ගැහුවයින් ගැහුවෙ නෑ මේ වගේ කතිරයක්... 🧭❌

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,958
    11,247
    113
    35
    Spain
    ඊළඟ ඉලෙක්ෂන් එකේදී උඹල හැංගිලා ඉඳීවි මේ පොස්ට් එළියට ඇදෙනකොට. මෝඩ පකෝ, මේ ආණ්ඩුව ඉතිහාසේ ලොකුම බලයක් තියාගෙන රට වෙනුවෙන් හදපු නීති මොනවද? ව්‍යවස්ථා සංශෝධන මොනවද? ඔය නඩු ඔක්කොම දාන්නේ යහපාලන ආණ්ඩුව ගෙනාපු නීති වලින්. ඊට අමතරව ගිය ආණ්ඩුවේ රනිල්ලා ගෙනාපු නීති වලින්. උඹල ඒවා ශක්තිමත් කරන්න කිසිම පියවරක් අරන් නැහැ. ව්‍යවස්ථා සංශෝධන ගැන මීක් නැහැ. උඹල කලින් කිව්වේ මේ රටේ අන්තිම විධායක ජනාධිපති කියල. එත් දැන් ප්ලෑන් කරනවා 2050 වෙනකම් ඉන්න.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,661
    2,483
    113
    43
    Wakanda

    ප්‍රශ්නය තියෙන්නෙ නීතිවල නෙවෙයි බලයෙ හිටපු උන් ඩීල් දාල වරදකාරයො බේරගත්ත එක කියල උබට තාම තේරුනෙ නැද්ද. නාකිය ආන්ඩු කරන කාලෙ නාමල් CID එකට ගිහින් හිනාවෙවී එන්නෙ
    දැන් ඌට කලිසමෙ ගූ ගිහින්
    විමලෙ ගිහින් රනිල්ලග ඇඩුවම උගෙ ගෑනි එලියෙ. දැන් ඇතුලෙ
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    867
    754
    93

    එහෙමද...
    ඒ කියන්නෙ ඉස්සර නීති හදල තිබ්බට ඒවා ක්‍රියාත්මක වෙලා නැහැ නේ බන් හිල් තිබිලා රිංගන්න
    දෙශපාලන හයියෙන් හැංගිලා ඉඳලා

    කරුමෙ කියන්නෙ
    නීති හදපු රනිල් ලොක්කත් ඇපපිට නේද ඉන්නෙ මේ දවස්වල
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,958
    11,247
    113
    35
    Spain
    ප්‍රශ්නය තියෙන්නෙ නීතිවල නෙවෙයි බලයෙ හිටපු උන් ඩීල් දාල වරදකාරයො බේරගත්ත එක කියල උබට තාම තේරුනෙ නැද්ද. නාකිය ආන්ඩු කරන කාලෙ නාමල් CID එකට ගිහින් හිනාවෙවී එන්නෙ
    දැන් ඌට කලිසමෙ ගූ ගිහින්
    විමලෙ ගිහින් රනිල්ලග ඇඩුවම උගෙ ගෑනි එලියෙ. දැන් ඇතුලෙ
    ඉතින් බන් මේ ආණ්ඩුවේ උනුත් එළිපිට හොරකම් කරන්නේ? ගල් අඟුරු මගඩිය, කන්ටේනර් මගඩිය, මහබැංකු මගඩිය, තැපැල් මගඩිය. මේ මතක ටිකක් විතරයි.
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and SpinXO

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,944
    24,359
    113
    tracing Geo-location.. ... ...
    උඹලට අනුරයා සතියෙන් සතිය කැරට් කවනවා එක එක size වලින්.. දැන උගත් මිනිස්සු මේ “සතියේ චූන්” වලට අහුවෙන්නේ ඇයි බං? එක පාරක් දෙපාරක් ඇඳගත්තම මොලේ තියන එකෙක් නම් තේරුම් ගන්නවා..

    මේවා ඇත්තටම වෙනවා නම් මමත් හරි කැමති.. වැඩේ කියන්නේ මොකක්හරි ගලේ රෙවුන එකක් වහන්න මේවා කරලා, සතියෙන් මොකුත් වුනේ නෑ වගේ ඉන්න එක..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    ඊළඟ ඉලෙක්ෂන් එකේදී උඹල හැංගිලා ඉඳීවි මේ පොස්ට් එළියට ඇදෙනකොට. මෝඩ පකෝ, මේ ආණ්ඩුව ඉතිහාසේ ලොකුම බලයක් තියාගෙන රට වෙනුවෙන් හදපු නීති මොනවද? ව්‍යවස්ථා සංශෝධන මොනවද? ඔය නඩු ඔක්කොම දාන්නේ යහපාලන ආණ්ඩුව ගෙනාපු නීති වලින්. ඊට අමතරව ගිය ආණ්ඩුවේ රනිල්ලා ගෙනාපු නීති වලින්. උඹල ඒවා ශක්තිමත් කරන්න කිසිම පියවරක් අරන් නැහැ. ව්‍යවස්ථා සංශෝධන ගැන මීක් නැහැ. උඹල කලින් කිව්වේ මේ රටේ අන්තිම විධායක ජනාධිපති කියල. එත් දැන් ප්ලෑන් කරනවා 2050 වෙනකම් ඉන්න.

