මිනිස්සු වැඩ කරන්න පටන් අරගෙන 🤩

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    860
    1,309
    93
    අනෙ හුට්ට,
    මුන්ට මෙ නිකන් ලේසියට කාල පුරුද්දනෙ, ඉන්ෆෙශන් එකට අහු උනාම එකට ඇක්ශන් එකක් ගන්නෙ නැතුව බබා උකුන්

    යකො මම රස්සා 2ක් කරනව, ඊට අමතරව ෆ්‍රී ලාන්ස් කරනව
    හයර් දුවනව එයාපෝට්, දුර වගෙ එව සෙට් උනොත්
    පුවක්, රබර් එකතු කරන්ව
    ඒ ඔක්කොම කරන ගමන් ලමයි ස්කොලෙ එක්ක යනව, එක්ක එනව

    ජොබ නැති උනා ගිය අවුරුද්දෙ
    එහෙමයි කියල නිකන් හිටියෙ නැ, මම ජොබක් හොයාගන්න කන්, අතට අහු උන ඔක්කොම කරා
    දවස් කුලියට තොග බඩු කඩවලත් වැඩ කරා කිව්වම ඩිග්‍රියක් තියාගෙන
    එව වැඩක් නැ කියල
    බර වාහන ලයිසනුත් ගත්ත ඔන වෙයි කියල, ඉගන ගත්ත

    පස්සෙ මෙ ඩොටෙට ආව, මම අදටත්, ටවුමට ගියොත්, කෙහෙක් කැණක්, අල ටිකක් හරි අරන් අරන් තමා යන්නෙ, එකෙන් පෙට්‍රොල් ගාන කව‍ර් කරගන්න,

    ඔය රජයේ බල්ලොන්ට වඩා පෞද්ගලික අංශ වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද
    දැන්වත් ඒ දුක තේරෙනවා නම් හොඳයි හොර හැත්තට

    අනෙද කියන්නෙ
    මුන්ට හැරෙන්න්වත් බෑ, උන් කන කට්ට එක්ක, 50/60 පඩි වලට උදේ ඉදන් රෑ වෙනකන්
    ------ Post added on Jun 27, 2026 at 6:26 PM

    මටත් වෙන්නෙ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට පනින්න...

    ඊයෙ කොල්ලුපිටියෙදි තමන්ගෙම ත්‍රී වීල් එකට ගිනි තියල කොල්ලෙක් මාතර කෝච්චියට පැන්නා. කෝච්චිය ටිකකට නතර උනා කොල්ලගෙ ජීවිතය ඉවර උනා...
    ඔය තියෙන්නෙ ඒ කොල්ලගෙ ත්‍රී වීල් එක. ඔතන මම ඉන්න කොට එතනට අල්ටෝ කාරයකින් ආපු මල්ලි කෙනෙක් එක්ක උන කතාවක් මේ....

    තරුණයා : මටත් වෙන්නෙ අයියේ මේ වගේ කාර් එකට ගිනි තියල කෝච්චියට අඩ තියන්න...
    මම : ඒ මොකද එහෙම හිතන්නවත් එපා...
    තරුනය : හිතන්න තරම් දෙයක් නැහැ වෙන්න තියෙන ඔක්කොම ඉවරයි...
    ඔලුව උස්සන්නෙ කොහොමද ? මේ වාහනේ මාස 3 ඇරියස්.මේක උස්සන්න දඟලනවා
    මම හයර් දුවන්නේ .පික්මී ඌබර් පිටිපස්සෙ කොට්ටෙකුත් තියාගෙන මං හයර් දිවිව්වෙ අයියේ...
    දැන් සතියටම තියෙන්නෙ තෙල් ලීටර් 25 යි.ජීවත් වෙන්න සතියකට තෙල් ලීටර් 100ක්වත් ඕන හයර් දුවන්න.
    මේ වේ ×× පුතාල ඒකටත් කෙලල.සෙඩ් එකකින් සල්ලි දීලවත් තෙල් ටිකක් වැඩිපුර ගහන්න බැහැ.
    ගහන තෙල් වලින් වාහනේ ඉස්සර වගේ දුවන්න්නත් බැහැ. හා නැද්ද බාල තෙල් මුන් ගේන්නෙ ....

    මම : තෙල් නම් බාලයි තමයි..
    තරුණයා : ගෑනිගේ මාලෙ තියලා වාරිකය ගෙවන්න ගියාම ඒකටත් බැංකුවෙන් දෙන්නේ සොච්චමයි....
    මෙච්චර කල් තෙල් ගැහුවේ කාඩ් එකෙන්. උන් ඒකත් පොලිය 28% කරල...කෙලිනව හතර වටින්ම...

    ඔය ඉන්නෙ අනිත් බ×× .(පොලිස් නිලදාරියා පෙනවමින් )
    ඉර කැපුවා කියල බ×× මාව උසාවි දැම්මා .ඉස්සර දඩය දාහයිනෙ. මුන්ට කොමිස් එක හොදෛනෙ උසාවි දැම්මා ම ස×××

    මම : දඩය කීයද ?
    තරුණයා : 7500 ලෝයට 3000 /= දවස් දෙකක සල්ලි .ඕකුන් තිරි×××.

