මෙතැන් තියෙන්නේ කියන එකාට ඒ කතාව නිකන් විශ්වාසයක විතරක් වෙලා තියන එකක් . දැන් උබට රහත් කම පෙන්නන බැරි resources නැති නිසා විතර ද ?
    උබ අත් දැකල ද තියෙන්නේ රහත් කම , රහත් උනාම කෙලෙස් මුලින් නැතිවෙනවා කියන දේ ???
     
    • Haha
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    මොකක් වත් "නැහැ" කියල ඔප්පු කරන සිරිතක් නෑ .
    තියනව කියලා කියන උන් ට පුලුවන් වෙන්න ඕනේ එක තියනව කියලා පෙන්නන .

    ආයිත් මකරාගේ කතවට යනවා .
    මම උබට මකරු ගැන හෙන ෆැන්ටසියයක් අත ඇරලා කියනවා පුලුවන් නම් නැහැ කියලා ඔප්පු කරපන් කියල . . එහෙම කොහෙවත් කරන්නේ නෑ .
    ඔප්පු කරන්න අවශ්‍යතාවයකුත් නැහැ බං. මොකෙක් හරි කියනව නං මට බූතයෙක් පෙනවා, පුළුවන් නං නෑ කියල පෙන්නපන් කියල, ඌ බූරුවෙක්. මම කිව්වෙ නැහැනෙ උඹට නෑ කියල ඔප්පු කරන්න කියල, මම කිව්වෙ බෑ කියල. ඔය දෙක, දෙකක්. 🤌
    නැත්නම් කුරුල්ලෙක් හරි පෙන්නලා පොලවේ ඔය ඉයන දේ ඇදලා ඌ ට අදහස දෙන්න පුලුවන් .
    උඩ යන එක කුරුල්ලෝ දැකල තියන ගෝත්‍රිකයෙක් ට මහා දෙයක් නෙවෙයි . . ඌ හිතයි ලොකු කුරුල්ලෙක් ගේ පිටේ නැගල යන්වැහැ රි .
    කොහොම හරි එතන කියන එකට පැහැදිලි කරන්න උත්සහ කරන්න හරි අත්දැකීමක් තියනව බන් .
    ඕක තේරුම් ගනින් .
    මේ ආගමික ෆැන්ටසි වල කියන එකාටත් ඒවා නිකන් විශ්වාස විතරයි .

    ඕක හරියට මකරෙක් දකල නැති එකෙක් වෙන එකෙක්ට මකරු ඉන්නව , මකරු මේවා තමයි කරන්නේ ගගා ඌ කොහෙන් හරි අහගත්තා කතන්දර ටිකක් ඇත්ත කියලා හිතල කියවනවා වගේ .
    ඒක තමයි බං කියන්නෙ resources තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්, උඹ මෙතන කරන්නෙ resources නැහැ කියල පූර්ව උපකල්පනයකට එන එකනෙ. ඒක උඹේ ගොං කම... මට කරන්න දෙයක් නැහැ.
    මකරෙක් ඇත්තටම දකල නැති එකෙක්, කවුරු හරි කිව්ව පලියට මකරෙක් ගැන කියනව නම් ඌ හරකෙක්. හැබැයි ඇත්තටම මකරෙක් දැකල prove කරගන්න resources නැහැ හරි අහන එකාට තේරෙන්නෙ නැහැ හරි කියන්නෙ වෙන කතාවක්. ඕක තේරුම් ගනිං ඉස්සෙල්ල. 🤷‍♂️
    මෙතන තියෙන්නේ කියන එකාට prove කරන්න resources නැති කම නෙවෙයි බන් .
    ඇත්ත පිලිගනින් මුලින්ම . නිකන් අගම නිසා හෝදන්නේ නැතුව
    මෙතැන් තියෙන්නේ කියන එකාට ඒ කතාව නිකන් විශ්වාසයක විතරක් වෙලා තියන එකක් . දැන් උබට රහත් කම පෙන්නන බැරි resources නැති නිසා විතර ද ?
    උබ අත් දැකල ද තියෙන්නේ රහත් කම , රහත් උනාම කෙලෙස් මුලින් නැතිවෙනවා කියන දේ ???
    කොහෙද කියපං මම අගම නිසා හෝදන්න යන්නෙ? මම කියන්නෙත් ඇත්තටම රහත් කියන ස්වභාවය දැකල නැත්තං හරි, එක prove කරන්න resources නැත්තං හරි, අහන එකා අමු ගොනෙක් නං හරි නම් එක එක කතන්දර කියල රහත් prove කරන්න එකා තමයි මොඩය. තමන්ගේ මතය කියන එක වෙන කතාවක්.
     
    • Haha
    Reactions: dilann