බූට් 2ක් අඩුවට

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    අඩුවට බූට් ගන්න තැනක් කොලබ කොහෙද ?

    අපේ වත්තේ වැඩ කරන උන්ට අඩුවට බූට් ජෝඩු 4ක් ගන්න ඔන. කොහෙද තියෙන්නෙ
     
    • Like
    Reactions: Ramith_SL

    dillido

    Active member
  • Sep 17, 2025
    83
    111
    33
    ගල්වලට යන්න. හාඩ්වෙයාර් බඩු ඕන එකක් තියෙනවා.. සෙෆ්ට් කීට්, බුට් ඕනම එකක් එතන තියෙනවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    ගල්වලට යන්න. හාඩ්වෙයාර් බඩු ඕන එකක් තියෙනවා.. සෙෆ්ට් කීට්, බුට් ඕනම එකක් එතන තියෙනවා

    කොහෙද බන්?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,816
    3,608
    113
    Boots gaddi balanna aniwarya de thamayi material eka.
    Ara laabeta thiyana boots wala uda daareta kakul kapenawa. Hayiya rexine ekata. Daala winadi pahak yaddi kattiya galawayi sure ekata. Daala hitagena ekathana Inna awulak na.
    Uda soft ekak ganna.
    Ganna kalin daala poddak awidala balanna aniwaryayen. Trouser legs ussala awidala balanna.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,032
    113
    Loading...
    ගල්ව⁣ලේ ඇති. කහපාට එක ගනින් අඩිය එහෙම හොඳට බලලා. රබර් එක පාවිච්චියට හොඳයි. කලුපාට ප්ලාස්ටික් කලවම් එකක් තියෙනවා. ඒක පුපුරනවා විලුඹ ළඟින්. මන් ළගකදි ගෙනාවා කහපාට රබර් ජෝඩුවක් Rs. 1950/= වුණේ.
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,218
    518
    113
    Ratnapura
    ගල්ව⁣ලේ ඇති. කහපාට එක ගනින් අඩිය එහෙම හොඳට බලලා. රබර් එක පාවිච්චියට හොඳයි. කලුපාට ප්ලාස්ටික් කලවම් එකක් තියෙනවා. ඒක පුපුරනවා විලුඹ ළඟින්. මන් ළගකදි ගෙනාවා කහපාට රබර් ජෝඩුවක් Rs. 1950/= වුණේ.
    old moor Street eke shop ekakinda gaththe ?
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    පිටකොටුවේ මල්වත්ත road එකේ තියෙනවා පාවිච්චි කරපුවා ඕනේනම්. උස්සපුවද දන්නේ නැහැ .
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,603
    8,279
    113
    ආමර් ස්ට්‍රීට්.

    ආමර් විදීය kittuwama tiynne old moor Street එතනින් ඇතුලේ තනිකරම හාර්ඩ්වෙයාර් බඩු විකුනන්නේ..
    බලමු ගිහින් එනම්
    Boots gaddi balanna aniwarya de thamayi material eka.
    Ara laabeta thiyana boots wala uda daareta kakul kapenawa. Hayiya rexine ekata. Daala winadi pahak yaddi kattiya galawayi sure ekata. Daala hitagena ekathana Inna awulak na.
    Uda soft ekak ganna.
    Ganna kalin daala poddak awidala balanna aniwaryayen. Trouser legs ussala awidala balanna.
    එලඑල
    hardware wala thiyanawa kaha paata eka eka soft
    black eka ita poddak hard
    dekama 1900/-~2250/- wage mathaka widihata.
    Jayakirana Hardware eketh thibba...
    කොහෙද තියෙන්නෙ
    එකක් මදිද? දෙකක්ම ඕනද? 🤌🏼🤭
    කකුල්2කම එක්කට දාන්න පුළුවන් ද
    Matath ganna oni man ada ballan oni gihin.. Update ekak dannam.. Black and Yellow venasak thiyanavada ?
    එල 👍
    ගල්ව⁣ලේ ඇති. කහපාට එක ගනින් අඩිය එහෙම හොඳට බලලා. රබර් එක පාවිච්චියට හොඳයි. කලුපාට ප්ලාස්ටික් කලවම් එකක් තියෙනවා. ඒක පුපුරනවා විලුඹ ළඟින්. මන් ළගකදි ගෙනාවා කහපාට රබර් ජෝඩුවක් Rs. 1950/= වුණේ.
    එක තිබ්බා ඇගිලි එලියට පනිනවා නේ
    Mata thana kola kapaddi danna ganna oni.. ekata kaha paata eka shap neda ?
    පාට වල වෙනසක් තියෙනවා ද
    jayakirana eke tiyenawa dekka hoda aewa.
    කොහෙද බන් ඒ
    👍 එල
    පිටකොටුවේ මල්වත්ත road එකේ තියෙනවා පාවිච්චි කරපුවා ඕනේනම්. උස්සපුවද දන්නේ නැහැ .
    ගනන් කොහොමද බන්
    jayakirana
    කොහෙද ඒ
    👍 එල
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,032
    113
    Loading...
    එක තිබ්බා ඇගිලි එලියට පනිනවා නේ

    පටි සෙරෙප්පු ගැන නෙමෙයි, මේක ගැනයි කිව්වෙ...

    three_star_2.png