මහගෙදර අත්දැකිම

senkadagala raja

Active member
  • Nov 1, 2025
    303
    170
    43
    මචන්ලා මේක මට හිතෙන දෙයක් බන්..මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෑ ඒත් මට හිතෙනවා.මට පරම්පරාවෙන් හම්බුන ගෙදරක් තියෙනවා ඒක අපේ අත්තම්මත් පොඩි කාලේ ඉදන් ඉදලා අත්තමටත් අවුරුදු 90ක්.මේ ගෙදර ඉතිහාසය කියන්නේ තෙරෙන්නෑ මට හැබැයි වුන අහඹු සිදුවීම් කියන්නම්
    1)මගේ අත්තම්මගේ අක්කා ඉන්නවනේ එයාගේ ළමයි හැදිලා තියෙන්නේ මේ ගෙදර ඒ ගැණු ළමයි දෙන්නෙක්ලු ඒ දෙන්නගෙම කසාද කැඩුනලු
    2)අත්තම්මගේ අක්කා ඉදලා තියෙන්නෙත් මෙහෙ එතකොට එයාගෙත් මහත්තයා දාලා ගිහින් අන්තිම කාලේ ඇදුම් නැතිව පාරෙත් ගියා කියලා අහලා තියෙනවා
    3)මගේ අත්තම්මගේත් මහත්තයා ඒ කියන්නේ මගේ සීයා එයත් නිකන්ම මැරිලා ගියා කියනවා වයස අවුරුදු 28න්
    4)මගේ අම්මගෙයි තාත්තගෙයි පලවෙනි තීරණය වෙලා තියෙන්නේ මේ මහගෙදරට එන්නැ කියලා මොනදේ වුනත්.ඒ නිසා ඒ දෙන්නා වෙනම ගෙයක් අරගෙන අදටත් ඒ දෙන්නා ඉන්නවා හොදට.
    5)මගේ තාත්ත තනි ළමයා වගේම ටිකක් ඉඩම් වලට ලෝභ සැර පරුශ කෙනෙක් ඒ මනුස්සයට එකපාරටම හිතිලා මට මේ මහගෙදර සම්පුර්ණයෙන් ලිවුවා.ඒක වුනේ කොහොමද කියවලවත් මට තෙරෙන්නෑ.හොදම සීන් එක කියන්නේ ඒක ලියන්න යන සල්ලිත් මට දුන්නා.ඒ වගේ දෙයක් වෙන්න විදිහක් ඇත්‍තෙම නෑ කවදාවත්.

    වර්ථමාන කතාව
    මහගෙදර මට ආපුවට පස්සේ මම පලවෙනියට කරේ වහළේ උස්සන්න ට්‍රයි කරපු කරා.එදා මම තමයි පළවෙනි ගොඩල ගැලෙවුවේ.ඔබතුමන්ලට කියන්න පැය දෙකක් යන්න ඇති මට උණ ආවා..කොහොමහරි කොහොමහරි කට්ට කාලා එදා වහලේ වැඩ ඉවර කරා.මේ වහලේ වැඩ කරේ දස්සයා කියලා අපේ පැත්තේ බාස් කෙනෙක් මිනිහා වහල ගහන්න මාර දක්ශ ඩයල් එකක්.දැන් ඔය වහලේ ගහල මාස 8ක් වගේ මචන් දැන් ගෙදර මුදුන් යට ලීයට ගහපු 3*2 පරාල ගැලවිලා.මම බාස්ව ආයේ ගෙනල්ලා පෙන්නුවා අපි නැගලා බලනකොට ඇත්තටම බාස් ඇන ගහලා ඒ වුනාට ඇනේ එතනමයි පරාලේ තැනකින් ගැලවලි

    දෙවනි කතාව හා අලුත්ම කතාව
    මේ දවස්වල අලුතින්ම කන්ස්‍ට්‍රශන් එකක් යනවා බාතෘම් එකක් හදන්න ගෙදර ඊයේ මම තමයි පරණ බදාමය කඩන්න අත ගැහුවේ පටන් ගත්‍තේ හවස 4ට වැඩ ඉවර වෙන්න පැය 2කයි ගියේ.රෑ 10 වෙනකොට මට උණ හිටගන්නවත් බෑ.මේ දවස්වල ෆිනැන්ශලි පොඩ්ඩක් අවුල් ඒ නිසා අම්මගෙන් ණයට සල්ලි ඉල්ල්ගත්තා මේ වැඩේ ගොඩ දාන්න..උබලා විශ්වාස කරපන් අද හවස ඩොක්ටර් අම්මට කිවුවා පාකින්සන් එකක් තියෙනවා කියලා.