    ළමයින්ට පන්ති සල්ලි දීලා ලයිට් බිල ගෙවල ගෙදර කන්න දීලා කොහොමද අයියේ මේ සොච්චමෙන් ජීවත් වෙන්නේ....
    දවසින් දවස නය වෙනව....

    මම : නිහඩව අසා සිටිමි...
    තරුනය : ඔයාලටනම් අවුලක් නැතිව ඇති. අපි වගේ පොඩි උන්ට තමා මුන් කෙලියේ අපේ ජන්දෙත් අරන්.වේ×× පුතාල....

    මම: එහෙම කියල නැහැ මල්ලි එක එක්කෙනාගේ ප්‍රශ්න වෙනස්.එහෙමයි කියලා මේක නෙමෙයි විසඳුම. අපි පුළුවන් තරම් සරල වෙන තරමට ප්‍රශ්න අඩුයි...

    තරුණයා : දැන් ඉතින් සරල වෙන්න කියලා තියෙන්නේ අයියේ තුන්වෙල නොකා ඉන්න එක විතරයි....

    මම: මල්ලි බෞද්ධ ද
    තරුණයා : ඔව් ඔව්

    මම : මල්ලි කලබල වෙලානේ ඉන්නේ. මම කියනවට බස් එකේ හරි මහා සෑයට ගිහිල්ලා දවසක් ඉඳලා. හොඳට නිවිලා. ඉදිරියෙදි ඔයාට කරන්න පුළුවන් දේවල් හොඳට හිතලා.වියදම් අඩු කරගන්න තාවකලික විසදුම් හිතල තීරණයක් අරගෙන ආයි වැඩේට බහින්න....

    තරුණයා : අයියත් මේ හු××× කියනව..කෙලවෙලා ඉන්න වෙලේ...
    (ඔහුගේ නුරුස්සූ මුහුනකින් පසු මම කතාව අවසන් කලා...)

    මම මටම : ඇත්තනෙ... බුදුහාමුදුරුවොත් කියල තියෙනවා බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එපා කියලා..

    මේ වෙලාවේ මිනිස්සු ඉන්නෙ ගොඩක් පීඩනයක..මේ පීඩනය පිට කරන ක්‍රමය හරි වෙනස්....

    "උබ ජන්දෙ දුන්න පලියට උබට රට පාලනය කරන්න බෑ.උබල ජන්දෙ දුන්න මිනිස්සු තමයි අවුරුදු පහක් රට පාලනය කරන්නෙ.අපිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි .
    ඉතිං දුකට බැන බැන හරි ඉඳපල්ලා මේ වගේ කෝච්චි වලට අඩ තියන් නැතුව "
    කියල කොල්ලට කියන්න ඕන උන කොටස මම මටම කියා ගත්ත..

    #srilanka #SriLankaNews
    #pickme #uber
    #colombo

    උපුටාගැනීමක් ☝☝

    මේ අනිත් පොන්නයෝ ටික
    ස්කිල් නැත්නන්, ස්කිල් එකක් හදාගන්න ඕන

    කොච්චර ආයතන තියනව ද ස්කිල් එකක් හදාගන්න
    එව හොයන්නෙ නැ, හන්දි ගානෙ, කාලකන්නි වෙවී, අනිත් එවුනුත් කාල කන්නි කර කර

    සක්කිලි

    මුන්ට ාඩුවට තෙල් දෙන්න , අනිත් එවුන් ටැක්ස් ගෙවන්න ඔන

    මැරිල යන්න ඕන ඔක්කොම
    සත 5ක් රටට වැඩක් නැති අඩු මොල
    ------ Post added on Jun 27, 2026 at 6:30 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,943
    10,487
    113
    ඉදිරියේදී ගුරුවරුන්ට ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ නෑ

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ළමයින්ගේ assignment වලට ලකුණු දෙන්නේ ගුරුවරු , ඒ ලකුණු වලින් ප්‍රතිශතයක් අවසානයේ o/l වලට එකතු වෙනවා

    තමන්ගේ ළමයාගේ assignment වලට වැඩි ලකුණු ගන්න නම් ගුරුවරුන්ගේ ගෙවල් වල ගිහින් පගාව දෙන්න වෙනවා

    සල්ලි තියෙන දෙමවුපියන් ගුරුවරුන්ගේ ගෙවල් වල ගිහින් පගාව දීලා තමන්ගේ ළමයාගේ assignment වලට වැඩි ලකුණු ගන්නවා ( වැඩ මොනතරම් බැරි මැට්ටෙක් උනත් ) , දුප්පත් එවුන් කොච්චර මහන්සි වෙලා වැඩ කලත් ලකුණු නෑ

