උඹ එළකිරි එකේ ඉන්න උන්ගෙන් Face to Face meet වෙලා තියෙනේ කාවද ?

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    671
    93
    බඩා මාමයි, රත්තරනුයි,


    473357479_1147257577408412_6370740565701393709_n.jpg

    ------ Post added on Jan 31, 2025 at 6:00 PM
    Me photo eka apahu dan mchn
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,477
    124,407
    113
    දෙහිවල
    @Walter White ව මුණ ගැහුනා මේ ලඟදි
    වැඩේ හොදට උනා නේද මචන්?
    ඌ මොන වගේද, කැප්ටන් හැඩොක් වගේද? මට ඌ කියුවම මතක් වෙන්නෙම කැප්ටන් නේ.
    රැවුල, උස ඒ වගේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,815
    113
    @shenat ව මේ දැන් හම්බුනේ
    images-2.webp

    mechchara loku an thatthuwalk thiyeyi kiyala hithuwe na

    ඌ මොන වගේද, කැප්ටන් හැඩොක් වගේද? මට ඌ කියුවම මතක් වෙන්නෙම කැප්ටන් නේ.
    bibilli nagina beli katu
    ------ Post added on Jun 26, 2026 at 8:39 PM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,634
    1,689
    113
    Galle
    154 බස් එකේදි කෑරියෙක් කිරියේ එකකට කමෙන්ට් කර කර ගියා...මං නැගිටලා හිටියේ. තට්ටේ පෑදුණු ඩයල් එකක්...මටත් ඒ වෙලාවේ ඉබේම ඔලුව අත ගෑවිලා හික් ගෑවුණා මටත් තට්ටේ පෑදිලා නේද කියලා... බලන් යනකොට අපි ඔක්කොම එලකිරි යටම වයසට ගිහින්