Wedding එකකට විශාල මුදලක් වියදම් කරන එක සාධාරණ ද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,933
    7,426
    113
    Galaha
    ඒ ඒ කෙනාගේ හැටියට තමයි. මටනම් 15ක් වගේ ගියේ. ඒකෙන් ඉතින් ගෙයක් හදන්න බෑනේ. ඒ මගුලට ගත්තු රත්තරන් බඩුම දැන් 15ට වැඩිය වටිනව මම හිතන්නෙ. 🥴
     
    • Like
    Reactions: windows_ubuntu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,329
    25,525
    113
    ගියපු ගාණක් මතක නෑ

    මම මුලින්ම සභාවක් අමතල කතා කරේ එදා

    මනමාල පාර්ශවයේ ස්තූති කතාව
    අඩෙහ්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    පිරිමි කැමති සරලව ගන්න...
    ඒත් ගෑනූ කැමති නෑ සරලව ගන්න..
    උන්ට ඕනී ලොකුවට ගන්න...
    දෙවැනි තුන්වැනි මනාල මනාලියොත් පිරිවරා ගෙන...
     
    • Like
    Reactions: windows_ubuntu

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,923
    8,312
    113
    tradition eka thamai. but couple ekak legally ekathu una kiyala public announce karanna ochra spend karana eka aparade. salli hondatama thiyena ekek nam thawa kamak ne