මේ පත්තු වේගන එන්නෙ El Niño ද??

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,797
    7,108
    113
    Galaha

    අනේ යකෝ අපේ වත්තෙ ඉස්සර ඔයවගේ කඩි පාරවල් ඉන්නව. අපි කරන වැඩේ යාලුවන්ට අන්න අර ගහෙ සතෙක් ඉන්නව කියල උඩ බලවගෙන කඩි ගොඩ උඩට එක්ක යනව. කඩි ටික කනකොට තමයි අරූට තරු පෙනිල දුවන්නෙ. :P
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,589
    935
    113
    Mawanella Town
    732036205_1516358769917938_7415743307676436861_n.png


    Europe's deadly heatwave continues
    The World Health Organization says more than 1,300 excess deaths have been recorded across Europe since June 21 in connection with the record-breaking heatwave.
    Europen ratawal hema awurudde mase kohomath ira enawa neda? kalin awurudde ehema awada seen :unsure:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,318
    113
    Panadura
    මහා නියගයක් එන්න වගෙ යන්නේ. පුලුවන් තරම් ගෙවල් වල වවාපල්ලා
    ෆේක් වේසිගේ පුතෝ
    වතුර නැතිව වවන්නේ කොහොමද ගොන් ජෙපි වේස බල්ලෝ
    උබේ අනුර පොන්ස් එහෙම වතුර නැතිව වගා කරන තාක්සනයක් ගැන කිව්වද පකෝ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,756
    3,163
    113
    37
    @ katubedda
    අනේ යකෝ අපේ වත්තෙ ඉස්සර ඔයවගේ කඩි පාරවල් ඉන්නව. අපි කරන වැඩේ යාලුවන්ට අන්න අර ගහෙ සතෙක් ඉන්නව කියල උඩ බලවගෙන කඩි ගොඩ උඩට එක්ක යනව. කඩි ටික කනකොට තමයි අරූට තරු පෙනිල දුවන්නෙ. :P
    @max_pain
     
    • Sad
    Reactions: max_pain

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,629
    1
    15,330
    113
    @IndrajithGamage තමයි ඕවා දන්නේ...
    මචන් එල් නීනෝ මෙහෙට එන් නෑ. මෙහෙට තියා යුරෝපෙටවත් එන් නෑ. එල් නිනෝ තියෙන්නෙ පැසිෆික් සාගරේ. එ‍්කෙ අතුරු බලපෑම් තමයි එනවා නම් එන්නෙ.

    මම අනාවැකි කිව්වෙ ලංකාව ගැනනෙ. ලංකාවට එහෙම අමුතු විශේෂ බලපෑමක් එන් නෑ. මහ ලොකුවට පායලා නියඟයක් එන්නෙත් නෑ, තඩියට වැහැලා ගං වතුර, නාය යාම් වගේ ප්‍රශ්න එන්නෙත් නෑ. සරලව කිව්වොත් එල් නිනෝ බලපෑමක් ලංකාවට එන්නෙම නැහැ. වෙනදා වගේම මෝසම්, අන්තර් මෝසම් රටා එක්ක වැස්සයි, ඝර්ම කලාපීය රටක් නිසා වැස්ස නැති දවස්වලට අව්වයි සාමාන්‍ය විදිහට වැටිලා මිශ්‍ර දේශගුණයක් 2026 අවුරුද්ද පුරාවටම තියෙනවා. කිසිම අමුතු වෙනසක් වෙන් නෑ.

    එ‍් අ‍ැරෙන්න වචනාර්ථය ගත්තම ඉතින් එල් නිනෝ කොහොමත් ලංකාවට එන් නෑ තමයි, හැබැයි මම අදහස් කරේ අ‍ාං එ‍්ක. බලපෑමක් වෙන් නෑ. තියෙන එල් නිනෝව බැරි නම් මොන රෙද්ද හරි පැසිෆික් සාගරේ තියෙයි.
     
    • Like
    Reactions: kanchana071

    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    අපිට 45 c ආවොත් දැනීම වැඩියි යුරෝපයට වඩා, humidity එක වැඩි නිසා, එක 60-80 c වගේ දැනෙයි අපිට, ඒ ලෙවල් එක භයානකයි ශරීරයට දරන්න බෑ. වටේ මුහුද නිසා ඔය ලෙවල් එකට ටිකක් අඩුවෙන් යයි. එහෙම බැලුවාම සීතල හොඳයි ඇඳුමක් හරි ඇඳල බේරෙන්න පුලුවන්.


    හම්මෝ ඔව්. ලංකාවෙදි ඔය ගාන ආවොත් ඉවරයි.
     
    • Like
    Reactions: kingcapton

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,566
    6,831
    113
    වදුරව
    ෆේක් වේසිගේ පුතෝ
    වතුර නැතිව වවන්නේ කොහොමද ගොන් ජෙපි වේස බල්ලෝ
    උබේ අනුර පොන්ස් එහෙම වතුර නැතිව වගා කරන තාක්සනයක් ගැන කිව්වද පකෝ
    ඊයා මොකො bi පැංචා ටිපර් වෙලා. කක්කා ගොඩක්නෙ ඔයා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ලේසි වෙන්නෙ නෑ දකුණු ආසියාවට ආවොත්