ගහපු කතිරෙ වටිනාකම පේනවද

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,602
    8,278
    113
    හඩපට නම් හදන්න පුළුවන් අද කාලේ. සතියකට පාරක් මොකක් හරි එකක් එනවා පාන්ඩුව ඇදන් යන්න.

    තාජුදීන්ගේ මිනිය ගොඩ ගත්ත එකට මොකද උනේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,488
    9,158
    113
    පිස්සෝ කලබල වෙලා.. අපි නම් කිසි කලබලයක් නෑ..

    රිදිලා.
    ------ Post added on Jun 26, 2026 at 3:46 AM
    උත්තර නැති නිසා පලා යන ටෝක් ඉෂු කරන්න එපා සඕදරයා
    කලබලයක් නෑ අපිටත්
    තව අවු 3ක් බලන් ඉම්මු.

    මතක් කරලා එක ඉවරවෙද්දි එලියට ගන්න තාජුඩින් ගේ මිනියයි පාස්කු මීනි ටිකයි ආයේ පිලිවෙලට වලලපන් ඈ. අහ් එක්නැලිගොඩගේ මිනියත් ගොඩ ගන්නවද ආයේ. නැත්නම් ගඳ ගහනවා

    හඩපට නම් හදන්න පුළුවන් අද කාලේ. සතියකට පාරක් මොකක් හරි එකක් එනවා පාන්ඩුව ඇදන් යන්න.

    තාජුදීන්ගේ මිනිය ගොඩ ගත්ත එකට මොකද උනේ
    ඒක ආයේ වල දැම්මා මචං 2029දි ගන්න හිතානා
    ආයේ තාජුදීන් නැගිටින්නේ 2028 අග වගේ නේද @tinto brass
    ------ Post added on Jun 26, 2026 at 8:06 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    උත්තර නැති නිසා පලා යන ටෝක් ඉෂු කරන්න එපා සඕදරයා
    කලබලයක් නෑ අපිටත්
    තව අවු 3ක් බලන් ඉම්මු.

    මතක් කරලා එක ඉවරවෙද්දි එලියට ගන්න තාජුඩින් ගේ මිනියයි පාස්කු මීනි ටිකයි ආයේ පිලිවෙලට වලලපන් ඈ. අහ් එක්නැලිගොඩගේ මිනියත් ගොඩ ගන්නවද ආයේ. නැත්නම් ගඳ ගහනවා

    ඒක ආයේ වල දැම්මා මචං 2029දි ගන්න හිතානා
    ආයේ තාජුදීන් නැගිටින්නේ 2028 අග වගේ නේද @tinto brass
    ------ Post added on Jun 26, 2026 at 8:06 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,643
    11,200
    113
    ඒ kaale නම් ඇමරිකන් බැසිල් ගෙන්නලා, පාර්ලිමෙන්තු new පනත් approve කරලා, ඌව මූදල් ඇමතිත් කරා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    ටෝක්ස් තමා ඉතින් ලප තීම් එකම
    ඩෝබියෝ තෙත් කරනවා - දවස පාස් කරනවා
    මීට කලින් ආන්ඩු කරපු දේවල් දන්නව ඇති නේ. මේකට බැනපන් , මමත් බනිනවා.. හැබැයි ආයේ පරන ගූ කෑලි වලට නම් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.. මේක කරේ නැත්හම් මීට වඩ මිනිස්සු ගැන හිතන වෙනම ආන්ඩුවක් එන්න වෙනවා.. අන්න ඒකට අත්තිවාරම දාපන්.. එදාට අපිත් දෙනවා.. මම කලින් තැන් කීපයකම කියල තීය්නවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ.. පහුගිය වසර 10 15 බලාගෙන ඉන්න බැරි නිසා තමා මේකට දුන්නේ..
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,514
    1
    5,651
    113
    අනුර කුමාර පගාව ගත්ත එක බොරූ ඌ..........................................🤑🤑

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,488
    9,158
    113
    මීට කලින් ආන්ඩු කරපු දේවල් දන්නව ඇති නේ. මේකට බැනපන් , මමත් බනිනවා.. හැබැයි ආයේ පරන ගූ කෑලි වලට නම් මිනිස්සු චන්දේ දෙන එකක් නෑ.. මේක කරේ නැත්හම් මීට වඩ මිනිස්සු ගැන හිතන වෙනම ආන්ඩුවක් එන්න වෙනවා.. අන්න ඒකට අත්තිවාරම දාපන්.. එදාට අපිත් දෙනවා.. මම කලින් තැන් කීපයකම කියල තීය්නවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ.. පහුගිය වසර 10 15 බලාගෙන ඉන්න බැරි නිසා තමා මේකට දුන්නේ..
    බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
    උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
    අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
    ඒක තමා සුපිරිම උදාහරණෙ
    චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
    ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
    මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
    අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
    දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
    උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්

    රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.

    බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා

    අනික මචං උඹ හොඳට මතක තියාගනින් මුන්ගේ හොරකම් (දැනුත් එලියට ආවාට) මහ පරිමානෙන් එලියට එන්නේ වෙන උන් ආණඩු කරන කාලෙක කියලා. ඒකයි සම්ප්‍රදාය මුළු ලෝකෙම. එතකල් මුන් සුදනෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273

    Don't let the perfect be the enemy of the good
     
    • Like
    Reactions: Draco Malfoy

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,977
    20,530
    113
    හස්තිශෛලපුර

    මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ.

    ehema un na kiyala, sajith buuruwai Nuugath namolayai passe yanna ona na neh.. hari haman deshapalane karana minissu tikak hitiyanam meka tamai hodama welawa, sajabeth flat guu puuttuwo wale wal na..

    UNP eke wat hari haman ekek nane..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    Then what if the cons are way more than the pros? Don't you even think about that and just stay calm and quiet?
    උබ ඖරුදු 2ක් ගැන කියන්නේ ඖරුදු අඩුම පහුගිය 20 දැක්කෙ නති එකෙක් ගානට
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
    උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
    අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
    ඒක තමා සුපිරිම උදාහරණෙ
    චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
    ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
    මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
    අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
    දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
    උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්

    රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.

    බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා

    අනික මචං උඹ හොඳට මතක තියාගනින් මුන්ගේ හොරකම් (දැනුත් එලියට ආවාට) මහ පරිමානෙන් එලියට එන්නේ වෙන උන් ආණඩු කරන කාලෙක කියලා. ඒකයි සම්ප්‍රදාය මුළු ලෝකෙම. එතකල් මුන් සුදනෝ
    The pol rubber walin eliayata anit un aran giye nattm me awrudu dekata aran ynna puluwanda meka nm kisima wadak nathi hallak :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Draco Malfoy

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,659
    7,866
    113
    මෙන්න මෙතන...
    බන් මුන්ගේ ලූප් හෝල් ටික බැලුවම මුන්ගේ ප්ලස් වලට වඩා මයිනස් පොයින්ට් වැඩි කියලා උඹට හිතෙන් නැද්ද
    උඹලට නොතේරුනට පහල මධ්‍යම පන්තිය සහ පහලම ලේයර් එක සම්පුර්ණයෙන් මේ ආර්ථිකේ දැන් ගිලිලා ඉන්නේ
    අර ත්‍රිවිල් එක ගිනි තියාගෙන කොච්චියට පැන්න එකා ගැන නිකමට හිතපන්
    ඒක තමා සුපිරිම උදාහරණෙ
    චන්ද දුන්න උන් තාම රෙද්දේ රෙවිලා තාම හිනා වෙලා ඉන්නේ අද වෙනස් වෙයි හෙට වෙනස් වෙයි කියලා
    ඒත් බන් මේ අවුරුදු දෙකට මුන්ට ලෝකෙට යන්න බැරි උනානේ තාම.
    මාත් උගත්තු උගත්තු ගාද්දි හිතුවා මොකක්ම හරි ජිල්මාට් එකක් දායි කියලා
    අදටත් තේ පොල් රබර් වලින් එලියට පැනගන්න හරි මැප් එකක් නෑනේ බන්
    දැන් කියන්න එපා තව කල් ඕනේ කියලා. මොකද එහෙම පාස් කරන්න තරම් කාලයක් රටට නෑ
    උඹම හිතපන් උගත්තු බුජ්ජිමත්තු කිය කිය වැලලුනාට ආණඩුවේ රගන්නේ බන් අර බත්බැල ලාල්කාන්තයි, වදුරු නාමලයයි, උගන්ඩා නිලන්තියි, ලැට්මාලියි, අර හැමවෙලේම අඩන චතුරංගයයි, ඉංග්‍රිසියෙන් වචන දෙකක් ගැටගහන්න බැරි විජිතයයි බික්කුච්චනයයිනේ බන්

    රටට වැදගත් කියන හැමමගුලම (90%)ම නියෝජනය කරන්නේ මේ බත් ගොට්ටෝ. කෝ බන් ඒ කාලේ කියපු උගත්තු. උගත්තු පිටින් දාලා උඹලව අන්දලා මුන් බලේ ගත්තා. දැන් මුන් බොටල් නෙක් එකක හිරවෙලා ඉන්නේ ඉස්සරහට යෑමක් නැතිව.

    බන් මන් කියන්නේ මේ වෙලේ රටට ඕනේ මාස්ටර් ප්ලැන් එකක්. එහෙම නැතිව පැලැස්තර නෙමේ. ලෝ ෆ්ලෝ බස් පෙන්නලා, එහෙම නැත්නම් සාලයෙක් හාල්මැස්සෙක් හිරේ දාලා ගන්න ආතල් නෙමේ. කවද්ද බන් ඔය දේ පටන් ගන්නේ. ඒ ඕනේ නෑ හරයක් තියෙන, මොලයක් තියෙන එවුන් රාජතාත්ත්‍රික නියෝජනයට එන්නේ කවද්ද කියපන්කෝ. මම දන්න විදියට දැන් ලංකාවෙන් එලියේ ලංකාවේ නියෝජනය නිල්. කොමර්ෂල් බ්රේක් එකට විහිළු සපයන තත්වෙක දැන් ඒක තියෙන්නේ. යකෝ සිංහල අපේ භාෂාව බව ඇත්ත. ඒත් අපි වගේ ලපන් රටකට හයියක් හත්තියක් නෑ ලෝකෙත් එක්ක සිංහලෙන් හැප්පෙන්න. උඹලා වැදගෙන උක දීගෙන ඉන්න පාක්ෂිකයොනේ. උඹලගේ ලගම කොන්ටැක් වලට මේ ප්‍රාථමික දේ වත් කියල්ලකෝ මහ එවුන් දැනුවත් කරන්න කියලා

    අනික මචං උඹ හොඳට මතක තියාගනින් මුන්ගේ හොරකම් (දැනුත් එලියට ආවාට) මහ පරිමානෙන් එලියට එන්නේ වෙන උන් ආණඩු කරන කාලෙක කියලා. ඒකයි සම්ප්‍රදාය මුළු ලෝකෙම. එතකල් මුන් සුදනෝ
    Agreed
     
    • Haha
    Reactions: tinto brass

    monson

    Well-known member
  • May 7, 2007
    25,329
    27,850
    113

    ජගත් මනුවර්ණවත් arrest කරයිද ? :lol: 🤌

    ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකටම සල්ලි දීලා තියෙන්නේ (producer) මේ නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි :lol: 🤌

    zA12iWd.png

    mXOy760.png

    M3ltv1O.png

    DHqEplf.png

    හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි!

    හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
    ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.

    අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය.

    එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය.

    එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය.

    - https://lankasara.com/si/පුවත්/හරක්-කටාලට-මැඩගස්කර්-යන්/

    මේ අද ->

    June 26, 2026 07:38 pm

    අනතුරුව සැකකරුවන් තිදෙනා ඊයේ (25) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු දැක්වූවාය.

    " ස්වාමිනි, මේ විමර්ශනය ආරම්භ කළේ අල්ලස් කොමිසමට ලද නිර්නාමික පැමිණිල්ලකට අනුවයි. මේ සිදුවීම ආරම්භ වෙන්නේ මේ පළමු සැකකාර චරිත් අබේසිංහ නැමැත්තා හරක් කටාගේ සමීප හිතවතෙකු වන ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තාට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි.

    - https://sinhala.adaderana.lk/news/227697

    Who is the Kandy millionaire ,the private jet provider to “Haarak Kata?

    by Lanka Sara Editor

    April 7, 2023

    in News

    The individual who paid money to hire a private jet for the group that included a leading drug trafficker, Nadun Chinthaka Wickramaratne alias Harak Kata, and Panadura Kudu Salindu to travel from Dubai to Madagascar has been identified by the Criminal Investigation Department (CID) and referred to the Panadura Court.

    It is stated that the CID has now identified this person as Nirmana Bandara, who is also known as Herby.

    According to Nirman Bandara’s testimony before the court, he had allocated the jet at the instance of a person named Chinthaka Wickramaratne who was involved in his goods and services business.

    It has been revealed that Nirman Bandara was born and bred in Kandy and owns a state-of-the-art apartment in Kundasale.

    Having come from Kandy to Colombo and led a difficult life, he has gotten involved in various money-making ventures based on the acquaintances he has made over time.

    The investigation’s findings indicate that Niranam Bandara is a young man who spends the majority of his time in the state of Dubai. He is said to be running a shipping business in the country.
    Additionally, Nirman Bandara, who was in Singapore for some time, ran a business importing and selling furniture items from Singapore to Sri Lanka as well. During his tenure in Singapore, he has also invited singers from Sri Lanka and held numerous musical events there.

    He has many contacts in the media industry as well as the world of art, including musicians, actors, and actresses. He also had numerous ties with the high-ups in the legal and judicial fields.

    In around 2005–2006, Nirmana Bandara was accused of kidnapping a Tamil businessman and extorting 50 lakhs while he was in Singapore. It was reported that several members of the underworld were also involved with him. He had already been detained previously as a result of this incident.

    Additionally, it has come to light that he also operates “Undial,” a black market foreign exchange operation.

    Police sources said that special attention has been paid by the investigators to ascertain whether the money earned by Harak Kata and Panadura Kudu Salindu has been siphoned overseas through him.

    - https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,527
    6,068
    113
    කාට උනත් එක හැන්දෙන් බෙදන්න තමයි 3% න 69% උනේ.. වෙන එඋන්ට නම් උන් උන් අතර සම්බන්දතා තිබ්බා නේ.. රනිල් සජිත් මහින්ද.. දැන් මේ හුදකලා ආන්ඩුවක් නේ.. ඉතින් අනුර දැන ගන්න ඕනේ පුකේ ට්ංකිරි ගාගන්නේ නැතුව ඉන්න.. මේ ආන්ඩුව ගැන කතා කරන්නේ පරන ඒවා ගූ ගොඩව්ල් නිසා නේ.. මේකත් එහෙම නම් ඉතින් මේකත් එක්ක ඉන්න අපිට පිස්සු යෑ.. හම්බ වෙන ලබ්බක් නෑ.. ලමයින්ට රටක් තියෙන්න ඕනේ ,,, එච්චරයි..