    මේ වගේ වෙලාවක මොකද්ද උබලට හිතෙන්නේ මගේ ඔලුවේ කැරෙකෙන ඒවද නැත්තම් මේ වගේ සීන් මොනහවහරි දෙයක් නිසා වෙන්න පුලුවන්ද?

    පසුවට:-මගේ අත්තම්මා තාම ඉතාමත් පිරිසිදුව මගේ අලුත් ගෙදර ඉතාමත් හොදින් ජිවත් වෙනවා.මමත් ඕලේවල්,ඒලෙවල් දෙකම කරේ මේ මහගෙදර මොකද මෙහේ ඒ කාලේ අත්තම්මා හිටිය නිසා.මම මාර අමාරුවෙන් ඒ එක්සැම් ගොඩ දාගත්තේ කියලා දැන් තේරුනේ..මම යුනි යන්න කොළඹ ගිය කාලේ තේරුනේ මේ මහගෙදර අවුලක් මිස මගේ අවුලක් නෙමෙයි කියලා.මේ ගෙදර ඉතිහාසය දැක්කම මට් තෙරෙන්නේ මෙහෙම මේ ගෙදර හැමදාම අන්තිමට එක්කෙනෙක්ව හිරකරන්න බලනවා..මේ ගැන අදහස් කියන්න ඔබලාගේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,408
    11,069
    113
    මම ජේසුතුමා සහා අබ්‍රහාම් ගෙ දෙවිඳුන් සම්ග යන දරුවෙක් වෙමි!
    I, a child who follow Jesus and the God of Abrham!
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    මේවාගේ විද්‍යාත්මක බව පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. සමහර ඉඩම්, ගෙවල්, වාහන තියනවා. ගත්ත එකාව ලෙල්ලටම හිදෙනකල් කෙලවෙනවා. නැත්නම් මැරෙනවා. උබත් මහ ගෙදරින් ඈත් වෙලා ඉදපන්. උබ වෙන තැනක පදිංචි වෙයන්. උබට මේක ටෙස්ට් කරලා බලන්න තව එක ක්‍රමයක් තියනවා. මහ ගෙදර කාට හරි රෙන්ට් එකට දීපන්. ආපු උන් ඉක්මනින් ගියොත් ගෙදර අවුලක් තියනවා. අවුලක් තිබ්බත් නැතත් හොර දේවල කාරයෝ පස්සේ ගිහින් සල්ලි නාස්ති කර ගන්න එපා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,408
    11,069
    113
    Matat ohoma hithuna dewal thiye. Hebei viswasa karanne ne kiyala hithala atha eriya.
    ignore karamath owaye bala bidenawa!

    Biblle Old Testament (පරණ ගිවිසුම ) තියෙන පොත් වලින්, ලස්සනම පොත්/කතාව තමයි ජෝබ් ගෙ කතාව. ජෝබ් වගෙ වෙන්නත් හැමොටම බැ. Job's story! https://www.bible.com/bible/1794/JOB.1.SROV https://www.biblegateway.com/passage/?search=Job 1&version=NIV
    ------ Post added on Jun 27, 2026 at 10:55 PM
     
    • Like
    Reactions: Matsola

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,498
    72,542
    113
    කෙනෙක් ඒ මනුස්සයට එකපාරටම හිතිලා මට මේ මහගෙදර සම්පුර්ණයෙන් ලිවුවා.ඒක වුනේ කොහොමද කියවලවත් මට තෙරෙන්නෑ.හොදම සීන් එක කියන්නේ ඒක ලියන්න යන සල්ලිත් මට දුන්නා.ඒ වගේ දෙයක් වෙන්න

