අවුලක් නෑ නෝමල් දැනට තිබුණ විදිය බලාගන්නත් එක්ක හොදයි
දැං ගාණ රුපියල් 640 ක් බං
බලපල්ල මම කාබ් එක ටියුන් කරල තියෙනව හරියටම ලැම්ඩ 1 ට
මේ ස්කූටර් මගුල් ලැම්ඩ 1.000 තියාගෙන පදින්න බෑ බං
ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් අනුපාතෙ සුපිරියට තියෙනව
ඒ කියන්නෙ ප්ලග් එක හොදයි, එයාෆිල්ටර් එක හොදයි
පේල් වෙනව. මම අද ගණන් හදල බැලුව ලීටරේට කිලෝමීටර 45 ක් විතර වැඩ කරල. එච්චර වැඩි වුණේ මේ ටිකේ මම දුර පැදපු හින්ද
කඩේට හන්දියට ළග ලග පැද්දනං ලීටරේට 35 ක් විතර කරයි
මේකෙ තව පෙට්‍රල් වහන්න පුලුවන්. හෙට වට බාගයක් එලියට-වාමාවර්තව කරකවගෙන යනව.
එහෙම තමා මම හැමසැරේම පාස් කරගන්නෙ. CO ටිකයි වැඩි වෙලා තියෙන්නෙ
2012 Hero Honda Pleasure දැං අවුරුදු 14 යි

Last edited: