අනේ ජනපතිතුමනි, මට කාර් එකක් නෑ කාර් එකක් අරන් දෙන්න 😭

Giant

Well-known member
  • Jan 24, 2016
    7,452
    9,103
    113
    පට්ට බන්
    මේවා තමා වෙන්න ඕනේ
    මුනුත් මිනිස්සුනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,634
    2,435
    113
    43
    Wakanda
    පට්ට බන්
    මේවා තමා වෙන්න ඕනේ
    මුනුත් මිනිස්සුනේ
    පිස්සුද හුතාතො මුන්ට බලෙන්හරි වද සැත්කම් කරන්ඩෝන
    රටට බරක් උන කාලකන්නි
     
    • Sad
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,758
    6,988
    113
    Galaha
    මෙයාලට බැංකු ලෝන් ගන්න විදියක් හදල දුන්නනම් ඉවරයිනේ, ඇප නැතුව නය දෙන්නම් කිවේ අනුර. එහෙම නැතත් ඇපකාරයෝ අස්සන් කරල හරි ණය දුන්නනම් පොඩි ඉඩම් කෑල්ලක ඉහට වහලයක් ගහගෙන ඉන්න වටිනවනෙ. මානුශීය පැත්තෙන් මම කීවේ. නැත්තන් ඉතින් ඔය ඉල්ලීම සාදාරනද කියලත් ප්‍රශ්නයක් තියේ මොකද රටේ හැම මනුස්සයම දුක් විඳල හම්බකරලනෙ ගේමක් ගහන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,825
    10,963
    113
    35
    Spain
    දුක හිතුන, එත් තරහත් ගියා. ගෙවල් හැදිල්ල ගොඩක් වියදන් අධික දෙයක් තමයි. එත් හෙමින් වැඩේ පටන් ගන්න ඕන. ඔය ලෑන්ඩ් සේල් උන් බොහොම පොඩි ගානකට ගෙවන්න ගන්න ඉඩම් දෙනවා. ඉඩම අරන් එක ඇපයට තියල ණයක් අරන් පළමු මහළ හදන්න. වැඩේ පටන් ගන්නයි ඕන, ඉබේ හැදෙන්නේ නැහැ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    පිස්සුද හුතාතො මුන්ට බලෙන්හරි වද සැත්කම් කරන්ඩෝන
    රටට බරක් උන කාලකන්නි
    උඹවගේ අම්ම මතක් කරලා අතේ ගහන වේසිගෙ පුතාලට තමා පොන්නයෝ බලෙන් හරි ඔපරේශන් කරලා වඳ කරන්න ඕන වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭
     
    • Haha
    Reactions: max_pain