    මේවාගේ විද්‍යාත්මක බව පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ. සමහර ඉඩම්, ගෙවල්, වාහන තියනවා. ගත්ත එකාව ලෙල්ලටම හිදෙනකල් කෙලවෙනවා. නැත්නම් මැරෙනවා. උබත් මහ ගෙදරින් ඈත් වෙලා ඉදපන්. උබ වෙන තැනක පදිංචි වෙයන්. උබට මේක ටෙස්ට් කරලා බලන්න තව එක ක්‍රමයක් තියනවා. මහ ගෙදර කාට හරි රෙන්ට් එකට දීපන්. ආපු උන් ඉක්මනින් ගියොත් ගෙදර අවුලක් තියනවා. අවුලක් තිබ්බත් නැතත් හොර දේවල කාරයෝ පස්සේ ගිහින් සල්ලි නාස්ති කර ගන්න එපා.
    අඩෝ ඔව් බන් සමහර ගෙවල් තියෙනව කැරිම මූසලයි, යන එකා විනාසයි. ඒකෙ අනිත් පැත්තත් තියෙන්වා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,191
    5,717
    113
    wasthu dosha wennath puluwan

    awurudu ganan parana gewal wala kdala hadaddi nikanma ewage fungus wena wisa beeja yanwa

    una neme sannipathe hadune nathi eka thama pudume.

    samnyen karanne ohoma repair karanna karlinma bahirawa poojawak karana eka case thiyena kiyala hithana gewal walata
    eetapasse hoda silwath hamdurunamak genalla parana nada roththatama pin dena eka banak kiyala
    e ekkama bumiye inna siyaluma set ekatath e pin anumodan karana eka/

    ehema karalath hariyanne nathnam gedara inne batakola achchi.

    uba achchita ge deela uba wena athak balaganin.
     
    • Like
    Reactions: Emios

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    77
    86
    18
    මචන්ලා මේක මට හිතෙන දෙයක් බන්..මම මේ කිසිම දෙයක් විශ්වාස කරන්නෑ ඒත් මට හිතෙනවා.මට පරම්පරාවෙන් හම්බුන ගෙදරක් තියෙනවා ඒක අපේ අත්තම්මත් පොඩි කාලේ ඉදන් ඉදලා අත්තමටත් අවුරුදු 90ක්.මේ ගෙදර ඉතිහාසය කියන්නේ තෙරෙන්නෑ මට හැබැයි වුන අහඹු සිදුවීම් කියන්නම්
    1)මගේ අත්තම්මගේ අක්කා ඉන්නවනේ එයාගේ ළමයි හැදිලා තියෙන්නේ මේ ගෙදර ඒ ගැණු ළමයි දෙන්නෙක්ලු ඒ දෙන්නගෙම කසාද කැඩුනලු
    2)අත්තම්මගේ අක්කා ඉදලා තියෙන්නෙත් මෙහෙ එතකොට එයාගෙත් මහත්තයා දාලා ගිහින් අන්තිම කාලේ ඇදුම් නැතිව පාරෙත් ගියා කියලා අහලා තියෙනවා
    3)මගේ අත්තම්මගේත් මහත්තයා ඒ කියන්නේ මගේ සීයා එයත් නිකන්ම මැරිලා ගියා කියනවා වයස අවුරුදු 28න්
    4)මගේ අම්මගෙයි තාත්තගෙයි පලවෙනි තීරණය වෙලා තියෙන්නේ මේ මහගෙදරට එන්නැ කියලා මොනදේ වුනත්.ඒ නිසා ඒ දෙන්නා වෙනම ගෙයක් අරගෙන අදටත් ඒ දෙන්නා ඉන්නවා හොදට.
    5)මගේ තාත්ත තනි ළමයා වගේම ටිකක් ඉඩම් වලට ලෝභ සැර පරුශ කෙනෙක් ඒ මනුස්සයට එකපාරටම හිතිලා මට මේ මහගෙදර සම්පුර්ණයෙන් ලිවුවා.ඒක වුනේ කොහොමද කියවලවත් මට තෙරෙන්නෑ.හොදම සීන් එක කියන්නේ ඒක ලියන්න යන සල්ලිත් මට දුන්නා.ඒ වගේ දෙයක් වෙන්න විදිහක් ඇත්‍තෙම නෑ කවදාවත්.