    එතකොට ගුරුවරුන්ට ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ නෑ
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    මම දන්න විදියට පහුගිය කාලේ රජයේ සේවකයන් ගෙන් සාපේක්ෂව හොඳ salary increment එකක් ලැබුණේ ඔය කට්ටියට තමයි. දැන් ටීචර් කෙනෙක් 80ක් වගේ ගන්නවා නේද.
    වැඩි උන් ගමන් ගන්න ඇති leasing දාල කාර්. දැන් leaaing එක එද්දී stress.
    2015 මතක ද උබලට gov අයට 10ක් වැඩි කරා. දෙන්නම ඉන්න family එකකට 20ක් වැඩි උන. ගොඩක් උන් 15lak අල්ටෝ එක ගත්තේ ඔය කාලේ තමයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ගුරුවරුන්ගේ පඩි විශාල වැඩියෙන් වැඩිවෙලා තියෙද්දිත් උන්ට මානසික අර්බුදදනම් ඊට වැඩිය අඩු පඩි ගන්න වෙනත් ජොබ් කරගන්න කාලයකුත් නැති (ගුරුහොරුනම් 1.30 පස්සේ නිකන්, මාස 03ක පඩි සහිත නිවාඩු) එවුන්ට මොන පීඩනයක් ඇද්ද ? ඔය සමීක්ෂනය මුන්ගෙම එවුන් කරපු එකක් වගේ . අනිත් මිනිස්සුන්ගේ තත්වයත් ඔය විදිහටම හෙව්වනම් ඕක සාධාරනයි කියන්න පුලුවන් . තමන්ගේ වාසියට ලෝකයේ ඔයවගේ පරීක්ෂන කරපු දේවල් ගැන ඕනතරම් තියෙනවා .
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,507
    16,002
    113
    අනෙ හුට්ට,
    මුන්ට මෙ නිකන් ලේසියට කාල පුරුද්දනෙ, ඉන්ෆෙශන් එකට අහු උනාම එකට ඇක්ශන් එකක් ගන්නෙ නැතුව බබා උකුන්

    යකො මම රස්සා 2ක් කරනව, ඊට අමතරව ෆ්‍රී ලාන්ස් කරනව
    හයර් දුවනව එයාපෝට්, දුර වගෙ එව සෙට් උනොත්
    පුවක්, රබර් එකතු කරන්ව
    ඒ ඔක්කොම කරන ගමන් ලමයි ස්කොලෙ එක්ක යනව, එක්ක එනව

    ජොබ නැති උනා ගිය අවුරුද්දෙ
    එහෙමයි කියල නිකන් හිටියෙ නැ, මම ජොබක් හොයාගන්න කන්, අතට අහු උන ඔක්කොම කරා
    දවස් කුලියට තොග බඩු කඩවලත් වැඩ කරා කිව්වම ඩිග්‍රියක් තියාගෙන
    එව වැඩක් නැ කියල
    බර වාහන ලයිසනුත් ගත්ත ඔන වෙයි කියල, ඉගන ගත්ත

    පස්සෙ මෙ ඩොටෙට ආව, මම අදටත්, ටවුමට ගියොත්, කෙහෙක් කැණක්, අල ටිකක් හරි අරන් අරන් තමා යන්නෙ, එකෙන් පෙට්‍රොල් ගාන කව‍ර් කරගන්න,

    අනෙද කියන්නෙ
    මුන්ට හැරෙන්න්වත් බෑ, උන් කන කට්ට එක්ක, 50/60 පඩි වලට උදේ ඉදන් රෑ වෙනකන්
    ------ Post added on Jun 27, 2026 at 6:26 PM

    මේ අනිත් පොන්නයෝ ටික
    ස්කිල් නැත්නන්, ස්කිල් එකක් හදාගන්න ඕන

    කොච්චර ආයතන තියනව ද ස්කිල් එකක් හදාගන්න
    එව හොයන්නෙ නැ, හන්දි ගානෙ, කාලකන්නි වෙවී, අනිත් එවුනුත් කාල කන්නි කර කර

    සක්කිලි

    මුන්ට ාඩුවට තෙල් දෙන්න , අනිත් එවුන් ටැක්ස් ගෙවන්න ඔන

    මැරිල යන්න ඕන ඔක්කොම
    සත 5ක් රටට වැඩක් නැති අඩු මොල
    ------ Post added on Jun 27, 2026 at 6:30 PM

    Chill Relax GIF

    මම දන්න විදියට පහුගිය කාලේ රජයේ සේවකයන් ගෙන් සාපේක්ෂව හොඳ salary increment එකක් ලැබුණේ ඔය කට්ටියට තමයි. දැන් ටීචර් කෙනෙක් 80ක් වගේ ගන්නවා නේද.
    වැඩි උන් ගමන් ගන්න ඇති leasing දාල කාර්. දැන් leaaing එක එද්දී stress.
    2015 මතක ද උබලට gov අයට 10ක් වැඩි කරා. දෙන්නම ඉන්න family එකකට 20ක් වැඩි උන. ගොඩක් උන් 15lak අල්ටෝ එක ගත්තේ ඔය කාලේ තමයි.

    හැමෝගෙම සල්ලි වැඩි කරාම කොහොමද බං economic advantage එකක් වෙන්නෙ? ප්‍රින්ට් කරලා බිලියන වලින් බෙදුවත් වැඩක් නෑ.
    ------ Post added on Jun 27, 2026 at 7:59 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල දැන් තමයි පිට දාන්නෙ දැනෙන්න.
     
    • Like
    Reactions: War Fighter

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,894
    15,394
    113
    New Zealand
    ටීචින් කියන්නේ 7.30-1.30 ජොබ් එකක් නෙමෙයි බන්. ටියුෂන් කරත් ප්‍රධාන විෂයන් හැර අනිත් හැම ගුරුවරුම ටියුෂන් කරන්නෙත් නෑ. ගුරුවරු ස්ට්‍රෙස්වෙලා ඉන්නේ ඉවරයක් නැති කොළ පිරවිල්ලයි, ලෝකෙ නැති වාර්තා හැදිල්ලයි නිසා. මම අදුරන ටීචින් කරන උන් ඉන්නවා. උන්ට තියෙන්නේ රෑ එලිවෙනකල් ලියන වැඩ. වාර සටහන් කියලා මගුලක් අවුරුද්දක් ගානේ ලියන්න ඕනි. මෙච්චර තාක්‍ෂණය දියුනූ කාලේ වාර සටහන Google Docuemennt එකක් විදියට හදලා අවුරුද්දක් ගානේ දිනයත් එක්ක අවශ්‍යම දේවල් විතරක් එඩිට් කර ගන්න කියලා උපදෙස් දෙන්න මොකෙක්වත් නෑ. මහ පුටුවල ඉන්නේ අතෙන්ම ලියලා ඉන්න මෝඩ හැත්තක්. ස්පෝට් වගේ දේවල්වලට හවස් වෙනකල් හිටීයට OT ගෙවන්න්ත් නෑ. ලමයි එක්ක තරගෙකට ගියාම ඒවත් අතින් සල්ලි වියදම් කරගෙන යන්නේ. ඉස්කෝලෙන් දුන්නත් දෙන්නේ බස්වියදමක් කියලා පොඩි ගානක් විතරයි. ගුරුවරුන්ට මානසික නිදහසක් ඇතුව උගන්නන්න වටපිටාවක් නෑ. එහෙම උනාම ගූරුවරු ඒවා ළමයින්ගේ පිටින් පිට කරනවා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,542
    10,691
    113
    Nugegoda, Sri Lanka
    ඔය රජයේ බල්ලොන්ට වඩා පෞද්ගලික අංශ වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද
    දැන්වත් ඒ දුක තේරෙනවා නම් හොඳයි හොර හැත්තට
    Sirawata, pin bath gilina haththa.. Ministry ekaka mama contract hitiya 6 months wage.. 4.30 weddi mun gewalwalata yanna lasthi wenawa.. Depression hadenne mungen wadak karaganna ena unta..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,462
    1
    57,572
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රජරට විශ්වවිද්‍යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් රජයේ පාසල් ගුරුවරුන්ගෙන් සියයට හතළිස් හතරක් (44%) ඉහළ මානසික බිඳවැටීම්වලට ලක්වී ඇති බවට හෙළිවී තිබේ.

    මෙම සමීක්ෂණයේදී ගුරුවරුන් මුහුණ දෙන දැඩි ආර්ථික අර්බුදය සහ ඔවුන්ගේ මානසික බිඳවැටීම (burnout) අතර ඍජු සබඳතාවක් ඇති බව අනාවරණය වී ඇත.

    සමීක්ෂණය සඳහා තෝරාගත් පාසල්වල ගුරුවරුන් දෙසිය තිස් අටදෙනකු (238) සහභාගිකොට ගෙන ඇත. මෙම ගුරුවරුන්ගෙන් 81% කට වඩා ප්‍රකාශකර ඇත්තේ ඔවුන්ගේ මාසික ආදායම මූලික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

    මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ඔවුන් 77% ක් අත්‍යවශ්‍ය වියදම් කපා හැර ඇති අතර, 78% කට ආසන්න පිරිසක් අතිරේක ආදායම් මාර්ග සොයමින් සිටින බවද අදාළ සමීක්ෂණයෙන් හෙළිව ඇත. එසේම ගුරුවරුන්ගෙන් 30.4% ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවෙති. මොවුන් සමාජීය වශයෙන් අක්‍රියව සිටින අතර කාංසාව සහ විශාදය වැනි මානසික රෝගවලටද ගොදුරුව තිබේ. කිසිදු මූල්‍ය ඉතිරියක් නොමැතිවීම සහ මාසික වියදම් සීමා කිරීමට සිදුවීම, මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන ප්‍රධානතම සාධක ලෙස හඳුනාගෙන ඇත. ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන රටාව වෙනස් කරගැනීමට (වියදම් කපා හැරීමට) සිදුවීම ගුරුවරුන්ගේ දැඩි මානසික සෞඛ්‍ය ගැටලු සඳහා ඍජුවම බලපා තිබේ. මෙම තත්ත්වය මත ඔවුන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ මානසික සෞඛ්‍ය උපදේශන සේවා ලබාදීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බව මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති.