    අපිටත් ඕනි මේවා අදින්න තමයි බන්. ඒකයි දාන්නෙ. උඹලා මෙච්චර කල් කඩේ ගිය හාමුලා හොඳම එකෙන් උඹලටත් නැගිටගන්න බැරි වෙන්නම ඇරලා තියෙන්නෙ කියලා තාමත් තේරෙන්නැත්නම් උඹලා මිනිස්සු වෙන්න බැහැ. හරි නීති හැදුවෙ, සංශෝධන ගෙනාවෙ නැහැ කියමුකො උඹ කියන විධියට (හරියට හොයලා බලලා කතා කරපන්). යහපාලන කාලෙ, විජලන මුත්තා ගෙනාපු නීතිත් කියමුකො (මොන කාලෙ ගෙනාවත් නීතිය නැව්වෙ නැත්නම් ක්‍රියාත්මක වෙන්න එපෑ). ඇයි ඉතින් ඒ කාලෙ හිත මිතුරො කවුරුවත් හිරේ ගියෙ නැත්තෙ? නීතිය දේශපාලුවන්ට හරියට ක්‍රියාත්මක වුණේ නැත්තෙ? වහල්ලු ටික අන්දන්න 2048 සංවර්ධන ප්ලෑන් එකක් ගහපු වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න ඉන්න බොරුකාර නාකි පගෙක්ට රැවටෙන්නැතුව හිටපු එකට අපි නම් ආඩම්බර වෙනවා.

    උඹලට අනුරයා සතියෙන් සතිය කැරට් කවනවා එක එක size වලින්.. දැන උගත් මිනිස්සු මේ “සතියේ චූන්” වලට අහුවෙන්නේ ඇයි බං? එක පාරක් දෙපාරක් ඇඳගත්තම මොලේ තියන එකෙක් නම් තේරුම් ගන්නවා..

    මේවා ඇත්තටම වෙනවා නම් මමත් හරි කැමති.. වැඩේ කියන්නේ මොකක්හරි ගලේ රෙවුන එකක් වහන්න මේවා කරලා, සතියෙන් මොකුත් වුනේ නෑ වගේ ඉන්න එක..

    අනුර කවන කැරට් ජෙප්පො කයි. ඒ වගේද හාමුලගෙ පවුල් පිටින් ගොඩදාන්න අවුරුදු 76 ක්ම කැරට් කෑවා කිව්වහම.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,944
    24,359
    113
    tracing Geo-location.. ... ...
    අනුර කවන කැරට් ජෙප්පො කයි. ඒ වගේද හාමුලගෙ පවුල් පිටින් ගොඩදාන්න අවුරුදු 76 ක්ම කැරට් කෑවා කිව්වහම.

    අපිනම් ඒ 76 කැරට් කෑවෙත් නෑ.. හොයල බලන්න පරණ ත්‍රෙඩ් වල විශ්වාස නැත්නම්..
     
    • Haha
    Reactions: SpinXO

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,645
    1,706
    113
    Galle
    ඇත්ත මචන්. ගෑණිවත් ගෙනිහින් හාමුගෙ ඇඳටත් නග්ගලා එන්නෙ ඔය ජාතිය නිවට අවස්ථාවාදී වහල් ගොබ්බයො තමයි. ඕවා ඉතින් නිවටකමේ වැරැද්ද. අහක ඉන්න ඕවට කිසිම සම්බන්ධයක් නැති එවුන්ටත් අන්තිමට ටොෆිය කන්න වෙනවා වහල් ගොබ්බයන්ගෙ නිවට වැඩ නිසා.
    අඩෝ ඒ කියන්නේ උන් cuck ද....අද ඉඳන් ඔහොම එකෙක් දැක්ක ගමන් අහන්න ඕන
     
    • Haha
    Reactions: SpinXO

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,277
    5,849
    113
    matanam henama confuse ban

    election kale eka party ekakta kade gihin dan unta bayinwa
    ehemath nathnam e kale vote karala dan karan yana unta bayinwa.
    e asse rata jathiya agama gana thwa wali eka eka kathandara

    mun kohoma gembo wage ehetea mehta payuinwa da kiyala ihithaganna ba
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,514
    23,071
    113
    චරියට තමයි කැරිම වැඩේ උනේ 😅

    කතරගම ගිහින් බොරුවට පොල් ගැහුවා මතකදේ.. 😂😂
    මාලිමාවෙ උනුත් ටාගට් කරල ගේම දෙනව. මට කාලෙක ඉඳන් තේරුනා ඕක. අවුලක් නෑ බොරු චෝදනා නෙමෙයිනෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,915
    1
    28,130
    113
    1000044068.jpg
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,252
    1
    997
    113
    Borella
    අනේ මචන් සමවෙයල්ල මේ වෙලාවෙ කන්න නෙමේ බොන්න නෙමේ තෙල් නෙමේ මොනා නැතත් අපේ අනාගතේ කාපු උන් හිරේ දානවනම් ආයේ චන්දෙ දෙනව