එක කිලෝමීටරයකට ගෙවපු ගාණ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මගේ යාලුව දැනට ගමන් 389 ක් ගිහින් තියෙනව
    තැඹිලි පාට ඉර එක කිලෝමීටරයකට ගෙවපු ගාණ
    නිල් පාට ඉර ගිය කිලෝමීටර ගණන්
    රතු පාට කඩ ඉර රුපියල් 40 සීමාව ලකුණු කරල තියෙන්නෙ



    KYVrTtk.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඉතින් එන්න එන්න කිලෝමීටරේට ගෙවන ගාන වැඩි කරනවද ? 🤷‍♂️

    The spike wasn't something out of the blue

    Look carefully the fuel price hike clearly proportionate with this graph
    එක කිලෝමීටරයකට ගෙවන ගාණ Sort කෙරුව. ඒකයි මෙහෙම ලස්සනට පේන්න තියෙන්නෙ
    හැබැයි මුල් සතිවල 41-43 සාමාන්‍යක් තිබුණ. දැං ඒක 47 වගේ මට්ටමක තියෙනව :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,743
    1
    60,431
    113
    Mother Earth
    අනුරාධ මට මේ චාර්ට් එක තේරෙන්නෙ නෑ. 389 වෙනි ට්‍රිප් එක වෙද්දි කිලෝමීටරේට රුපියල් 100ක් වෙන්නෙ කොහොමද ? 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අනුරාධ මට මේ චාර්ට් එක තේරෙන්නෙ නෑ. 389 වෙනි ට්‍රිප් එක වෙද්දි කිලෝමීටරේට රුපියල් 100ක් වෙන්නෙ කොහොමද ? 🤷‍♂️
    389 කියන්නෙ අන්තිම ට්‍රිප් එක නෙමේ
    කිලෝමිටරේකට ගෙවපු ගාණ අනුව sort කරල තියෙන්නෙ
    කිලෝමීටරේකට ගෙවපු ගාණයි, එක ට්‍රිප් එකක කිලෝමිටර ගාණයි දෙකම එකම අක්ෂයේ y අක්ෂයේ ලකුණු කරල තියෙන්නෙ
     
    Last edited:
    • Love
    Reactions: Candid-B