ඕව කියල විජේදාසව බේරගන්න වෙන එකක් නෑ. යුක්තිය කියල සල්ලි වලට මිනී මැරුවද කියලත් හොයන්න වෙනවා
ජගත් මනුවර්ණවත් arrest කරයිද ?
![]()
ජගත් මනුවර්ණගේ "රහස් කියන කඳු " producer මේ ->
Who is the Kandy millionaire ,the private jet provider to “Haarak Kata?
by Lanka Sara Editor
April 7, 2023
in News
![]()
The individual who paid money to hire a private jet for the group that included a leading drug trafficker, Nadun Chinthaka Wickramaratne alias Harak Kata, and Panadura Kudu Salindu to travel from Dubai to Madagascar has been identified by the Criminal Investigation Department (CID) and referred to the Panadura Court.
It is stated that the CID has now identified this person as Nirmana Bandara, who is also known as Herby.
According to Nirman Bandara’s testimony before the court, he had allocated the jet at the instance of a person named Chinthaka Wickramaratne who was involved in his goods and services business.
It has been revealed that Nirman Bandara was born and bred in Kandy and owns a state-of-the-art apartment in Kundasale.
Having come from Kandy to Colombo and led a difficult life, he has gotten involved in various money-making ventures based on the acquaintances he has made over time.
The investigation’s findings indicate that Niranam Bandara is a young man who spends the majority of his time in the state of Dubai. He is said to be running a shipping business in the country.
Additionally, Nirman Bandara, who was in Singapore for some time, ran a business importing and selling furniture items from Singapore to Sri Lanka as well. During his tenure in Singapore, he has also invited singers from Sri Lanka and held numerous musical events there.
He has many contacts in the media industry as well as the world of art, including musicians, actors, and actresses. He also had numerous ties with the high-ups in the legal and judicial fields.
In around 2005–2006, Nirmana Bandara was accused of kidnapping a Tamil businessman and extorting 50 lakhs while he was in Singapore. It was reported that several members of the underworld were also involved with him. He had already been detained previously as a result of this incident.
Additionally, it has come to light that he also operates “Undial,” a black market foreign exchange operation.
Police sources said that special attention has been paid by the investigators to ascertain whether the money earned by Harak Kata and Panadura Kudu Salindu has been siphoned overseas through him.
- https://lankasara.com/news/who-is-the-kandy-millionaire-the-private-jet-provider-to-haarak-kata/
ජගත්ගෙ මේකට සම්බන්ධය මොකක්ද? aiding & abetting?
ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකටම සල්ලි දීලා තියෙන්නේ (producer) මේ නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි![]()
![]()
![]()
![]()
![]()
හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි!
හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය.
එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය.
එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය.
- https://lankasara.com/si/පුවත්/හරක්-කටාලට-මැඩගස්කර්-යන්/

මාලිමාවේ JVP හෙන්චයියෙක් උනහම ඕනෑම තක්කඩියෙක් සුදනෙක් වෙන එකද අනුරගේ cistern changeඋඹ බාබා දන්නේ නෑ හර්බි කියන්නේ කේසර සේනානායකගේ පවුලේ එකෙක් කියලාUNP එකට වැඩ කරපු එකෙක් කියලා දන්නේ නෑ. නිර්මාණ කාර්ගෝ & රවී කරුණානායක අතර තියෙන සම්බන්ධතා දන්නේ නැහැ. නමට UNP පොරක්නේ බන් උඹ
![]()

