ඩෙංගු මදුරුවෝ!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ඉස්සර මදුරු වසන්ගතේට ගහපු මේ දුම දැන් ලංකා ආණ්ඩුවෙන් ගහන් නැත්තේ ඇයි ?
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා ඇයි ලංකාවේ ගහන් නැත්තේ !
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    දුම මදුරුවො එල්ලවන විතරයිනෙ.
    ඇයි එලවන්න එපාද😂

    Gahanna un ne.army eke unwa wedata ganne ne
    ඉස්සර ඕව අමි එකෙන් නෙමෙයි ගැහුවේ, PHI මිනිස්සු දාල ගැහුවේ
    ------ Post added on Jun 27, 2026 at 9:53 AM
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,249
    24,661
    113
    ඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා ඇයි ලංකාවේ ගහන් නැත්තේ !
    ඩෝබියොන්ගෙන් තමා අහන්න ඕනේ, ඉස්සර ඩෙංගු එනකොටම මෙහෙ හැමතැනම දුම ගහනවා, මේ සැරේ දුමත් නෑ, තව PHI ආවෙත් නෑ. High risk zone
     
    • Like
    Reactions: NRTG and Error365!

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,473
    113
    Why not use genetic engineering to wipe out mosquitoes? Like they do in some parts of the world.
    කලින කියුබාවෙන් ඛැක්ටීරියාවක් ගෙනව ටෙස්ට් කරන්න, ප්‍රතිඵල නම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    Why not use genetic engineering to wipe out mosquitoes? Like they do in some parts of the world.
    I have seen it in srilanka before, I asked PHI why not now, he told me smoke is not an effective method, I wanna know why they don’t use it here

    ඩෝබියොන්ගෙන් තමා අහන්න ඕනේ, ඉස්සර ඩෙංගු එනකොටම මෙහෙ හැමතැනම දුම ගහනවා, මේ සැරේ දුමත් නෑ, තව PHI ආවෙත් නෑ. High risk zone
    මම phi ගෙන් ඇහුවම උ කියනවා දුම ගහල වැඩක් නෑ කියල
    ------ Post added on Jun 27, 2026 at 10:04 AM
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,249
    24,661
    113
    I have seen it in srilanka before, I asked PHI why not now, he told me smoke is not an effective method, I wanna know why they don’t use it here

    මම phi ගෙන් ඇහුවම උ කියනවා දුම ගහල වැඩක් නෑ කියල
    ------ Post added on Jun 27, 2026 at 10:04 AM
    2024 පස්සෙද වැඩක් නෑ කියලා හොයාගෙන තියෙන්නෙ :cautious: :cautious:
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    පස්සෙ හොයාගත්තා ස්වාභාවික වරණය නැති වෙනවා මේ දුමෙන් කියලා, උදා බත්කූරෝත් මැරෙනවා ඔය දුමට, බත්කූරගේ ජීවන චක්‍රයම මදුරොවො ,කීටයෝ කනවා හැබැයි දුමට වෙන්නෙ මදුරොවොන්ට වඩා හිතකර සත්තු වඳ වෙනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    බත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු PHI බුවා කිව්වේ. මම කිව්ව මිනිස්සු මැරෙනවානේ කියල. මුන්ට පිස්සු..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,634
    45,968
    113
    බත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු PHI බුවා කිව්වේ. මම කිව්ව මිනිස්සු මැරෙනවානේ කියල. මුන්ට පිස්සු..

    ඉතිං මිනිස්සු මැරෙන්නේ විහින් නේ..මේක බලපං..

    • Like
    Reactions: NRTG and kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,309
    6,473
    113
    ඩෙංගු තවන් කාරයො ටික වඳ කරගන්න විදිහක් නෑනෙ. :yes:
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,025
    113
    වැඩක් නෑ ඒකයි කරන් නැත්තෙ.
    දවසක් වගේ යනකන් විතරයි මදුරුවො අඩු වෙන්නෙ. ඊට පස්සෙ ආයෙ කලින් ගානටම එනව.

    ඒ උනාට මී මැස්සො වහේ rapid breed කරන් නැති පොඩි සත්තුන්ට ලොකු බලපෑමක් වෙලා eco system එක අවුල් යනව.
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    ඉතිං මිනිස්සු මැරෙන්නේ විහින් නේ..මේක බලපං..

    Ape pathi wala nam gewal wala awlakma naa.. Paare Kaanu ganna deyak naa.. Government Lands wala Wathura ekathu wela ewa sudda karanne naa.. PHI ta kiwwama un paththa palathe naa.. Dan wade paththu unama awilla balala giyaa.. Mahargama Boralesgamauwa.. Gannama deyak naa..
     
    • Like
    Reactions: NRTG