මාර උද්ගෝෂනේ බන් මේවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,883
    11,578
    113

    මට ආසයි උපවාසයක් කරන උන් ඉස්සරහ ගෑස් එකකුත් හයි කරන් හොද චීස් කොත්තුවක් එවලෙම් එතනම දාලා ...වාඩිවෙලා ...එයාලාට පේන්න කන්න යාලුවේ
    ------ Post added on Jun 26, 2026 at 6:57 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,374
    2,471
    113
    colombo
    මාරාන්තික උපවාශයක්ට ඇවිත්. පැය ගනන් හොස්පිටල් 😂
     
    • Haha
    Reactions: wpril5

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,578
    113
    පව් බන්. 🤷‍♂️
    මහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේ
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,895
    1,395
    113
    Live in EARTH
    bank loan daala ganillako installment walata. munata ona anduwen gewal hadala ekath maseta 15,000/- ta wage gewanna. lankawe mulinma nikan dena eka nawatthanna ona.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,453
    9,105
    113
    මහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේ
    ඔය ප්‍රෙෂර් එක ඔහොම එන්නේ දැන් මිනිස්සුන්ට කුලියක් ගෙවන්න වත් ඉතුරුවක් නැති නිසා
    කන්නවත් සල්ලි නැතිව මොන කුලිද බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    මහන් සි වෙලා වැඩ කරලා..කුලිය ගෙවන මිනිස්සු මොකෝ වෙන්නේ?...මේ ආර්තික රටාව මචං...නොමිලේ දෙන්න ඕන ඩිසේබල් වුන අයටයි...රෝගි වුනු අයටයි විතරමයි ..මම කියන්නේ
    හරි ඉතින් මෙයාලා ඉල්ලන්නෙ ස්ථිර ඉඩමකුයි ගේකුයි. හැමදාම කුලිය ගෙව ගෙව ඉන්න වෙන නිසා ඒක තේරුමක් නැති වැඩක් නිසා. ගෙයක් දුන්නොත් (ෆ්ලැට් එකක් හරි) එයාල සල්ලි දීලා ගනියි. 🤷‍♂️
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,657
    2,473
    113
    43
    Wakanda
    හරි ඉතින් මෙයාලා ඉල්ලන්නෙ ස්ථිර ඉඩමකුයි ගේකුයි. හැමදාම කුලිය ගෙව ගෙව ඉන්න වෙන නිසා ඒක තේරුමක් නැති වැඩක් නිසා. ගෙයක් දුන්නොත් (ෆ්ලැට් එකක් හරි) එයාල සල්ලි දීලා ගනියි. 🤷‍♂️
    උන්ට සල්ලි නැල්ලු පකෝ...
    ආන්ඩුවෙන් නයට ඉල්ලන්නෙ .
     
    • Wow
    Reactions: Candid-B

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම දැකපු දෙයක් තමයි ගොඩක් අයට ගෙයක් හදාගන්න බැරි සල්ලි මැනේජ්මන්ට් නැතිකම සහ මහන්සි වෙන්න අකමැතිකම. ඒ කිව්වේ ගොඩක් ඔය මට්ටමේ ඉන්න උදවිය කරන්නේ හම්බෙන සල්ලි වලින් හොඳට කන බොන එක. ඇත්තටම ගෙයක් හදාගන්න මුදලක් ඉතුරු කරන අය කරන්නේ අනවශ්‍යය වියදම් කපලා දාලා පොඩ්ඩක් ෆන් එක දාන එක කල් දාන එක. මගේම කැම්පස් යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා අප්‍රේල් බෝනස් එකත් එක්ක හම්බෙන පඩියම වගේ අප්‍රේල් වල පාර්ටි දාලා ඉවර කරන. ඉන්නේ කුලියට හැබැයි පාර්ටි දාන ඒවා නොවරද්වා කරනවා. අනික තමයි එක ජොබ් එකක් කරලා මදි නම් සල්ලි මහන්සි නොබලා තව ඉන්කම් එකක් එන දෙයක් කරන්න ඕනේ. ඒක කරන්නත් ගොඩක් අය අකමැතියි. ඊට පස්සේ බොරුවට බෝර්ඩ් උස්සන් ඇවිත් ඔය වගේ ගොන් පහේ උත්ගෝෂණ කරනවා.