Tourism කරන අය ඉන්නවද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,255
    5,996
    113
    Tourism කරන කෙනෙක්ගෙ වාහනයක වැඩ කරන්න, ඒ කියන්නෙ දවස් 10 tour එකක්, අපිට තියෙන්නෙ drive කරන්න විතරයි සාමන්‍යෙන් කීයක් ගෙවනවද?
    දවසට 6500 ගෙවනවනම් ඒ ගාන සාදාරනද?
     

    Mama Gadda

    Well-known member
  • Jul 1, 2025
    315
    427
    63
    wahane ubenam drive karanna witarak nam oya gana worth. 5000 tama normal gana oya 6500 kamatath ekka hadala atte. eth tour plan eke balanna rata nawathina than wala driver accommodation provide karanawada kiyala. anith eka daily drive karanan thiyana km gana ehemath tour plan eken balanna puluwan.
     
    • Like
    Reactions: clumsyhulk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    Tourism කරන කෙනෙක්ගෙ වාහනයක වැඩ කරන්න, ඒ කියන්නෙ දවස් 10 tour එකක්, අපිට තියෙන්නෙ drive කරන්න විතරයි සාමන්‍යෙන් කීයක් ගෙවනවද?
    දවසට 6500 ගෙවනවනම් ඒ ගාන සාදාරනද?
    ඕවට කියන්නේ ටුවරිසම් නෙවෙයි බං හයර් එකක් යනවා කියපන්. ටුවරිස්ට් බෝඩ් එකේ Chauffeur Tourist Guide කෝසෙකවත් කරලා නම් ටුවරිසම් කියපන් 🥴

    ඔව් ඔය ගාන සාදාරනයි Chauffeur Tourist Guide කෙනෙක් නෙවෙයිනේ හොටෙල් එහෙම දීලා කන්න බොන්න දීලා ගෙවන්න. දිගටම කරනවා නම් ඔන්න ඔය කෝසෙක කරපන් සුද්දට ලැබෙන සැප සම්පත් ටිකම ලැබෙයි