දැන් ඉතින් මේ බලු කෙඳිරිල්ල ආයෙත් අහන් ඉන්න එපැයි 

එක එකා කුදලගෙන එන වාරයක් ගානෙ බයි කෙඳිරිල්ල එනවා.
එක එකා කුදලගෙන එන වාරයක් ගානෙ බයි කෙඳිරිල්ල එනවා.
උඹම කිව්වා එක හොඳයි ඉතින්. අපිට අමතක වෙලා තිබ්බේ.
Sirawataaටිරාන් කිසිම නිලයක් නොදරනවා වුනත් අදටත් STF Guard එක දීලා තියන ඉන්නේ
ඒ කියන්නෙ ඌවත් ගන්නවද? අර වොයිස් එකේ උගෙ නමත් තියෙන එකේ නොගෙන ඉන්නත් බෑනෙ
Mona call dacall eke hatiyata mulu policiyama ganna wenawa
නෑ ඉතිං එහෙමනෙ වෙලා තියෙන්නෙ කලින්. මෙහෙම එකක් උනා කියල ෆේස්බුක් දාපු එකෙක්වත් හිරේ දාලනෙටිරාන් අලස් ගන්න ඕන වෙලාවට ගනීවි.
කෝල් එකේ හිටපු නැති එකෙක් ගැනනෙ ඔය කියන්නෙ. කෝල් එකේ හිටපු උන් දෙන්නත් උන් කියලා තහවුරු කරන්න සාක්ෂි තියන් ගන්න ඇත්තෙ.
එහෙම කොහේ හරි ඉන්න එවුන් දෙතුන් දෙනෙක් මං අල්ලස් ගන්නව කියලා මං ගැනත් කෝල් එකක කතා කරොත් ඒ කිව්ව ගමන්ම මාවත් ගන්න ඕනද?![]()
නෑ ඉතිං එහෙමනෙ වෙලා තියෙන්නෙ කලින්. මෙහෙම එකක් උනා කියල ෆේස්බුක් දාපු එකෙක්වත් හිරේ දාලනෙ