No No… mama nemei…Ubada ceylonproperty.com domain eka gatte ada? Man dekka sell
Wela tiyenawa
Thank you so muchස්පීඩ් එකත් හොඳයි, සයිට් එකත් ක්ලීන්. මේක ෆේස්බුක් ගෘප් හදල ප්‍රොමෝට් කරන්න.
අඩේ speed එකනම් සුපිරි. කොහොම ද බන් chatgpt වලින් කෝඩ් කලේ?? claude නෙමෙයි ද?

Claude නෙමෙයි. Claude වලින් තමයි හැබැයි UI එක හැදුවෙ. අර අලුත් Model එකෙන්. ඒත් ඒක නැති උනානෙ ඊගාව දවසෙම. ඉතින් ඉතුරු හැම එකම කරේ ChatGPT....
පොඩි Promotion එකකුත් ගැහුව...
මේක මැද Add එකකුත් තියෙනව
![]()
අලුත් එවුන්ට 300,000 වගේ ගන්නව. මම කලින් දාල දාල ඌගෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බෙනව.Ade site eka maru.
Promotion ekath dakka eeye oka baladdi
Siril ayya normally me wage promotion ekakata kiyak gannawada bn?
Mageth site 2-3k tiyenawa promote kraganna. anika me wage influenersla set karaganna direct unta kathakralada karanne?

Claude නෙමෙයි. Claude වලින් තමයි හැබැයි UI එක හැදුවෙ. අර අලුත් Model එකෙන්. ඒත් ඒක නැති උනානෙ ඊගාව දවසෙම. ඉතින් ඉතුරු හැම එකම කරේ ChatGPT....
පොඩි Promotion එකකුත් ගැහුව...
මේක මැද Add එකකුත් තියෙනව
![]()
මමත් ඔය වගේ classified එකක් කරගෙන යනවා මේ දවස්වල, ඉඩම් නෙවෙයි වෙන එකක්.
Claude නෙමෙයි. Claude වලින් තමයි හැබැයි UI එක හැදුවෙ. අර අලුත් Model එකෙන්. ඒත් ඒක නැති උනානෙ ඊගාව දවසෙම. ඉතින් ඉතුරු හැම එකම කරේ ChatGPT....
පොඩි Promotion එකකුත් ගැහුව...
මේක මැද Add එකකුත් තියෙනව
![]()
loweth goda yawi mchnඅලුත් එවුන්ට 300,000 වගේ ගන්නව. මම කලින් දාල දාල ඌගෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බෙනව.
View attachment 267294
එයාගෙ Add එකෙන් පස්සෙ visits, hits තියෙනව. Ads එහෙමත් සෑහෙන්න ආව.... මේක අවුරුදු 3ක් එක දිගට ඇදල බලන්න ඕන කොහොමද තත්වෙ කියල.
ඔව්. ඩිරෙක්ට් කතා කරල කර ගන්නෙ. කොහෙන් හරි නම්බර් අරව මේව හොයල contact එක හදා ගන්නව. ලෝචි එහෙම ගනන් වැඩී මම හිතන්නෙ. ලක්ෂ 10 ක් විතර ගන්නව ඇඩ් වලට කියල කෙනෙක් කිව්වා..
ගොඩ ගියොත් මරු. අවුරුදු 3 ක් වගේ free දීල පස්සෙ visits බලල රුපියල් 5000 ක් වගේ ගත්ත නම් හරි 🫣loweth goda yawi mchnkeep it up.
Ikman ekei lankaproperty web ekei dekema 10Million land ekaka ad ekak danna 10,000-15,000k wage gannawa. Man ehema dala baluwa mage land ekakata, mokekwath kathakre na dawas 60tama 2-3i kathakre. Un call kra kra wada denawa ad eka upgrade krannalu, ethakota enawalu calls.
Etapasse indan fb eke dammamanm maara godak un kathakara.
Habai mehema site ekak tiyena eka hodai and reasonable ganak gewanna unath awlak na bn ad ekata. Oka allan inna, loweth goda yawi ohoma gihin.
Den diipanko mewwata uttaraHOST kare kohomada?
අම්මාහ්. ඔව්මයි.. ඒක දැන්ම හදන්නම්.... එක prompt එකයිgreat. simmilar listning pennaddi same area eke tika pennuwanam hari. eg - galle wala ad ekaknam, yata similar ewa galle ewa wenna ona. colombo neweyi. galle wala karapitiya wage sub urbs unath awlak naha
Can you share me the source code? (I would like to clone it)![]()

කෙලින්ම A 2 Z AI වලින් දීපු UI එකක් මචං....සයිට් එකේ theme එක ලස්සනයි

But it will burn money slowly without right exposure...but you know this. Correct me if I am wrong?
all the best