අනෙ හුට්ට,
මුන්ට මෙ නිකන් ලේසියට කාල පුරුද්දනෙ, ඉන්ෆෙශන් එකට අහු උනාම එකට ඇක්ශන් එකක් ගන්නෙ නැතුව බබා උකුන්
යකො මම රස්සා 2ක් කරනව, ඊට අමතරව ෆ්‍රී ලාන්ස් කරනව
හයර් දුවනව එයාපෝට්, දුර වගෙ එව සෙට් උනොත්
පුවක්, රබර් එකතු කරන්ව
ඒ ඔක්කොම කරන ගමන් ලමයි ස්කොලෙ එක්ක යනව, එක්ක එනව
ජොබ නැති උනා ගිය අවුරුද්දෙ
එහෙමයි කියල නිකන් හිටියෙ නැ, මම ජොබක් හොයාගන්න කන්, අතට අහු උන ඔක්කොම කරා
දවස් කුලියට තොග බඩු කඩවලත් වැඩ කරා කිව්වම ඩිග්‍රියක් තියාගෙන
එව වැඩක් නැ කියල
බර වාහන ලයිසනුත් ගත්ත ඔන වෙයි කියල, ඉගන ගත්ත
පස්සෙ මෙ ඩොටෙට ආව, මම අදටත්, ටවුමට ගියොත්, කෙහෙක් කැණක්, අල ටිකක් හරි අරන් අරන් තමා යන්නෙ, එකෙන් පෙට්‍රොල් ගාන කවර් කරගන්න,
අනෙද කියන්නෙ
මුන්ට හැරෙන්න්වත් බෑ, උන් කන කට්ට එක්ක, 50/60 පඩි වලට උදේ ඉදන් රෑ වෙනකන්
------ Post added on Jun 27, 2026 at 6:26 PM
මේ අනිත් පොන්නයෝ ටික
ස්කිල් නැත්නන්, ස්කිල් එකක් හදාගන්න ඕන
කොච්චර ආයතන තියනව ද ස්කිල් එකක් හදාගන්න
එව හොයන්නෙ නැ, හන්දි ගානෙ, කාලකන්නි වෙවී, අනිත් එවුනුත් කාල කන්නි කර කර
සක්කිලි
මුන්ට ාඩුවට තෙල් දෙන්න , අනිත් එවුන් ටැක්ස් ගෙවන්න ඔන
මැරිල යන්න ඕන ඔක්කොම
සත 5ක් රටට වැඩක් නැති අඩු මොල
------ Post added on Jun 27, 2026 at 6:30 PM

ඔය රජයේ බල්ලොන්ට වඩා පෞද්ගලික අංශ වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද
දැන්වත් ඒ දුක තේරෙනවා නම් හොඳයි හොර හැත්තට
අනෙද කියන්නෙ
මුන්ට හැරෙන්න්වත් බෑ, උන් කන කට්ට එක්ක, 50/60 පඩි වලට උදේ ඉදන් රෑ වෙනකන්
------ Post added on Jun 27, 2026 at 6:26 PM
මටත් වෙන්නෙ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට පනින්න...
ඊයෙ කොල්ලුපිටියෙදි තමන්ගෙම ත්‍රී වීල් එකට ගිනි තියල කොල්ලෙක් මාතර කෝච්චියට පැන්නා. කෝච්චිය ටිකකට නතර උනා කොල්ලගෙ ජීවිතය ඉවර උනා...
ඔය තියෙන්නෙ ඒ කොල්ලගෙ ත්‍රී වීල් එක. ඔතන මම ඉන්න කොට එතනට අල්ටෝ කාරයකින් ආපු මල්ලි කෙනෙක් එක්ක උන කතාවක් මේ....
තරුණයා : මටත් වෙන්නෙ අයියේ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට අඩ තියන්න...
මම : ඒ මොකද එහෙම හිතන්නවත් එපා...
තරුනය : හිතන්න තරම් දෙයක් නැහැ වෙන්න තියෙන ඔක්කොම ඉවරයි...
ඔලුව උස්සන්නෙ කොහොමද ? මේ වාහනේ මාස 3 ඇරියස්.මේක උස්සන්න දඟලනවා
මම හයර් දුවන්නේ .පික්මී ඌබර් පිටිපස්සෙ කොට්ටෙකුත් තියාගෙන මං හයර් දිවිව්වෙ අයියේ...
