ලංකාව බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් මීට වඩා හොඳ වෙන්න තිබුණා ද රට වැසියන්ට?

බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තිබ්බා නම් හොඳයි ද?

  • හොඳයි

    Votes: 80 62.5%
  • නැහැ, නිදහස හම්බුන එක හොඳයි

    Votes: 48 37.5%

  • Total voters
    128
  • Poll closed .

Be_Positive

Well-known member
  • May 27, 2022
    656
    697
    93
    උන්ට පුකේ අමාරුවක් නෑ කොහෙවත් තියෙන අනුන්ගෙ රටවල් දියුණු කරවලා දෙන්න. ඇමරිකන් කාරයො ඇෆ්ගනිස්ථානය පාලනය කළා නේද මීට ටික කාලෙකට කලින්. ඒ වගේ තමයි වෙන්නෙ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    එකෙන්ම, හොර කළුවො පාලනය කරනවාට වඩා ඒක සැපයි
    oka thama case eka. Independence one. but eken passe balaya gatta un thama wade kawe.

    suddo haduwe colony ekak. un igannuwe unta ona officersla tika hadaganna vitharai. nathuwa okkotama education dunne nane..

    rail roads danme unta ona goods tika ports walata genna. nathuwa common minissuta ehe mehe yanna lesi wenna nemei.
    කලුවෝ ඇවිල්ලා කියාගෙන යන්න.
    ------ Post added on Jun 29, 2026 at 7:57 AM
     
    • Like
    Reactions: Mawathagama

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,254
    5,812
    113
    lankawa control kara na japan wage jathiyek anna ehenan ape rata hadaeyi.

    india wa gathtath suddo gaththath china gathth unta one me rata hapa karala salli hamba karannayi, unge prashna wisadagannayi, unta aathal gannayi
     
    • Like
    Reactions: Be_Positive

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,343
    4,267
    113
    උන්ට පුකේ අමාරුවක් නෑ කොහෙවත් තියෙන අනුන්ගෙ රටවල් දියුණු කරවලා දෙන්න. ඇමරිකන් කාරයො ඇෆ්ගනිස්ථානය පාලනය කළා නේද මීට ටික කාලෙකට කලින්. ඒ වගේ තමයි වෙන්නෙ.
    :yes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,128
    113
    නිදහස ලැබුන එක හොඳයි. ඒත් 56දි වේස බන්ඩා ඇවිදින් සේරම අවුල් කලා. 56 චන්දෙදි සිංහලු මොලේ කල්පනා කරලා ⁣සර් ජෝන් ලොක්කව අගමැති කලා නම් තත්වය සහමුලින්ම සුබදායක වෙන්න තිබුනා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,349
    72,531
    113
    මාලඹේ
    ලංකාවේ ම ඉන්න බොරු කියපු එකා රටේ ජනාදිපති කරලා රට දියුනුවෙනකම් බලාගෙන ඉන්නවා මොඩ සිංහලු😂😂😂
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,762
    3,207
    113
    75 wasaraka saapeta banina history danne neti gobba jeppalata hithena dewal. Sudda hitiya kiyalat loku wenasak wenne naa.

    India neighbouring country ekak hetiyata independent nowi tibuna nam lankawa British colony ekak hetiyata shape eke tyewi. Living standards nam chora wenawa lowet mokada Indiawa loot karapu widiyat ekka geri suddata aniwa riot control karanna wenawa minissunge pressure eka confrol karanna. Etakota itin sinhalayata sepa denna wenne naa.

    Hebeyi India independent nation ekak hetiyata tibuna nam lowet sudddonta yahatin lankawa control karanna indiawen ida denne naa. Mokada British colony ekak eha patte tyena eka India wata threat ekak.

    Awasaane itin lankawe un wenada wagema suddekta pakkali service kara kara sinhalayonta bena bena indeewi.
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113

    කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගල කුණු ගොඩක් ෆොටෝ ගහන් ඇවිල්ල state of colombo ලු.
    ෆොටෝ ගහන වෙලේ බයියො ටිකක් අරන් ගිහින් කන්න දුන්නනන් ඒ ප්‍රශ්නෙ විසඳෙනව.
     