    සමීක්ෂණයට 238ක් ඇතිද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,895
    3,693
    113
    ගුරුවරු 1.30 න් පස්සේ නිකං ඉන්නේ නෑ ඉස්කෝලේ ගියපු කට්ටිය දන්නවා. කොච්චර බාහිර දේවල් වලට හවස් වෙනකං ඉන්නවද. අනික ක්‍රීඩා උත්සව, කොන්සට්, තරග, පහුණු කිරීම්, ඔය ඔක්කොම කරලා පහුවදාට උගන්නන්න සූදානම් වෙන්නත් ඕන. විභාගයක් ඉවර වුනහම පේපස් නිකං ලකුණු වෙන්නේ නෑ . ගෙදර ගිහිල්ල එළිවෙනකන් ඒවා ලකුණු කරනවා. ඒ ඔක්කොම කරන ගමන් තමන්ගේ ළමයි, ගෙවල් දොරවල් ඔක්කොම බලන්න ඕන. කන්න බොන්න හදන්න ඕන. තව ගොඩක් වැඩ තියනවා. ඒ නිසා ගුරුවරු නිකං ඉන්න කොටසක් නෙවෙයි. 4 ට ගෙදර යන ක්ලාක් කෙනෙකුට නං පහුවදා ඔෆිස් එකට යනකං නිකං ඉන්න පුළුවන්. ගුරුවරයෙකුට එහෙම ඉන්න බෑ මොකද ඒක මිනිස්සු එක්ක කරන කණ්ඩායම් වැඩක් නිසා.

    ඒ වුනාට ඒ ගුරුවරු තමන්ගේ වටිනාකම නොදන්න බවක් පේනවා. තමන් නොදැන ම අනුන්ගේ උවමනා කම් වෙනුවෙන් කඩේ යන බව ඒගොල්ලෝ දන්නේ නෑ . ස්ටාලින් කියන එකා ජඃ කිව්වහම රංචුව වගේ පස්සෙන් යනවා. ඔන්න ඕකයි ඒ ගොල්ලන් ට තියනවා අවුල.
     
    Sen-lu

    Well-known member
  • කොච්චර බාහිර දේවල් වලට හවස් වෙනකං ඉන්නවද.
    ක්‍රීඩා පුහුණු ඇරුනාම හවස ඉන්න තියෙන්නෙ මොනවටද?. ඒකට ඉන්නෙ ත් 1 ගුරුවරයයි නැත්නම් 2යි. 95%ක් 1.30ට ගෙදර. කොන්සට් එන්නෙ කීයෙන් කීයද බං අවුරුද්දට 1යි නැත්නම් 2යි. හැමදාම කරන සබ්ජෙක්ට් එකේ පහුවදාට සූදානම් වෙලා උගන්නන්න මොනාද බං තියෙන්නෙ.

    4 ට ගෙදර යන ක්ලාක් කෙනෙකුට නං පහුවදා ඔෆිස් එකට යනකං නිකං ඉන්න පුළුවන්.
    උන්ට වෙන වැඩ නෑනෙ නේද බං😂
    ගුරුවරයෙකුට එහෙම ඉන්න බෑ මොකද ඒක මිනිස්සු එක්ක කරන කණ්ඩායම් වැඩක් නිසා.
    මොන කන්ඩායම්ද බහුතරය එකම තැටිය ගහල ගෙදර යන එක කරන්නෙ.

    ලංකාවෙ අනිත් රාජ්‍යය සේවය එක්ක බලනකොට ගුරුවරුන්ට අවුලක් නෑ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,895
    3,693
    113
    ක්‍රීඩා පුහුණු ඇරුනාම හවස ඉන්න තියෙන්නෙ මොනවටද?. ඒකට ඉන්නෙ ත් 1 ගුරුවරයයි නැත්නම් 2යි. 95%ක් 1.30ට ගෙදර. කොන්සට් එන්නෙ කීයෙන් කීයද බං අවුරුද්දට 1යි නැත්නම් 2යි. හැමදාම කරන සබ්ජෙක්ට් එකේ පහුවදාට සූදානම් වෙලා උගන්නන්න මොනාද බං තියෙන්නෙ.

    උන්ට වෙන වැඩ නෑනෙ නේද බං😂

    මොන කන්ඩායම්ද බහුතරය එකම තැටිය ගහල ගෙදර යන එක කරන්නෙ.

