🏏 Sri Lanka Tour of West Indies [2026]

dilann

Well-known member
  • Jul 6, 2018
    66,878
    165,660
    113
    එකමත් එක රටක
    ප්‍රැක්ටිස් මැච් එකත් කෑවා ............ 🤌 :lol:

    මැච් එක විකුණලා!
    අද දික්කගෙයි අවියගෙයි මූනු වලින් ලොකු දෙයක් කියවුනා බන්! 💔
    ------ Post added on Jun 21, 2026 at 10:03 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,937
    113
    -In Darkness-
    මැච් එක විකුණලා!
    අද දික්කගෙයි අවියගෙයි මූනු වලින් ලොකු දෙයක් කියවුනා බන්! 💔
    මොන විකිණිල්ලක්ද බං. අවුරුදු 15 පොඩි එවුන්ත් ඇවිත් පුක පලලා යනවා. අමාරුවෙන් එකක් දින්නම පඩ දානවා. විෂේනයා උට Welcome to Mens Cricket කියලානේ කිව්වා කියන්නේ. අන්තිමට ගොබ්බ රෙකෝර්ඩ් එක්ක මැච් කනවා උන්ව ෆෝර්ම් කරලා. ල‍ංකාවේ ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් නැතිව හැමදේම ගහන ක්‍රීඩාවක් තමයි.
     
    • Like
    Reactions: craabeysinghe

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    මොන විකිණිල්ලක්ද බං. අවුරුදු 15 පොඩි එවුන්ත් ඇවිත් පුක පලලා යනවා. අමාරුවෙන් එකක් දින්නම පඩ දානවා. විෂේනයා උට Welcome to Mens Cricket කියලානේ කිව්වා කියන්නේ. අන්තිමට ගොබ්බ රෙකෝර්ඩ් එක්ක මැච් කනවා උන්ව ෆෝර්ම් කරලා. ල‍ංකාවේ ක්‍රිකට් කියන්නේ ක්‍රිකට් නැතිව හැමදේම ගහන ක්‍රීඩාවක් තමයි.
    Sarcasm bn 😛
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,686
    1
    10,982
    113
    1000194719.jpg
     
    • Like
    Reactions: dilann and Batfleck

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,977
    113
    මැච් එක විකුණලා!
    අද දික්කගෙයි අවියගෙයි මූනු වලින් ලොකු දෙයක් කියවුනා බන්! 💔
    විකුණන්න දෙයක් නෑ ඕව 🤣

    අලි මදිවට කොටි

    හැබැයි මේ යන විදියට මට පේනව Cricket ඉන්දියාව විතරක් ගහවි තව අවුරුදු ගානකින්. AFL වගේ
    ------ Post added on Jun 25, 2026 at 2:38 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,000
    4,628
    113
    Sri Lanka
    හැබැයි මේ යන විදියට මට පේනව Cricket ඉන්දියාව විතරක් ගහවි තව අවුරුදු ගානකින්. AFL වගේ
    ------ Post added on Jun 25, 2026 at 2:38 PM
    මටත් හිතෙනවා අපිත් දැන් ඇත්ලටික්, රගර්, ෆුට්බෝල් වලට ටිකක් වැඩියෙන් ඉන්වෙස්ට් කලා නම් හොදයි කියලා. :ROFLMAO:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,977
    113
    Sarcasm mitto.
    මම හිතුව අර අනුර මැච් වික්ක කියල යන කතාවමද කියල 😂

    මටත් හිතෙනවා අපිත් දැන් ඇත්ලටික්, රගර්, ෆුට්බෝල් වලට ටිකක් වැඩියෙන් ඉන්වෙස්ට් කලා නම් හොදයි කියලා. :ROFLMAO:
    අපි මැච් බලනකන් ඉන්වෙස්ට් වෙන්නෙ ක්‍රිකට් වලට තමයි #BoycottCricket
    ------ Post added on Jun 25, 2026 at 2:58 PM
     
    • Haha
    Reactions: Absolute Zero

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    978
    113
    කිට්ටුව තැනක
    pathumage awl kalayak ynne. ape unge aswaha wadila 😪
    IPL hene thamai

    IPL giyata passe pora hena awul.
    Pora ta mokak hari una.
    owe
    ------ Post added on Jun 25, 2026 at 9:33 PM

    thawa awuruddakin dekakin chandimaluth giyata passe test batek kiyala kiyanna ekek nethi wenawa
    ------ Post added on Jun 25, 2026 at 9:33 PM
     
    • Sad
    Reactions: Ysa Karu