    • Haha
    Reactions: Jihadi john

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    566
    709
    93
    https://dilshan.net/services/
    dilshan.net
    කොහෙ හරි ගුබ්බෑයමක් අස්සෙ රිංගල කුණු ගොඩක් ෆොටෝ ගහන් ඇවිල්ල state of colombo ලු.
    ෆොටෝ ගහන වෙලේ බයියො ටිකක් අරන් ගිහින් කන්න දුන්නනන් ඒ ප්‍රශ්නෙ විසඳෙනව.
    බේරේ වැව ගාවට පොඩ්ඩක් පලයන් පිට කොටුවේ.. ගිහින් ඇවිල්ලා comment එකක් දාපන්
    දේශපාලුවන් ගේ වහල්ලු වෙන්න එපා.. උනුත් උඹලට හිනා වෙනවා බං
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113
    බේරේ වැව ගාවට පොඩ්ඩක් පලයන් පිට කොටුවේ.. ගිහින් ඇවිල්ලා comment එකක් දාපන්
    දේශපාලුවන් ගේ වහල්ලු වෙන්න එපා.. උනුත් උඹලට හිනා වෙනවා බං
    කොහෙද කුණු ගොඩ ගහල තියෙන්නෙ බේරෙ වැවේ?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,786
    10,887
    113
    35
    Spain
    කොහෙද කුණු ගොඩ ගහල තියෙන්නෙ බේරෙ වැවේ?
    මචං එක කුණු වළක් නේ. වහිනකොට ගඳ ටිකක් අඩු වුනාට පායන්න ගත්තම ළඟ පළාතේ මෙලෝ යකෙක්ට ඉන්න බැහැ. ඩොලර් බිලියනයක් හරි වියදන් කරලා නීට් එකට හැදුව නම් පුදුම විදියට ලස්සන වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,983
    113

    මචං එක කුණු වළක් නේ. වහිනකොට ගඳ ටිකක් අඩු වුනාට පායන්න ගත්තම ළඟ පළාතේ මෙලෝ යකෙක්ට ඉන්න බැහැ. ඩොලර් බිලියනයක් හරි වියදන් කරලා නීට් එකට හැදුව නම් පුදුම විදියට ලස්සන වෙනවා.

    බේරෙ වැවේ තියෙන්නෙ සුපෝෂණ තත්වයක් මචන්. සුපෝෂණය වෙච්ච water body එකක් හරි ගස්සන්න පට්ට අමාරුයි. ගෝඨා ඉද්දි සුද්ද කරපු එකත් ගෝඨා ඉද්දිම ආපහු අවුල් වෙන්න ගත්තෙ. බේරෙ වැවටයි බේරෙ වැවට එකතු වෙන අනිත් ජල මාර්ග වලටයි මිනිස්සු කක්කුස්සි වලේ ඉඳන් හරෝල තියෙන්නෙ. ඒවා හැම එකකටම විසඳුමක් දෙනකන් කොච්චර බේරෙ වැව සුද්ද කරත් තාවකාලිකයි. ලඟක් වෙනකනුත් ජපන් සෙට් එකක් ඕකෙ equipment හයි කරලනෙ තිබ්බෙ. හරිගියෙ නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,229
    113
    සේදවත්ත
    කවදාවත් තියෙන් නෑ , කලාපයෙන් එන පීඩනය එක්ක මේ වගේම නිදහසක් එනවා. හැබැයි අඩුම 1995 වගේ වෙනකවත් තිබ්නනම් හොංකොං වගේ වෙයි
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,278
    7,563
    113
    Kotahena
    මොකෝ පොන්නයගේ චණ්ඩි කම් බැහැලා? අන්න ඒ බය තියා ගනිං. හෙට එද්දී අම්ම එක්ක උබත් වරෙන් තරහා මරහ අමතක වෙන්න පුකේ පාරක් ඇරලා යවන්න. 😘
    Track ද පොන්නයට.
    මම කිව්වේ ආදරෙන්. අම්ම බදාගෙන අඬන වෙලාවට චෙක් කරන්න ඕන තැන මතකද කියල. 😂
    ආපහු කියෝපන් ponz
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,298
    8,724
    113
    ලංකාවේ ම ඉන්න බොරු කියපු එකා රටේ ජනාදිපති කරලා රට දියුනුවෙනකම් බලාගෙන ඉන්නවා මොඩ සිංහලු😂😂😂
    Ubata ithin shiranthige date dawasata kakul assata ringala inna eka ara wena wadak nane