පුඩිං රැල්ල ලෙසටම යනවා නේද..පැය ගාණෙන් ලොකු ඒවා 20ක් විකිනෙනවා...😱😍

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඕක වෙනුවට බිත්තරයක් හරි පොල් සම්බෝල ටිකක් හරි මී කිරි ටිකක් හරි කෑවනන් මොකෝ වෙන්නෙ

    edit- god bless you කියල වීඩියෝ එක ඉවර කළා නේද. ඒ කියන්නෙ කුරුසයෙක්. report කළා channel එක.
    කාලනෙ වැඩේ ඒ ගෝඩ් කිව්වෙ කතරගම දෙයියන්ට
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    දවසට බියර් එක ගානෙ ගහන, සිගරට් 10-15 ගහන, ටී එක නැති උනොත් මැරෙන්න යන උන් කැරමල් පුඩිමට බනිනව. අනේ නිකන් පලයන් හුත්තො.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    සුද්දාන්ගෙ කෑම් තමයි උනු උනුවෙන් විකිනෙන්නෙ, පුඩින්. නැත්නම් ඔතන sell karanna තිබ්බා නෙ අග්ගලා කැවුම් ආස්මි කොමිස්. එවත් කිසි ගුනයක් නැති කෑම තමයි.

    අපෙ මුස්ලිම් කෑම වටලප්පන් පටන් ගත්තොත් කරත්තෙ තියලා කීතු කීතු කරන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,418
    113
    Mother Earth
    ඔය youtube කාරයොන්ගේම පුඩිං කඩ. උන් ඇවිල්ල සල්ලි දීලා ගන්නවා වගේ අරන් උන්ම ගෙදර ගෙනිහිල්ල ආයේ ගේනවා.
     
    • Like
    Reactions: chami_84

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,979
    113
    එකමත් එක රටක
    ඔය රැල්ල තනි අතට ගන්න පුලුවන් අර මම කියපු විදියට කරා නම් .. හැබැයි සල්ලි යනවා .
    එකෙක්ට වත් ලාබ තියන් දෙන්න බැරි විදියට තියන සුපිරිම දේවල් දාල / කිතුල් පැණි අනම් මනම් දාල ලොකුවට රසට හදල අනිත් උන්ගේ ගානටම දෙන්න ඕනේ පාඩු පිට . රැල්ලට එන උන් කරන්න ගිහින් හික් ගෑවුනා ම ඉතුරු වෙන්නේ එකයි . ශේප් එකේ නම හදාගෙන ලාබ තියාගෙන කරගෙන යන්න පුලුවන් ඊට පස්සේ .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,965
    11
    3,490

    ඊට කලින් වෙඩි කාලා මැරෙන්න වෙනවා
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    පටන් ගන්නවනම් ඉක්මණට පටන් ගන්න කරන කෙනෙක්.දන්නවනේ ලංකාවේ රැලි..අාව ගියා...දැන්ම පටන් ගත්තොත් දවසකට රුපියල් තිස් හතලිස්දාහකට වඩා හොයන්න පුළුවන්‍...😍

    lesi bn hadanna; Rs 800k wage yanne loku ekak hadanna,
    wife and amma dennama hadala dunna mata :3
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,698
    113
    සුද්දාන්ගෙ කෑම් තමයි උනු උනුවෙන් විකිනෙන්නෙ, පුඩින්. නැත්නම් ඔතන sell karanna තිබ්බා නෙ අග්ගලා කැවුම් ආස්මි කොමිස්. එවත් කිසි ගුනයක් නැති කෑම තමයි.

    අපෙ මුස්ලිම් කෑම වටලප්පන් පටන් ගත්තොත් කරත්තෙ තියලා කීතු කීතු කරන්නෙ.
    අඩේ ඔය මට නං කැරමල් පුඩිමයි වටලප්පමයි 80%ක් විතර එක වගේනේ
    රසේ ලොකු වෙනසකුත් නෑ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,832
    11,293
    113
    අඩේ ඔය මට නං කැරමල් පුඩිමයි වටලප්පමයි 80%ක් විතර එක වගේනේ
    රසේ ලොකු වෙනසකුත් නෑ
    eka wage na ney, ekak caramel (a bit bitter), anith eka hakuru (jaggery). same texture, rasa wenas!
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,479
    1
    51,116
    113
    ප*යාගල
    sorry.com
    me huththage hema business ekak ma fail wenawada kohedo....kalin murukku ekkuth karaganna baruwa tik tok eke anda anda hitiya
    Pau bn

    Pau nemei habai mu kauruth kiyana de ahanne nathi panditha dial wage matanm therune.😁

    ඔය රැල්ල තනි අතට ගන්න පුලුවන් අර මම කියපු විදියට කරා නම් .. හැබැයි සල්ලි යනවා .
    එකෙක්ට වත් ලාබ තියන් දෙන්න බැරි විදියට තියන සුපිරිම දේවල් දාල / කිතුල් පැණි අනම් මනම් දාල ලොකුවට රසට හදල අනිත් උන්ගේ ගානටම දෙන්න ඕනේ පාඩු පිට . රැල්ලට එන උන් කරන්න ගිහින් හික් ගෑවුනා ම ඉතුරු වෙන්නේ එකයි . ශේප් එකේ නම හදාගෙන ලාබ තියාගෙන කරගෙන යන්න පුලුවන් ඊට පස්සේ .
    Dosi dilann
    ------ Post added on Jun 29, 2026 at 6:16 AM
     
    • Haha
    Reactions: GeeBeePee

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    me huththage hema business ekak ma fail wenawada kohedo....kalin murukku ekkuth karaganna baruwa tik tok eke anda anda hitiya
    Machan, when he was in his peak time I went to met him, I told him to slow down the business and to do product diversification rather than going into different locations. At that time he was not taken into consideration anything I told. He was always admired the HNB bank and opening up an account. Utter failure. Now he is going to start the business at the same level and phase. This is not going to work
     
    • Like
    Reactions: GeeBeePee