මේවා ලංකාවට කවද එයිද?

hariuda

Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Yang Wang ලංකාවට එන්නේ නෑ නේද? JKH කරන්නේ Denza විතරයි මම දන්න විදිහට.
     
    • Like
    Reactions: Emarald

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,396
    1,663
    113
    I ve driven a few BYD models. Sounds like you ve never even set foot in a real high end European vehicle. 😂
    Are you talking about the same price range vehicles. You can't compare a range rover to a Byd sealion 6. That's like apples to oranges. You can compare a range rover to their luxury brand denza.
     
    • Like
    Reactions: bladeable

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,133
    4,037
    113
    බැටරි එක ලංකාවට ඇවිත් තියෙන්නේ . අලුත් Sealion 8 එකේ 2nd Gen බැටරි එකක් තමයි එන්නේ 36 kWh (Premium).
    ඔතන තියෙන්නේ BYD Leopard 7 (FANG CHENG BAO) එකක් වගේ පේන විදියට. JKCG ලා එක්ක කතා කරොත් නම් ගන්න බැරි වෙන එකක් නැ. special request වලට ගෙන්නලා දෙනවා කියලා මං කොහේ හරි දැක්කා.
     
    • Like
    Reactions: bladeable