මට ආසයි උපවාසයක් කරන උන් ඉස්සරහ ගෑස් එකකුත් හයි කරන් හොද චීස් කොත්තුවක් එවලෙම් එතනම දාලා ...වාඩිවෙලා ...එයාලාට පේන්න කන්න යාලුවේ
------ Post added on Jun 26, 2026 at 6:57 PM
මහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේපව් බන්.![]()
ඔය ප්‍රෙෂර් එක ඔහොම එන්නේ දැන් මිනිස්සුන්ට කුලියක් ගෙවන්න වත් ඉතුරුවක් නැති නිසාමහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේ
හරි ඉතින් මෙයාලා ඉල්ලන්නෙ ස්ථිර ඉඩමකුයි ගේකුයි. හැමදාම කුලිය ගෙව ගෙව ඉන්න වෙන නිසා ඒක තේරුමක් නැති වැඩක් නිසා. ගෙයක් දුන්නොත් (ෆ්ලැට් එකක් හරි) එයාල සල්ලි දීලා ගනියි.මහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේ
උන්ට සල්ලි නැල්ලු පකෝ...හරි ඉතින් මෙයාලා ඉල්ලන්නෙ ස්ථිර ඉඩමකුයි ගේකුයි. හැමදාම කුලිය ගෙව ගෙව ඉන්න වෙන නිසා ඒක තේරුමක් නැති වැඩක් නිසා. ගෙයක් දුන්නොත් (ෆ්ලැට් එකක් හරි) එයාල සල්ලි දීලා ගනියි.![]()