දැන් සතියටම තියෙන්නෙ තෙල් ලීටර් 25 යි.ජීවත් වෙන්න සතියකට තෙල් ලීටර් 100ක්වත් ඕන හයර් දුවන්න.
මේ වේ ×× පුතාල ඒකටත් කෙලල.සෙඩ් එකකින් සල්ලි දීලවත් තෙල් ටිකක් වැඩිපුර ගහන්න බැහැ.
ගහන තෙල් වලින් වාහනේ ඉස්සර වගේ දුවන්න්නත් බැහැ. හා නැද්ද බාල තෙල් මුන් ගේන්නෙ ....
මම : තෙල් නම් බාලයි තමයි..
තරුණයා : ගෑනිගේ මාලෙ තියලා වාරිකය ගෙවන්න ගියාම ඒකටත් බැංකුවෙන් දෙන්නේ සොච්චමයි....
මෙච්චර කල් තෙල් ගැහුවේ කාඩ් එකෙන්. උන් ඒකත් පොලිය 28% කරල...කෙලිනව හතර වටින්ම...
ඔය ඉන්නෙ අනිත් බ×× .(පොලිස් නිලදාරියා පෙනවමින් )
ඉර කැපුවා කියල බ×× මාව උසාවි දැම්මා .ඉස්සර දඩය දාහයිනෙ. මුන්ට කොමිස් එක හොදෛනෙ උසාවි දැම්මා ම ස×××
මම : දඩය කීයද ?
තරුණයා : 7500 ලෝයට 3000 /= දවස් දෙකක සල්ලි .ඕකුන් තිරි×××.
ළමයින්ට පන්ති සල්ලි දීලා ලයිට් බිල ගෙවල ගෙදර කන්න දීලා කොහොමද අයියේ මේ සොච්චමෙන් ජීවත් වෙන්නේ....
දවසින් දවස නය වෙනව....
මම : නිහඩව අසා සිටිමි...
තරුනය : ඔයාලටනම් අවුලක් නැතිව ඇති. අපි වගේ පොඩි උන්ට තමා මුන් කෙලියේ අපේ ජන්දෙත් අරන්.වේ×× පුතාල....
මම: එහෙම කියල නැහැ මල්ලි එක එක්කෙනාගේ ප්‍රශ්න වෙනස්.එහෙමයි කියලා මේක නෙමෙයි විසඳුම. අපි පුළුවන් තරම් සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි...
තරුණයා : දැන් ඉතින් සරල වෙන්න කියලා තියෙන්නේ අයියේ තුන්වෙල නොකා ඉන්න එක විතරයි....
මම: මල්ලි බෞද්ධ ද
තරුණයා : ඔව් ඔව්
මම : මල්ලි කලබල වෙලානේ ඉන්නේ. මම කියනවට බස් එකේ හරි මහා සෑයට ගිහිල්ලා දවසක් ඉඳලා. හොඳට නිවිලා. ඉදිරියෙදි ඔයාට කරන්න පුළුවන් දේවල් හොඳට හිතලා.වියදම් අඩු කරගන්න තාවකලික විසදුම් හිතල තීරණයක් අරගෙන ආයි වැඩේට බහින්න....
තරුණයා : අයියත් මේ හු××× කියනව..කෙලවෙලා ඉන්න වෙලේ...
(ඔහුගේ නුරුස්සූ මුහුනකින් පසු මම කතාව අවසන් කලා...)
මම මටම : ඇත්තනෙ... බුදුහාමුදුරුවොත් කියල තියෙනවා බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා කියලා..
මේ වෙලාවේ මිනිස්සු ඉන්නෙ ගොඩක් පීඩනයක..මේ පීඩනය පිට කරන ක්‍රමය හරි වෙනස්....
"උබ ජන්දෙ දුන්න පලියට උබට රට පාලනය කරන්න බෑ.උබල ජන්දෙ දුන්න මිනිස්සු තමයි අවුරුදු පහක් රට පාලනය කරන්නෙ.අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි .
ඉතිං දුකට බැන බැන හරි ඉඳපල්ලා මේ වගේ කෝච්චි වලට අඩ තියන් නැතුව "
කියල කොල්ලට කියන්න ඕන උන කොටස මම මටම කියා ගත්ත..
#srilanka #SriLankaNews
#pickme #uber
#colombo
උපුටාගැනීමක් ☝☝