මලික් දැන් එහෙම වෙලාලු නේදමාලිමාවේ JVP හෙන්චයියෙක්

මට නම් හිතෙන්නේ ඌට තියෙන්නේ පොලිටික්ස් නෙවෙයි. ඔතන තියෙන්නේ උන්ගේ සල්ලි ටික අරගෙන උන්ට පොලු තිබ්බ උන්ට අරින්න තියෙන වුවමනාව. කවුරු හරි එකෙක් අර කූබියෝ එකේ ජෙහාන් වගේ ගේම් එක දුන්නා. එක්කො සල්ලි අරන් උන් කියන විදියට වැඩේ වෙන්න ඕනේ. එහෙම නැත්ත ගත්ත සල්ලි ආයි පොලියත් එක්ක ආපහු දෙන්න ඕනේ.මලික් දැන් එහෙම වෙලාලු නේද, ඉතින් හදමු අපි අලුත් රටක් ලියපු සමන් අංකල් කාරයත් එහෙම විගෙන එනවාලු
හර්බි කියන්නේ උපන්ගෙයි UNP කාරයෙක්, ඌටත් JVP එකේ හෙංචයි වැඩ කරන්න උනා කියන්නේ![]()
ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකටම සල්ලි දීලා තියෙන්නේ (producer) මේ නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි![]()
![]()
![]()
![]()
![]()
හරක් කටාලට මැඩගස්කර් යන්න ජෙට් එක දුන්නේ LTTE ජාලය හා සම්බන්ධ පුද්ගලයෙක්… CID ය අධිකරණයට දන්වයි!
හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිඳු මල්ෂත ගුණරත්න හෙවත් කුඩු සළිඳු ඇතුළු කණ්ඩායම මැඩගස්කරය වෙත රැගෙන ගිය පුද්ගලික ජෙට් යානය සපයා ඇත්තේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ තවමත් ක්‍රියාත්මක අභ්‍යන්තර ජාලය සමග සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි යන පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ කුඩු සළිඳු සම්බන්ධව වැඩිදුර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පානදුර අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ දී ය.
අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට පවසා තිබුණේ ඩුබායිහි සිට මැඩගස්කර් දක්වා ගමන් කිරීමට ඔවුන්ට ජෙට් යානය සපයා තිබුණේ එල්.ටී.ටී.ඊ සංවිධාන ජාලය සමග ඍජුවම සම්බන්ධතා පවත්වන නිර්මාණ බණ්ඩාර හෙවත් හර්බි නම් පුද්ගලයා විසින් බවය.
එහෙත් මේ අවස්ථාවේ දී අධිකරණයට කරුණු පැහැදිලි කරමින් නිර්මාණ බණ්ඩාර පවසා තිබුණේ ඩුබායි රාජ්‍යයේ තමන් විසින් පවත්වාගෙන යන නිර්මාණ කාගෝ ආයතනය හරහා හරක් කටා සහ කුඩු සළිඳු ලබා දුන් මුදල්වලට ඔවුන්ට පෞද්ගලික ජෙට් යානයක් වෙන් කළ අයුරුය.
එමෙන්ම 2006 වසරේ දී ව්‍යාපාරිකයෙක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්ත ද පසුකාලීනව නීතිපති දෙපාර්තමේන්තුව එම චෝදනාවලින් තමන්ව නිදහස් කළ බවය.
- https://lankasara.com/si/පුවත්/හරක්-කටාලට-මැඩගස්කර්-යන්/
මේකට නෙමෙයි. වෙන පක්ෂෙක ජෙප්පන්ට විරුද්ධ එකෙක් කුඩු ජාවාරම් කාරයෙක්ට සම්බන්ද එකෙක්ගේ සල්ලි අරන් film හැදුවනම් උට case එකක් දාලා arrest කරනවනේ. එතකොට මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය ඇමතිට වෙනම සැලකිල්ලක් මොකෝ? මේ චරිත් අබේසින්හලගේ case එකේ අල්ලස් කොමිසම අධිකරණයට දාපු B වාර්තාවෙත් ජගත් මනුවර්ණ හදපු "කොඩි ගහ යට " "රහස් කියන කඳු" films දෙකේම producer ව හඳුන්වල තියෙන්නේ "මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු " කියලනේ. කියෝලම බලන්නෆිල්ම් එකේ නිෂ්පාදක හර්බි, ඒ හැර මනුවර්ණ මේකට සම්බන්ධයි කියන්න වෙන කිසිම තොරතුරක් දන්නෙ නැද්ද? හෝදන්න හදිස්සි වුනා කියල හිතෙන්නෙ නැද්ද මොන්සන්?