    ලංකාවෙ අනිත් රාජ්‍යය සේවය එක්ක බලනකොට ගුරුවරුන්ට අවුලක් නෑ.
    😂 Danna tharama. Iskole giyata panthiye hitiye nadda? 😂

    ඕක දැනගන්න තිබුන ඉස්කෝලෙ ගියා නං ඔයා. ඒත් පොඩ්ඩක් කියන්නං .
    සංගීත, නැටුම් , කැඩෙට් , බාලදක්ෂ, තව ගොඩක් ඒව ට හවස ඉන්නවා .
    ඔයා ගිය ඉස්කෝලෙ අව්රුද්ද ට පාරක් කොන්සට් එකක් තිබ්බ විතර ද? 😂 ප්‍රයිස් ගිවිං , කලාප තරග, පළාත් තරග, සමස්ත ලංකා තරග ගැන අහල තියනව ද? 😅
    ගෙදර ගිහිල්ල තමයි මාසික පරීක්ෂණ , වාර විභාග , සහ තව ගොඩක් ඒව ට පේපර්ස් හදන්නෙ . ඒව ලකුණු කරන්නෙත් එහෙමයි. හරියට පේපර් එකක් හදන්න බෑ ඩයලොග් එකේ සිම් එකක් විකුනද්දි ෆෝම් එකක් පුරවනවා වගේ. ඒවට සිලබස් එක අනුව , නියමිත නීති අනුව විතරක් නෙවෙයි හරියට අනුමාන කරලා හදන්න වෙනවා . එක පන්තියක ළමයි 45 නම් පේපර්ස් 45ක් බලන්න ඕන හරියට ම. ඒ වගේ පන්ති කීපයක බලන්න බෑ ඔයා කඩේ ගණන් හදනවා වගේ.
    ඔය කිව්වේ ටිකක්. තව ගොඩක් වැඩ තියනවා ගුරුවරුන්ට ත් .
    හැම පාඩමක් ම සැලසුම් කරන්න ඕන. ඒවා වෙනම ලියන්න ඕන දිනපතා . ඒවා පරීක්ෂා කරනවා. ඒව මොකවත් නොදැන පිටින් විතරක් බලල ඔහේ කියවනවා. තමන් ඉගෙන නොගත්ත ට ගුරුවරු වැරදි නෑ .
    😂
     
    Last edited:
    • Haha
    Reactions: Sen-lu

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගුරුවරුන්ගේ පඩි විශාල වැඩියෙන් වැඩිවෙලා තියෙද්දිත් උන්ට මානසික අර්බුදදනම් ඊට වැඩිය අඩු පඩි ගන්න වෙනත් ජොබ් කරගන්න කාලයකුත් නැති (ගුරුහොරුනම් 1.30 පස්සේ නිකන්, මාස 03ක පඩි සහිත නිවාඩු) එවුන්ට මොන පීඩනයක් ඇද්ද ? ඔය සමීක්ෂනය මුන්ගෙම එවුන් කරපු එකක් වගේ . අනිත් මිනිස්සුන්ගේ තත්වයත් ඔය විදිහටම හෙව්වනම් ඕක සාධාරනයි කියන්න පුලුවන් . තමන්ගේ වාසියට ලෝකයේ ඔයවගේ පරීක්ෂන කරපු දේවල් ගැන ඕනතරම් තියෙනවා .

    ක්‍රීඩා පුහුණු ඇරුනාම හවස ඉන්න තියෙන්නෙ මොනවටද?. ඒකට ඉන්නෙ ත් 1 ගුරුවරයයි නැත්නම් 2යි. 95%ක් 1.30ට ගෙදර. කොන්සට් එන්නෙ කීයෙන් කීයද බං අවුරුද්දට 1යි නැත්නම් 2යි. හැමදාම කරන සබ්ජෙක්ට් එකේ පහුවදාට සූදානම් වෙලා උගන්නන්න මොනාද බං තියෙන්නෙ.

    උන්ට වෙන වැඩ නෑනෙ නේද බං😂

    මොන කන්ඩායම්ද බහුතරය එකම තැටිය ගහල ගෙදර යන එක කරන්නෙ.

    ලංකාවෙ අනිත් රාජ්‍යය සේවය එක්ක බලනකොට ගුරුවරුන්ට අවුලක් නෑ.

    පහත සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන සේවයට අමතරව දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්.

    පෝෂණ වාර්තා ,
    සංගණන වාර්තා ,
    ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු,
    සිසු දත්ත ගබඩා,
    සුරක්ෂා රක්ෂණ,
    හැදුනුම්පත් ඉල්ලුම් පත්,
    වාර්ෂික සැලසුම් ,
    වාර සටහන් ,
    සති සටහන් ,
    දින සටහන් ,
    පාඩම් සැලසුම් ,
    ඇගයීම් සැලසුම් ,
    ඇගයීම් ලකුණු වාර්තා ,
    ප්‍රතිඵල විශ්ලේෂණ,
    ලකුණු විශ්ලේෂණ,
    ප්‍රතිකාර්‍ය වැඩසටහන්,
    සති සාරාංශ ,
    මාසික සාරාංශ ,
    ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්,
    විභාග ඉල්ලුම්පත්,
    ව්‍යාපෘති යෝජනා,
    ව්‍යාපෘති වාර්තා,
    පෙළපොත් ලේඛන,
    බඩු වට්ටෝරු පොත්,
    ප්‍රමිති,
    පන්ති කව පැවැත්වීම හා වාර්තා,
    ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,
    ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය,
    මාසික පරීක්ෂණ,
    තක්සේරු වාර්තා,
    (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.)
    අමතරව,
    කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන ,

    මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ.

    කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට.
    ඊට අමතරව,
    බෙහෙත් බෙදීම,
    ගැටුම් විසදීම,
    පිරිසිදු කිරීම් අධීක්ෂණය,
    එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම,
    ක්‍රීඩා උත්සව,
    අළුත් අවුරුදු උත්සව,
    වෙසක් දන් සිල් වැඩසටහන්,
    පොසොන් දන් සිල් වැඩසටහන්,
    ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි,
    මාර්ගෝපදේශනය හා උපදේශනය,
    ක්‍රීඩා පුහුණු කිරීම්,
    පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු,
    ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම,
    දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම,
    ආර්ථික අපහසුතා වලදී පිහිට වීම,
    පෙළ පොත් බෙදීම,
    ප්‍රශ්න පත්‍ර ගෙන ඒම,
    නිළ ඇදුම් වව්චර් සැපයීම,
    විනය මණ්ඩල,
    ක්ෂේත්‍ර චාරිකා,
    සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ.
    කැඳවිවීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම,
    ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග,
    බෝධි පූජා,
    පා ගමන්,
    දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්,
    ඊටත් අමතරව,
    ලියුම් ටයිප් කරන්න,
    ෆොටෝ කොපි කරන්න,
    කාර්‍යාලයේ කටයුතු,
    වැටුප් හදන්න,
    ගිණුම් හදන්න,
    බැංකු යන්න,
    පාසල මුර කරන්න,
    පරිසර අලංකරණ කටයුතු,
    අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම,
    ආදී රාජකාරියෙන් බැහැර කටයුතු
    (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු)
    තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ.
    ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. මේ හවස නොමිලේ කරන පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ.
    නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ.
    පෞද්ගලික ජීවිතයක් නෑ.
    තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ.
    අමතර වැඩ කරාට ගෙවීම් නෑ.
    අතිකාල දීමනා නෑ.
    පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ.
    එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ.
    ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,477
    16,196
    113
    රනිල්ගේ කාලේ ඕකුන් මාලිමා ජෙප්පොන්ගේ කීමට ඉස්කෝලවල් වල උගන්නන්නේ නැතුව ස්ට්‍රයික් කරපු කර්මය තමයි ඔය පල දීලා තියෙන්නේ..හොඳම වැඩේ😅
     
    මචං teacher කෙනෙක්ගෙ role එක සැහෙන්න වටින එකක් දෙකක් නෑ.
    ඒ උනාට ඔය job එක ඔය කියන තරං විඳවන එකක්‌ නෙවී. එහෙම උනා නං ඔය රස්සාවට මිනිස්සු හොයන්න බැරි වෙන්න ඕනනේ. මොකද කවුරුවත් teacher කෙනෙක් වෙනවා කියලා ඉගන ගන්නේ නැහැ. Graduate නං කොහොමත් options තියන කෙනෙක්. විද්යා පීඨ ගිහින් එන්නෙත් රස්සාව ඕන නිසා එන අය.
    හැමෝගෙම සල්ලි වැඩි කරාම කොහොමද බං economic advantage එකක් වෙන්නෙ? ප්‍රින්ට් කරලා බිලියන වලින් බෙදුවත් වැඩක් නෑ.
    ------ Post added on Jun 27, 2026 at 7:59 PM
    කොහෙද බං හැමෝගෙම වැඩි උනේ. කොහෙද යන නිව්ස් එකක් දාලා ඒක validate කරන්න හදන්න එපා. අමාරු කම අහද්දී ඕන කෙනෙක් ඕන තරං දේවල් කියනවා. දුන්නා ඒවා කියන්නේ නැහැ.
     
    • Like
    Reactions: Sen-lu

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    පහත සඳහන් වෙන්නේ ගුරුවරයෙක් ඉගැන්වීම කියන සේවයට අමතරව දරුවන් වෙනුවෙන් කරන සේවාවන් වලින් 50% කටත් අඩු ප්‍රමාණයක්.

    පෝෂණ වාර්තා ,
    සංගණන වාර්තා ,
    ගුණාත්මක සංවර්ධන දර්ශක ගොනු,
    සිසු දත්ත ගබඩා,
    සුරක්ෂා රක්ෂණ,
    හැදුනුම්පත් ඉල්ලුම් පත්,
    වාර්ෂික සැලසුම් ,
    වාර සටහන් ,
    සති සටහන් ,
    දින සටහන් ,
    පාඩම් සැලසුම් ,
    ඇගයීම් සැලසුම් ,
    ඇගයීම් ලකුණු වාර්තා ,
    ප්‍රතිඵල විශ්ලේෂණ,
    ලකුණු විශ්ලේෂණ,
    ප්‍රතිකාර්‍ය වැඩසටහන්,
    සති සාරාංශ ,
    මාසික සාරාංශ ,
    ශිෂ්‍යත්ව ආධාර ඉල්ලුම්පත්,
    විභාග ඉල්ලුම්පත්,
    ව්‍යාපෘති යෝජනා,
    ව්‍යාපෘති වාර්තා,
    පෙළපොත් ලේඛන,
    බඩු වට්ටෝරු පොත්,
    ප්‍රමිති,
    පන්ති කව පැවැත්වීම හා වාර්තා,
    ප්‍රශ්න පත්‍ර සකස් කිරීම,
    ප්‍රශ්න පත්‍ර යතුරු ලියනය,
    මාසික පරීක්ෂණ,
    තක්සේරු වාර්තා,
    (තව අමතක වුන ඒවා සහ කලාපයෙන් කලාපයට/ පාසලෙන් පාසලට වෙනස් වෙන ලේඛන ඇති.)
    අමතරව,
    කලාප කාර්‍යාලයෙන් හිතුන හිතුන ගමන් හෙටම පුරවා එවන්න කියලා එවන විවිධ ලේඛන ,

