GTA6 මිලදීගන්න අපි පැය කීයක් වැඩ කරන්න ඔනේද

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,771
    11,262
    113
    GTA 6 story mode play කරන්න සල්ලි දීල රොක්ස්ටාර් එකේ පොන්න අයිතිකරයෝන්ට සල්ලි දෙන්න එපා
    Rockstar 1 billion earn karath un oya development eka 10 years kara, employees bara gaanak $ 1 billion pass wunaata loku profit ekak nathuwa athi.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,508
    9,198
    113
    ඩොලර් 100ක්නෙ වෙන්නෙ
    රුපියල් 35000ක්

    හිගන්නෙක්ගෙ නන් දවසෙ කලෙක්ශන් එක
    උබෙ රස්සව මොකද්ද
    35000ක් හොයා ගන්න හීන දකින එකාට 35000න් සීන් එක නවතින්නේ නෑනේ බන්
    අනිවා ඌට xbox එකක්වත් playstation එකක් වත් නෑ කියලා 250%ක් සුවර් නේ
    ඉතින් උට තව අවුරුද්දක් විතර වැඩ කරන්න වෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,362
    1
    50,935
    113
    ප*යාගල
    sorry.com
    uba dan adsense wesbite monawath karnne nadda?
    krnawaa bn site 4k thiynwa. Ekak nm thama masayai 30$ wge hoyla thiynne. Anikwa zero
    Adsense neme habai travelpayouts walin monetize krla thiynne

    Target eka monthly 1000$ krgnna.hemita ynwa ithin

    ගමේ පාරවල් වලටත් වැඩිය vice city එකේ පාරවල් දන්න මිනිස්සු අපි
    Fanny magnet.
    ------ Post added on Jun 28, 2026 at 7:26 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,051
    6,306
    113
    ඇයි ඕක විතරක්
    අන්තිමට ආපු COD තව ගොඩක් ගේම් වල $100 එඩිශන් තිබ්බනේ බන්
    COD වල Digital delux එක සෑහෙන කාලෙක ඉඳන් $100ට තමයි තිබුනෙ
     
    • Like
    Reactions: Inigo Montoya