Phone Gallery එකේ තියෙන, ඔයා කැමතිම ෆොටෝ එක Share කරන්න

Pundit

Active member
  • Oct 18, 2022
    162
    165
    43
    විස්තර කියන්න ඕනේ නෑ.
    Location එක කියන්න ඕනේ නෑ.
    Photo එක විතරක් දාන්නත් පුළුවන්. 😊

    අපි මේ ත්‍රෙඩ් එක එක ලස්සන ෆොටෝ වලින් පුරවමු
     
    • Wow
    Reactions: Inigo Montoya

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,838
    4,168
    113
    විස්තර කියන්න ඕනේ නෑ.
    Location එක කියන්න ඕනේ නෑ.
    Photo එක විතරක් දාන්නත් පුළුවන්. 😊

    අපි මේ ත්‍රෙඩ් එක එක ලස්සන ෆොටෝ වලින් පුරවමු
    තෝ දාල හිටපත්කෝ.
    අපි දාන ඒවට අතේ ගහන්න නේ යන්නෙ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,294
    14,358
    113
    output.png
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,936
    113
    මාතර
    මොකද මොකද මේ අවුරුදු ගානකට ඉස්සෙල්ල හදපු account එකකින් එක දිගට බොහොම සාමාන්‍ය ප්‍රශ්න පත්තරයක් අහගෙන යන්නේ?
    AI බොට් කෙනෙක්වත් ටෙස්ට් කරනවද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,691
    9,763
    113
    ආසම පොටෝ එක දාන්න බෑ මම ex එක්ක ඉන්න එකක්. එයා ලඟදි මැරි කරා.
     
    • Wow
    Reactions: Inigo Montoya