Mr. කොත්තුව වැඩ පෙන්වල නේද ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,935
    113
    -In Darkness-
    නාමල්ලට මයික් අල්ලලා උන්ගේ දේශපාලන බත්බැලයෝ විදියට උන්ගේ ඉඳුල් කාලා, කත් ඇදලා පක්කිලිකම් ඔක්කොම කරන් ඉඳලා ටිකක් ඔලුව ඉස්සුව එකෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද බං?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,380
    1
    50,970
    113
    ප*යාගල
    sorry.com
    Whottttooooo



    image.png
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,970
    9,503
    113
    එක තැනක නෑ
    මූ වැඩ කරන කොල්ලෙක්ට ගහන වීඩියෝ එකක් තිබ්බ නේද? කම්ප්ලේන් එකක් කරා නම් ඩයල් එක ඇතුලේ.
     
    • Like
    Reactions: max_pain

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    වීඩියෝ බැලුවේ නැහැ. කොත්තු කඩ නම් දාන්න බැහැ. වැඩ කරන්න එන වුන් ට තග දාගන්න බැරි නම්. අත ත් භෝදලා යයි.

    මූ කොහොමත් මනි ලොන්ඩ් රී කරන අඩු කුලේ එකෙක් නේ.