Gahanna un ne.army eke unwa wedata ganne neඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා ඇයි ලංකාවේ ගහන් නැත්තේ !
ඇයි එලවන්න එපාදදුම මදුරුවො එල්ලවන විතරයිනෙ.
ඉස්සර ඕව අමි එකෙන් නෙමෙයි ගැහුවේ, PHI මිනිස්සු දාල ගැහුවේGahanna un ne.army eke unwa wedata ganne ne
ආයෙ එනවනෙ, බෝවීම වැලක්වීම තමයි සාර්ථක.ඇයි එලවන්න එපාද![]()
ඩෝබියොන්ගෙන් තමා අහන්න ඕනේ, ඉස්සර ඩෙංගු එනකොටම මෙහෙ හැමතැනම දුම ගහනවා, මේ සැරේ දුමත් නෑ, තව PHI ආවෙත් නෑ. High risk zoneඉන්දියාවේ නං මේ දුම හැමතැනම ගහනවා ඇයි ලංකාවේ ගහන් නැත්තේ !
කලින කියුබාවෙන් ඛැක්ටීරියාවක් ගෙනව ටෙස්ට් කරන්න, ප්‍රතිඵල නම් දන්නෙ නෑ.Why not use genetic engineering to wipe out mosquitoes? Like they do in some parts of the world.
I have seen it in srilanka before, I asked PHI why not now, he told me smoke is not an effective method, I wanna know why they don’t use it hereWhy not use genetic engineering to wipe out mosquitoes? Like they do in some parts of the world.
මම phi ගෙන් ඇහුවම උ කියනවා දුම ගහල වැඩක් නෑ කියලඩෝබියොන්ගෙන් තමා අහන්න ඕනේ, ඉස්සර ඩෙංගු එනකොටම මෙහෙ හැමතැනම දුම ගහනවා, මේ සැරේ දුමත් නෑ, තව PHI ආවෙත් නෑ. High risk zone
2024 පස්සෙද වැඩක් නෑ කියලා හොයාගෙන තියෙන්නෙI have seen it in srilanka before, I asked PHI why not now, he told me smoke is not an effective method, I wanna know why they don’t use it here
මම phi ගෙන් ඇහුවම උ කියනවා දුම ගහල වැඩක් නෑ කියල
------ Post added on Jun 27, 2026 at 10:04 AM
බත් කූරෝ සහ තවත් සත්තු මැරෙනවා කියල ගහන්නේ නෑලු PHI බුවා කිව්වේ. මම කිව්ව මිනිස්සු මැරෙනවානේ කියල. මුන්ට පිස්සු..
ඉතිං මිනිස්සු මැරෙන්නේ විහින් නේ..මේක බලපං..