    මෙකී නොකී තව ගොඩක් දේ කලට වෙලාවට සපයන්න ගියාම ගුරුවරුන්ට පාසල් වල උගන්වන්න වෙලාව නෑ.

    කාර්‍යසාධන/ ප්‍රශ්න පත්‍ර බැලීම/ අභ්‍යාස පොත් බැලීම කිසිම ගුරුවරයෙක්ට ගැටළු නෙවෙයි. ඒත් ඉහළ උදවිය කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් බොරුවට කොළ පුරවන්න වෙලා තියෙන්නේ ගුරුවරයාට.
    ඊට අමතරව,
    බෙහෙත් බෙදීම,
    ගැටුම් විසදීම,
    පිරිසිදු කිරීම් අධීක්ෂණය,
    එක් එක් සංගම් පිහිටුවන්න සහ පවත්වාගෙන යෑම,
    ක්‍රීඩා උත්සව,
    අළුත් අවුරුදු උත්සව,
    වෙසක් දන් සිල් වැඩසටහන්,
    පොසොන් දන් සිල් වැඩසටහන්,
    ළමා දින සහ නොයෙකුත් විශේෂ දින සැමරීමේදී පැවරෙන රාජකාරි,
    මාර්ගෝපදේශනය හා උපදේශනය,
    ක්‍රීඩා පුහුණු කිරීම්,
    පරිසර භට / ශිෂ්‍ය භට ආදී කඳවුරු,
    ඵලදායී පන්ති කාමර පවත්වාගෙන යාම,
    දරුවන්ගේ පෞද්ගලික ගැටළු විසදීම,
    ආර්ථික අපහසුතා වලදී පිහිට වීම,
    පෙළ පොත් බෙදීම,
    ප්‍රශ්න පත්‍ර ගෙන ඒම,
    නිළ ඇදුම් වව්චර් සැපයීම,
    විනය මණ්ඩල,
    ක්ෂේත්‍ර චාරිකා,
    සිංහල භාෂා/ ඉංග්‍රීසි දින/ නැටුම් / සංගීත ආදී තරඟ.
    කැඳවිවීම්, පොළ ආදිය මඟින් මුදල් සෙවීම,
    ප්‍රදර්ශන, විවිධ ප්‍රසංග,
    බෝධි පූජා,
    පා ගමන්,
    දෙමාපියන්ගේ දුක් ගැනවිලි ඇසීම්,
    ඊටත් අමතරව,
    ලියුම් ටයිප් කරන්න,
    ෆොටෝ කොපි කරන්න,
    කාර්‍යාලයේ කටයුතු,
    වැටුප් හදන්න,
    ගිණුම් හදන්න,
    බැංකු යන්න,
    පාසල මුර කරන්න,
    පරිසර අලංකරණ කටයුතු,
    අසනීප වෙන ළමයි රෝහල් ගෙනයෑම,
    ආදී රාජකාරියෙන් බැහැර කටයුතු
    (අනධ්‍යයන සේවකයන්ගේ කටයුතු)
    තමයි වැඩිපුර කරන්න වෙලා තියෙන්නේ.
    ඒ සියළුම කටයුතු නිසා පාඩු වෙන කාලච්ඡේද ආවරණය කරන්න ඕනේ හවස් වරුවේ. මේ හවස නොමිලේ කරන පන්ති ඉවර කරලා 4.00ට ගෙදර ඇවිත් රෑ 12 වෙනකල් කොළ පුරවලා පාන්දර 6.00ට නැවත පිටත් වෙන්න ඕනේ.
    නැත්නම් අර වැඩ ගෙදර ඇවිත් කරන්න ඕනේ.
    පෞද්ගලික ජීවිතයක් නෑ.
    තමන්ගේ දරුවො ගැන බලන්න වෙලාවක් නෑ.
    අමතර වැඩ කරාට ගෙවීම් නෑ.
    අතිකාල දීමනා නෑ.
    පාසලේ ලිපි ලේඛන, ගමන් බිමන් වලටත් අතින් වියදම් දරන්න ඕනේ.
    එහෙම පීඩනයකින් ඉන්න ගුරුවරු කොහොමද හොද මානසිකත්වයකින් ඉගැන්වීම් කරන්නේ කියලා හිතන්න කවුරුත් නෑ.
    ඇත්ත තත්ත්වය නොදැන විවේචනය කිරීම තමයි හැමෝම කරන්නේ.
    work from home.