Clean Sr Lanka: රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,654
    72,946
    113
    What this graph suggests..?

    Can someone explain..?

    Why there's an unusual spike in the middle of the year 2026..?
    There is no proper dengue eradication programs taking place in the country. In the past when dengu started or when the rainy season started they used to dispatch teams to get rid of dengue breading grounds. This time nothing has happened. another classic blunder by the L board assholes. Now they are blaming this on a new strand. Looks like the dengue mosquito decides to change things a bit once lapaya came in to power.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,225
    25,398
    113
    රතු කුණු බලක්‍ය තරුව පුපේ ගහගෙන ද? කොළබ බලත්සර් හම්බ කරන එක විතරයි කරන්නේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,296
    7,572
    113
    Kotahena
    ලංකාව දුප්පත් උනේ මොඩ ඡන්දදායකයන් ගේ වැරැද්දේන් 😢
    මිනිස්සුන්ට මහින්දය එලවන්න හිතුනා
    එහෙම හිතෙන විදිහට මහින්දය වැඩ කරපු නිසා තමයි මේ වගේ hathikarayak genna උනේ.
    මහින්දය Supiriyatama හදල තිබ්බ

    හිටං hutan ආපු නිසා රටේ ණය ටික ගෙවන්න තිබ්බ project ටික නවත්තලා වි gabada කරනව වගේ ponna වැඩ kara.
    Shape එකේ හොරා කාලා වැඩ ටික කරන් යන්න තිබ්බේ.
    Nasarani විදිහට ගැහුව නිසා මිනිස්සුන්ට ගු ponnayo අරං එන්න උනා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    මිනිස්සුන්ට මහින්දය එලවන්න හිතුනා
    එහෙම හිතෙන විදිහට මහින්දය වැඩ කරපු නිසා තමයි මේ වගේ hathikarayak genna උනේ.
    මහින්දය Supiriyatama හදල තිබ්බ

    හිටං hutan ආපු නිසා රටේ ණය ටික ගෙවන්න තිබ්බ project ටික නවත්තලා වි gabada කරනව වගේ ponna වැඩ kara.
    Shape එකේ හොරා කාලා වැඩ ටික කරන් යන්න තිබ්බේ.
    Nasarani විදිහට ගැහුව නිසා මිනිස්සුන්ට ගු ponnayo අරං එන්න උනා
    මහින්ද එපාවෙන්න වැඩ කරේ මහින්ද ලගම හිටපු එවුන් මර්වින් සිල්වා වගේ
    එදා මහිනද්ට මොලේ තිබ්බේ නැ වටේ හිටපු බල්ලො ටික කුඩු කරන්න

    බැසිල් අනිත් අපතයා උ තමා ආන්ඩු දෙකම කැවේ
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,296
    7,572
    113
    Kotahena
    මහින්ද එපාවෙන්න වැඩ කරේ මහින්ද ලගම හිටපු එවුන් මර්වින් සිල්වා වගේ
    එදා මහිනද්ට මොලේ තිබ්බේ නැ වටේ හිටපු බල්ලො ටික කුඩු කරන්න

    බැසිල් අනිත් අපතයා උ තමා ආන්ඩු දෙකම කැවේ
    නාමල් ගෙ කාලේ ආවම ඔය ගොං වැඩේ නොකරයි කියල හිතනව. මේ joke කාරයෝ ටික ඉක්මනට fast forward වෙනකං ඉන්නෙ :yes: පොර ට විතරයි මෙක ගොඩ දාන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මහින්ද ගෙ කරපු සුපිරියි project ටික මුන් ඇවිල්ලා නවත්තපු නිසා ආයේ ඒවා build කරන්න කාළයක් යයි.
    Short video බල බල ඉඳලා වතුර ටික බොන්න glass එක පිරෙන කන් ටැප් එකට අල්ලන් ඉන්න වත් කම්මැලි හිතෙන දැන් ඉන්න මිනිස්සුන්ට ඒ කාලේ එනකොට ආයේ වෙනසක් කරන්න ඕන නොවෙන්න plan එකක් තියෙන්න ඕන.
    AI වලින් job ඔක්කොම නැති වෙලා මේ රටේ ඉතුරු වෙන්න දෙයක් නැති වෙලා තියනව. Tourism විකුනන්න විතරයි පුළුවන් වෙන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,549
    113
    මාලඹේ
    නාමල් ගෙ කාලේ ආවම ඔය ගොං වැඩේ නොකරයි කියල හිතනව
    නාමල්ටත් ඔය ටිකම වෙනවෙ නාමල් බලයට ආපු ගමන් මෙ බයියො ටික නාමල් ගේ කකුල් දෙක ලග වැටිලා ඌත් කාලම දානව මට 100% ශුවර්
    බොරු නම් බලන්න කො
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    ලංකාවේ උන් ඉන්නෙ ඌරෝ වගේ ඉන්දියාවටයි බංගලියන්‍ටයි තෙවෙනි වෙන්නෙ. ඔහොම වෙලා මදි