ඉපදීම පවක් නම්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,566
    11,144
    113
    ඉපදීම දුකක්න ම් ඇයි ගනයො ප්‍රොමෝට්/එන්කරේජ් කරන්නෙ නැත්තෙ ලමයි හදන්න එපා කියලා. උන් කියන්නෙ, ලමයි හදන්න (උන් කන්න බොන්න දෙන්නෙත් නැ, උන් ලමයින්ට තියෙන එකත් කනවා). ගනයො කියන්නෙ බුදු දහම කන්න ආපු යක්කු
    edited: ඉපදීම දුකක් (not a pawak), at least the thread got the attention.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,727
    1,905
    113
    Birmingham
    පින් බත් බඩට කෙල වෙන නිසා ළමයි හදන්න එපා කියන්නේ නැහැ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,308
    15,995
    113
    පින් බත් බඩට කෙල වෙන නිසා ළමයි හදන්න එපා කියන්නේ නැහැ.

    ගිහියන්ට කරන්න එපා කියපු දේවල් බුද්ධාගමේ මොනවද තියෙන්නේ?

    ඉපදීම දුකක්න ම් ඇයි ගනයො ප්‍රොමෝට්/එන්කරේජ් කරන්නෙ නැත්තෙ ලමයි හදන්න එපා කියලා. උන් කියන්නෙ, ලමයි හදන්න (උන් කන්න බොන්න දෙන්නෙත් නැ, උන් ලමයින්ට තියෙන එකත් කනවා). ගනයො කියන්නෙ බුදු දහම කන්න ආපු යක්කු
    edited: ඉපදීම දුකක් (not a pawak), at least the thread got the attention.

    අබ්‍රහ්මචරියා වේරමණී කියලා සික්ශාවක් තියෙන්නේ.
    කැමති නම් කරන්න අකමැති නම් නොකර ඉන්න
    තලේබාන් බෞද්ධ නීතියක් ද හොයන්නෙ?
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    677
    717
    93
    උබලාගෙ ආගමේ විදිහට අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනෙ නම්, ඇයි එහා ගෙදර අක්කාට ලයින් දාපුවාම ඒ ගෙදර එවුන් අපිව මරාගෙන කන්න හදන්නෙ? 😂 ඔන්න ඔය වගෙ තමයි.
    ඔය වගේ වචන හරියට තේරුම් අරන් නැති කේස් එකක් උබට තියෙන්නෙ.

    * ඔයා ඉස්ලාම් නම් මම ඔයාගෙ ආගමට මොනවත් කියන්නෑ
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,566
    11,144
    113
    උබලාගෙ ආගමේ විදිහට අසල්වැසියාට ප්‍රේම කරන්න ඕනෙ නම්, ඇයි එහා ගෙදර අක්කාට ලයින් දාපුවාම ඒ ගෙදර එවුන් අපිව මරාගෙන කන්න හදන්නෙ? 😂 ඔන්න ඔය වගෙ තමයි.
    ඔය වගේ වචන හරියට තේරුම් අරන් නැති කේස් එකක් උබට තියෙන්නෙ.

    * ඔයා ඉස්ලාම් නම් මම ඔයාගෙ ආගමට මොනවත් කියන්නෑ
    mama katholika. :lol: මෙකෙ එවුන් මාව ඉස්ලාම්කරනය කරලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,868
    34,183
    113
    ඉපදීම පවක් හෝ පිනක් නෙවෙයි පිංවත ස්වභාවධර්මයේ සංසිද්ධියක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,358
    7,624
    113
    Kotahena
    mama katholika. :lol: මෙකෙ එවුන් මාව ඉස්ලාම්කරනය කරලා
    උඹ baninne Buddhistsm වලට නිසා උඹ ව bite කරන්නෙ.

