කොත්තුවා සැරටම ගහන එකක් හම්බුනා

Max_r

Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    කළුවෝ කැමැති ගුටි කාගෙන වැඩ කරන්න.
    එහෙමයි එළකිරි නාකි කිවේ කලින් thread එකේ 🫣🫡
     
    • Like
    Reactions: waca

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කාලෙකට කලින් voice එකක් එලියට ආවා නේද මූ කවුරු හරි පාතාලේ පොරකට කෝල් කරලා දෙකට නැමෙනවා??
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,537
    45,750
    113
    කාලෙකට කලින් voice එකක් එලියට ආවා නේද මූ කවුරු හරි පාතාලේ පොරකට කෝල් කරලා දෙකට නැමෙනවා??

    දැන් ඕකගේ කවුරුහරි තරහකාරයෙක් උෟට වෙඩි තියල මැරුවොත් ඒකට මේ අාණ්ඩුව තමයි අහු වෙන්‍නේ...
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,176
    4,960
    113
    Loading...
    lMxfMfQ.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,397
    22,899
    113
    issarahata oken kanna yana ewunuth owata sammadam wenawa... so muwa nathi karalama dala muwa parata adala danta one :yes:

    btw balapan higanno udata awama wena de.... kule balanta kiyanne oka thamai...
    wahana, gewal tibbata wadak na .. adu kule nam adu kule thamai
    ලබ්බක් අඩු කුලේ.
    වික්‍රමනායක කියන්නෙ ගොවිගම.



    මුන් පොන්නයොද බන් ගෙවල් වල ගිහින් ගහල වැඩ ගන්නකන් කට පුක වහන් ඉන්න.
    අපිට උනානන් මූණ හොයාගන්න බැරි වෙන්න දෙනව කැරියට.

    ------ Post added on Jun 28, 2026 at 7:22 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    ලබ්බක් අඩු කුලේ.
    වික්‍රමනායක කියන්නෙ ගොවිගම.




    මුන් පොන්නයොද බන් ගෙවල් වල ගිහින් ගහල වැඩ ගන්නකන් කට පුක වහන් ඉන්න.
    අපිට උනානන් මූණ හොයාගන්න බැරි වෙන්න දෙනව කැරියට.

    ------ Post added on Jun 28, 2026 at 7:22 PM
    පොඩි කාලෙ ඉදන් පුරුදු කරන්නෙ ඒකටනේ,
    ගුටි දෙන්නෙ හදාගන්න කියලා!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,176
    4,960
    113
    Loading...
    මුන් පොන්නයොද බන් ගෙවල් වල ගිහින් ගහල වැඩ ගන්නකන් කට පුක වහන් ඉන්න.
    අපිට උනානන් මූණ හොයාගන්න බැරි වෙන්න දෙනව කැරියට.

    ගහලා බැනලා. කටින් බය කරගෙන ඉන්නෙ පොඩි එවුන්ව. පොඩි එවුන්ව ගන්නෙ ඒකනෙ. යකඩ පොලු වලින් ගුටි කාලා, කකුල් පැලිලා, තමන්ගෙ ෆෝන් කුඩු කරලා, ගෙවල් වලට අරගෙන ගිහින් කාමර වලට දාගෙන, එතනත් ගහලා වැඩ අරගෙන තියෙන්නෙ මේ කියන විධියට. වරදක් කළා නම් ආයතනය පැත්තෙන් විනය පරීක්ෂණයක් තියන්න ඕනි. හොරකම් කළා නම් පොලිසියට අල්ලලා දෙන්න ඕනි. සේවකයන්ට මූ මේ කරන දේවල් කරන්න බෑ. ⁣හිතපන් කොහොම මානසිකත්වයක්ද මුගෙ තියෙන්නෙ කියලා. වැඩ කරන පොඩි එවුන්ට කොච්චර මානසික වදයක්ද දෙන්නෙ කියලා. මුඩුක්කුවා නෝමල් නැහැ. අනිවාර්යයෙන්ම මානසික ලෙඩෙක් තියෙනවා.

     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,385
    6,264
    113
    මුං පොන්නයො ද ඔහොම ගුටි කන්නෙ? ඔහොම කාලා සද්ද නැතුව ඉන්න නම් කැරි ම පරිප්පු ඇට පොන්නයො ටිකක් ඕකෙ වැඩට යනවා ඇත්තෙ😂

    කවුද මේ කළු එකා හුතුගල මුත්තා ද?
    ------ Post added on Jun 28, 2026 at 7:54 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,109
    27,371
    113
    මොකක්ද ඒ සීන් එක?
    2009 එකක්. ගෑනි කොල්ලගේ මූණ උඩත් නැගල තිබ්බා.
    Former DIG Vaas Gunawardena’s wife is Shyamali Priyadarshani Perera. She, along with Vaas Gunawardena and their son, was accused of abducting, holding captive, and brutally assaulting Nipuna Ramanayake, a student at the Sri Lanka Institute of Information Technology (SLIIT) in 2009. [1, 2]
    Key details regarding the SLIIT student incident and her involvement include:
    • The Incident: In August 2009, Nipuna Ramanayake, an undergraduate at the SLIIT campus in Malabe, was abducted, blindfolded, and beaten by a group of armed policemen following a dispute with the Gunawardenas' son. [1, 2]
    • Residence Assault: The student testified that he was taken to the Gunawardena family residence in Dehiwala, where he was further assaulted by the former DIG's wife, Shyamali, and their son, Ravindu. [1, 2]
    • Court Warrants: The Colombo High Court issued an arrest warrant for her after she absconded court proceedings related to this specific trial. [1, 2]
     
    • Like
    • Wow
    Reactions: vito and SpinXO