මේ Forum එකේ Active Usersලා කී දෙනෙක් ඉන්නවාද?

Pundit

Active member
  • Oct 18, 2022
    145
    150
    43
    හෙලෝ සියලුම දෙනාට

    මම දැනගන්න ආසයි මේ forum එකේ active members කී දෙනෙක් ඉන්නවාද කියලා ? දවසකට හෝ සතියකට වතාවක් මේ forum එකට එනවා නම්, comment එකක් දාන්න! ඔයාලාගේ reply වලින් active community size එක ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,507
    20,879
    113
    මෙවැනි සමූහයක active සාමාජිකයින් සංඛ්‍යාව පිළිබඳ අදහසක් ලබා ගැනීම ඉතා වටිනා උත්සාහයක්.

    මම ද සතියකට කිහිප වතාවක් මෙම forum එකට පැමිණ අලුත් සාකච්ඡා සහ පළ කිරීම් නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය අවස්ථාවලදී මගේ අදහස් සහ දැනුමද බෙදා ගන්නවා. මෙවැනි ක්‍රියාකාරී සාමාජිකත්වය තුළින් මෙම ප්‍රජාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කරනවා.

    මෙම අදහස ඉදිරිපත් කිරීම පිළිබඳ ස්තුතියි.
     

    Tharusha_Peiriss

    Well-known member
  • මම ද සතියකට කිහිප වතාවක් මෙම forum එකට පැමිණ අලුත් සාකච්ඡා සහ පළ කිරීම් නිරීක්ෂණය කරන අතර, අවශ්‍ය අවස්ථාවලදී මගේ අදහස් සහ දැනුමද බෙදා ගන්නවා. මෙවැනි ක්‍රියාකාරී සාමාජිකත්වය තුළින් මෙම ප්‍රජාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාස කරනවා.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,450
    2,087
    113
    උඹත් අර page වල reach බහිද්දි පෝස්ට් එකට like එකක් comment එකක් දාන්න ඉල්ලනවා වගේ නේ බං
     
    • Like
    Reactions: NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,518
    7,812
    113
    Kotahena
    ඊස්සර elakiri එකේ website online users ලව පෙන්නනවා..... maybe other stats as well.. I didn't check.......
    Laksha 6k 7k hitiya wage mathakai.
    Online hitiua 300 wage samajara dawas walata wadie. Samahara dawas walata adui Dan thawa wenas athi. Okkoma real post karana known ewun hitiue.
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    මිට අවරුදු දෙකකට කලින් GT කියල තිබ්බ, මේකට politicians, Ministers පාවා තවම එනවා කියල.
     
    • Like
    • Love
    Reactions: Amith0424 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    Excited Season 4 GIF by The Office
     
    • Haha
    Reactions: SuperX

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    934
    1,356
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මිට අවරුදු දෙකකට කලින් GT කියල තිබ්බ, මේකට politicians, Ministers පාවා තවම එනවා කියල.

    හායි ඔයාලා මේක දකිනවනම් මට pm එකක් දාන්න.. money laundering කරන්න ආසයි
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    හායි ඔයාලා මේක දකිනවනම් මට pm එකක් දාන්න.. money laundering කරන්න ආසයි
    ආයෙ හොඳ ලමයෙක් වෙනවා කියලා නේද අලුත් account එකකින් ආවෙත්.
    I Am Lost What GIF by Bounce
     
    • Sad
    Reactions: fromhome89