    වර්ථමාන කතාව
    මහගෙදර මට ආපුවට පස්සේ මම පලවෙනියට කරේ වහළේ උස්සන්න ට්‍රයි කරපු කරා.එදා මම තමයි පළවෙනි ගොඩල ගැලෙවුවේ.ඔබතුමන්ලට කියන්න පැය දෙකක් යන්න ඇති මට උණ ආවා..කොහොමහරි කොහොමහරි කට්ට කාලා එදා වහලේ වැඩ ඉවර කරා.මේ වහලේ වැඩ කරේ දස්සයා කියලා අපේ පැත්තේ බාස් කෙනෙක් මිනිහා වහල ගහන්න මාර දක්ශ ඩයල් එකක්.දැන් ඔය වහලේ ගහල මාස 8ක් වගේ මචන් දැන් ගෙදර මුදුන් යට ලීයට ගහපු 3*2 පරාල ගැලවිලා.මම බාස්ව ආයේ ගෙනල්ලා පෙන්නුවා අපි නැගලා බලනකොට ඇත්තටම බාස් ඇන ගහලා ඒ වුනාට ඇනේ එතනමයි පරාලේ තැනකින් ගැලවලි

    දෙවනි කතාව හා අලුත්ම කතාව
    මේ දවස්වල අලුතින්ම කන්ස්‍ට්‍රශන් එකක් යනවා බාතෘම් එකක් හදන්න ගෙදර ඊයේ මම තමයි පරණ බදාමය කඩන්න අත ගැහුවේ පටන් ගත්‍තේ හවස 4ට වැඩ ඉවර වෙන්න පැය 2කයි ගියේ.රෑ 10 වෙනකොට මට උණ හිටගන්නවත් බෑ.මේ දවස්වල ෆිනැන්ශලි පොඩ්ඩක් අවුල් ඒ නිසා අම්මගෙන් ණයට සල්ලි ඉල්ල්ගත්තා මේ වැඩේ ගොඩ දාන්න..උබලා විශ්වාස කරපන් අද හවස ඩොක්ටර් අම්මට කිවුවා පාකින්සන් එකක් තියෙනවා කියලා.

    මේ වගේ වෙලාවක මොකද්ද උබලට හිතෙන්නේ මගේ ඔලුවේ කැරෙකෙන ඒවද නැත්තම් මේ වගේ සීන් මොනහවහරි දෙයක් නිසා වෙන්න පුලුවන්ද?

    පසුවට:-මගේ අත්තම්මා තාම ඉතාමත් පිරිසිදුව මගේ අලුත් ගෙදර ඉතාමත් හොදින් ජිවත් වෙනවා.මමත් ඕලේවල්,ඒලෙවල් දෙකම කරේ මේ මහගෙදර මොකද මෙහේ ඒ කාලේ අත්තම්මා හිටිය නිසා.මම මාර අමාරුවෙන් ඒ එක්සැම් ගොඩ දාගත්තේ කියලා දැන් තේරුනේ..මම යුනි යන්න කොළඹ ගිය කාලේ තේරුනේ මේ මහගෙදර අවුලක් මිස මගේ අවුලක් නෙමෙයි කියලා.මේ ගෙදර ඉතිහාසය දැක්කම මට් තෙරෙන්නේ මෙහෙම මේ ගෙදර හැමදාම අන්තිමට එක්කෙනෙක්ව හිරකරන්න බලනවා..මේ ගැන අදහස් කියන්න ඔබලාගේ
    ඔහොම දේවල් තියෙනවා කම දෙකක් තියෙනවා, මහා තෙයියොරු කියලා තෙල් එකක් තියෙනවා එකෙන් පහන් පත්තු කරනවා, තව පින් දෙන්න ඔගොලන්ගේ පරම්පාරවට -
    2න්ඩ් කමේ මහිනදලා කලා වගේ බැසිල් ගේ නැකත් බලලා ගොටාබය බැස්ස්සුවා වගේ අයිතිය මාරුව ඉන්නකම් වැඩිහිටි කෙනාට දිපන් ඉට පස්සේ වැඩ පටන් ගනින්
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,688
    1,205
    113
    Mars
    ape geyak thiyenava eke main door eka thiyenakoa basa mayam una, allapau gedara "ගෘහමූලික" ekata apalai kiya mudun leyaka kathawak kiyala thiyenava. adatath e allapu gedara awl.