ලොතරැයි ඇදිල තියනවද?

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,045
    4,610
    113
    If it's just 40 rs one time purchase forever, go ahead, buy one. 😂 But if you keep buying daily, in multiples, think twice 😅
    even if i buy daily thats like below 15k YEARLY. not even a 1.5K a month. saving money is one thing but being cheap is whole another story.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    රුපියල් 470 ඇදිලා තියේ හූරන එක්කින් එච්චරම තමා . වෙන ගන්න එක්කින්වත් 10 වගේ ලැබුනත් ඊට වඩා සෙට් වෙලා නෑ. සූදුවක් ටිකට් ගන්න සල්ලි වලින් රේස් දැම්මනම් ඊට වඩා හම්බෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,084
    11,581
    113
    35
    Spain
    90 ගණන් වල තාත්තා ගත්ත ටිකට් එකකට ඔක්කොම අංක සහ ඉංග්‍රීසි අකුර එක්කම තිබුන, කරුමෙට එක මහජන සම්පත. අනුපිළිවෙල නැත්නම් රුපිඅල් 500යි ලැබෙන්නේ. එකෙන් එළාම් ඔරලෝසුවක් ගත්ත. එච්චරම තමයි.
     
    • Like
    Reactions: max_pain

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,986
    6,141
    113
    ලක්ශ දෙකක් ඇදිලා තියනවා
    ගොඩක් ඉස්සර ට්‍රිප් එකක් ගියපු වෙලාවක ගනිපු ටිකට් එකකට
    ඒ සල්ලි NSB FD එකක් තියනවා තාම ඒ සල්ලි තියනවා

    ඒ කාලෙ ටිකට් එක රුපියල් 10ද කොහෙද
    මම හිතන්න තාම අපේ ගෙදර ඇති ඒ ටිකට් එකේ ෆොටෝ කොපිය ගහපු එක
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,915
    34,275
    113
    ලොතරැයි ගන්න ඕනෙම නම් එකක් ගනිං.
    වාසනාව තිබුනොත් ඇදෙයි කොටියක් උනත්
    බොරුවට කඩදාසි කොල කෑල්ලකට රුපියල් 40ක් ගෙවන්න එපා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,072
    12,621
    113
    37
    ඉතුරු 4000හේ කටට දීල ඉතුරු තියාගන්න මල්ලි කිවුව නේද? 😆
    ඉතුරු 4000 මට දුන්නා උගෙන් ටිකට් ගත්තා රු 2000, ඕක වුනේ 2008 වගේ බන් නුවර දී
     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    2007 වගේ මහජන සම්පත රුපියල් 50,000 ක් ඇදුනා . offfice එකේ වැඩකට කහවත්තට ගිහින් දවල්ට කන්න ගිය වෙලාවේ වාහනේ park කරන්න වුනේ ලොතරැයි කුඩුව ටිකක් හරස් වෙන්න . ඒ නිසා ආපහු යන ගමන් උගෙන් ටිකට් එකක් ගත්තා . ඒ සල්ලි වලින් චේන් එකක් හදා ගත්තා. තාම දාන්නේ එක තමයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    ලංකාවෙ රාජ්‍ය අනුග්‍රහයක් එක්ක කරන සුපිරිම ස්කෑම් එක තමා ඕක. කිසිම විනිවිදබාවයක්නෑ. හිතපං මිලියන ගානක් print කරන ටිකට් වල ඔය අංක නැති වෙන්නෙ කොහොමද? ඩුබායි වල Duty Free ටිකට් එක පොඩ්ඩක් බලහං. අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙක් තෝරනවා. ටිකට් ඔක්කොම හයදාහයි එක ඇදීමකට. හයදාහටම ආරාධනා කරනවා event එකට...
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,084
    11,581
    113
    35
    Spain
    ලංකාවෙ රාජ්‍ය අනුග්‍රහයක් එක්ක කරන සුපිරිම ස්කෑම් එක තමා ඕක. කිසිම විනිවිදබාවයක්නෑ. හිතපං මිලියන ගානක් print කරන ටිකට් වල ඔය අංක නැති වෙන්නෙ කොහොමද? ඩුබායි වල Duty Free ටිකට් එක පොඩ්ඩක් බලහං. අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙක් තෝරනවා. ටිකට් ඔක්කොම හයදාහයි එක ඇදීමකට. හයදාහටම ආරාධනා කරනවා event එකට...
    අඩෝ 1/6000 කියන්නේ සැහෙන චාන්ස් එකක් තියෙනවා නෙ. එත් ටිකට් එක සෑහෙන ගණන් ඇති නේද.
     
    • Like
    Reactions: tharakato

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,986
    6,141
    113
    ඉතුරු 4000 මට දුන්නා උගෙන් ටිකට් ගත්තා රු 2000, ඕක වුනේ 2008 වගේ බන් නුවර දී
    හුත්තො බැලුවම රටේ ඒ කොනේ ඉඳං අනෙක් කොනටම යන එවුන්ට කියලා පුකේ ඇර ගනිපු එකෙක් නෙ බන් මූ

    අනික් එක කියපන් මොන ටිකට් එකටද 6000ක් ඇදුනෙ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,072
    12,621
    113
    37
    හුත්තො බැලුවම රටේ ඒ කොනේ ඉඳං අනෙක් කොනටම යන එවුන්ට කියලා පුකේ ඇර ගනිපු එකෙක් නෙ බන් මූ

    අනික් එක කියපන් මොන ටිකට් එකටද 6000ක් ඇදුනෙ
    වාසනා සම්පතක් මට මතක හැටියට.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,986
    6,141
    113
    වාසනා සම්පතක් මට මතක හැටියට.
    ඒ වෙලේ ඒ ටිකට් විකුනන එකා කිවුවා නං සල්ලි දෙන්න ඕන නං කටට ගන්න ඕන කියලා ගන්නවා නේද