කොටි මිනිස්සුන්ට බයයි බන්, මිනිස්සුන්ගේ කතා කරන සද්ද ඇහුණාම මාරු වෙලා යනවා.කොටියෙක් වත් ගේම් දුන්න නම් තමා වැඩේ. ඔය කැලේ කොටි ඉන්නවා. උන්ගේ ප්‍රධාන ගොදුරක් තමා බල්ලෝ කියන්නේ. අන්තිමට මිනිස්සුන්ට මරලා තමා නතර වෙන්නේ බල්ලො එක්කන් ඇවිත්.
අද ඉරිදා. පල්ලියෙ ඉන්නේ.ඩිලාන් බැහැලා නැද්ද තෙඩ් එකට?
බල්ලට අපහාස කරන්න එපා යකෝ.අනුර කුමාර කියලා නම දැම්මනම් හරි. ඒකත් බල්ල වගේනේ නටවන්නේ උන්..![]()
![]()
තුන නම් වෙන එකක් නෑ, උන් බල්ලෝ එක්ක අවුලක් තියනවා නේද?1st - Aloka (Buddhist)
2nd - Subramaniyam (Hindu)
3rd - Sulthan (Islam)
4th - Francis (Catholic)