    හැබැයි උබේ ganayange කතාව ඇත්ත.
    උන් තමයි මෙක කන්නෙ.
    Ara sri vishwabudda කියන eka පන්න පන්න ganayonta arinne uu kiyanne uu මහණ wela inna කාලෙදි හැම ජරා වැඩක් ම බලාගෙන හිටිය කියල. හැබැයි ඌ ටත් track එකක් තියනව දැන් ජනාධිපති වෙන්න ඕන ගානව.

    එකෙක් වත් perfect කියල නෑ. හැම දෙයක්ම nanapamanin account එකට දාගන්න.

    ඕනම ආගමක හොඳ නරක තියනව.
    මම එක ආගමක කියල නෑ ඒවායේ තියෙන philosophy එක තමයි ගන්නෙ.
    Mage kella cathelic. Habai චර්චි යන්නෙ නෑ. Eyath relegion ekak අදහන්නේ nae almost athiest. එහෙමයි කියල අනික් ආගම් සවුත්තු කරන්නේ නෑ මිනිස්සු ඕවට ගොඩක් sensitive.

    මට නම් ඔය ආගම් කියන දේවල් තියෙන්නෙ weak minded මිනිස්සුන්ට කියල තමයි හිතෙන්නෙ.
    ආගමක් අත්‍යවශ්‍ය නෑ මිනිහෙක් ට ජීවත් වෙන්න.
    Honda නරක වෙන් කරගන්න මොලේ තියනව. ඒ ඇති.
    සමහර දේවල් තියෙනවා too complicated දේවල්.
    ඒවගෙ අවස්ථාවල හරි waradda තෝරාගන්න මං Buddhist philosophy එක ගැන හරියට deep explain කරන්න පුළුවන් කෙනෙක් ගෙන් හෝ කීප දෙනෙකු ගෙන් අහල එකෙන් වඩාත් sense වෙන්නේ logical වෙන්නේ මොකක්ද කියලා හොයලා බලලා follow එකක් දෙනව.
    Godak logical answers labila තියෙන්නෙ Buddhism වලින්.
    Christian ආගම ට කැමතියි මම positive vibe එකක් එනව nawa gilunath ban choon wage ඉන්නෙ උන්. ඕන pukak deyyo balagannawa kiyala apiwa. Eken උන් negative nathuwa positive hithanawa. හැබැයි mama ehema blind wenne na. Unge එන ඒ positive vibe eka absorb කරගන්නව.

    Kotonma mage family eke relatives la ඔක්කොම එවුන් mala gedaraka giyath full athal ekak ganna ung set ekak. Unta mala geyak kiyanne handa walapenna ona ekak nemei. Reality eka dannawa. Close ung nathi wenakota dukai. Ekata hethuwa therum aragena andala wadak na kiyala hina welama innawa. Ung christian ewunta eha.
    Man ungen godak aath wela inne. Namuth ea Reality eka matath therenawa.

    Ipadeema dukak nam uppaddawana ekath dukak neda? @Emios වරෙං haalla කියවන්න ona na me part ekata witharak reply karapan
     
    thank you for taking the time to write up your opinion.

    උඹ baninne Buddhistsm වලට නිසා උඹ ව bite කරන්නෙ.
    mama baninne hora ganayonta saha boru baudhdhayonta ban.
    ------ Post added on Jun 29, 2026 at 8:10 AM
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    677
    717
    93
    මේ තියෙන්නෙ
    ● ”ඉපදීම” අවබෝධ කරගත යුතු දුකක් ද?

    ඇත්තටම ඔව්. ඉපදීම දුකක් කියලා අවබෝධ කර ගත්තා නම් නැවත ඒ දුකට වැටෙන්නේ නැහැ. “ඉපදීම” නිසයි මේ හැම දේම කියලා යම් කෙනෙක් තේරුම් ගත්තොත් නැවත උපතක් පිණිස කරුණු සකස් වන්නේ් නැහැ. ඒ නිසයි ඉපදීම දුකක් ලෙස අවබෝධ කරගත යුතු වන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya