ගල්වලට යන්න. හාඩ්වෙයාර් බඩු ඕන එකක් තියෙනවා.. සෙෆ්ට් කීට්, බුට් ඕනම එකක් එතන තියෙනවා
ආමර් ස්ට්රීට්.කොහෙද බන්?
ආමර් විදීය kittuwama tiynne old moor Street එතනින් ඇතුලේ තනිකරම හාර්ඩ්වෙයාර් බඩු විකුනන්නේ..කොහෙද බන්?
old moor Street eke shop ekakinda gaththe ?ගල්වලේ ඇති. කහපාට එක ගනින් අඩිය එහෙම හොඳට බලලා. රබර් එක පාවිච්චියට හොඳයි. කලුපාට ප්ලාස්ටික් කලවම් එකක් තියෙනවා. ඒක පුපුරනවා විලුඹ ළඟින්. මන් ළගකදි ගෙනාවා කහපාට රබර් ජෝඩුවක් Rs. 1950/= වුණේ.
නැහැ. එහෙ ගණන් දන්නෑ.old moor Street eke shop ekakinda gaththe ?
ආමර් ස්ට්රීට්.
බලමු ගිහින් එනම්ආමර් විදීය kittuwama tiynne old moor Street එතනින් ඇතුලේ තනිකරම හාර්ඩ්වෙයාර් බඩු විකුනන්නේ..
එලඑලBoots gaddi balanna aniwarya de thamayi material eka.
Ara laabeta thiyana boots wala uda daareta kakul kapenawa. Hayiya rexine ekata. Daala winadi pahak yaddi kattiya galawayi sure ekata. Daala hitagena ekathana Inna awulak na.
Uda soft ekak ganna.
Ganna kalin daala poddak awidala balanna aniwaryayen. Trouser legs ussala awidala balanna.
කොහෙද තියෙන්නෙhardware wala thiyanawa kaha paata eka eka soft
black eka ita poddak hard
dekama 1900/-~2250/- wage mathaka widihata.
Jayakirana Hardware eketh thibba...
කකුල්2කම එක්කට දාන්න පුළුවන් දඑකක් මදිද? දෙකක්ම ඕනද?![]()
එලMatath ganna oni man ada ballan oni gihin.. Update ekak dannam.. Black and Yellow venasak thiyanavada ?
එක තිබ්බා ඇගිලි එලියට පනිනවා නේගල්වලේ ඇති. කහපාට එක ගනින් අඩිය එහෙම හොඳට බලලා. රබර් එක පාවිච්චියට හොඳයි. කලුපාට ප්ලාස්ටික් කලවම් එකක් තියෙනවා. ඒක පුපුරනවා විලුඹ ළඟින්. මන් ළගකදි ගෙනාවා කහපාට රබර් ජෝඩුවක් Rs. 1950/= වුණේ.
පාට වල වෙනසක් තියෙනවා දMata thana kola kapaddi danna ganna oni.. ekata kaha paata eka shap neda ?
කොහෙද බන් ඒjayakirana eke tiyenawa dekka hoda aewa.
ගනන් කොහොමද බන්පිටකොටුවේ මල්වත්ත road එකේ තියෙනවා පාවිච්චි කරපුවා ඕනේනම්. උස්සපුවද දන්නේ නැහැ .
කොහෙද ඒjayakirana
Bump
එක තිබ්බා ඇගිලි එලියට පනිනවා නේ