@IndrajithGamage තමයි ඕවා දන්නේ...
මචන් එල් නීනෝ මෙහෙට එන් නෑ. මෙහෙට තියා යුරෝපෙටවත් එන් නෑ. එල් නිනෝ තියෙන්නෙ පැසිෆික් සාගරේ. එ‍්කෙ අතුරු බලපෑම් තමයි එනවා නම් එන්නෙ.
මම අනාවැකි කිව්වෙ ලංකාව ගැනනෙ. ලංකාවට එහෙම අමුතු විශේෂ බලපෑමක් එන් නෑ. මහ ලොකුවට පායලා නියඟයක් එන්නෙත් නෑ, තඩියට වැහැලා ගං වතුර, නාය යාම් වගේ ප්‍රශ්න එන්නෙත් නෑ. සරලව කිව්වොත් එල් නිනෝ බලපෑමක් ලංකාවට එන්නෙම නැහැ. වෙනදා වගේම මෝසම්, අන්තර් මෝසම් රටා එක්ක වැස්සයි, ඝර්ම කලාපීය රටක් නිසා වැස්ස නැති දවස්වලට අව්වයි සාමාන්‍ය විදිහට වැටිලා මිශ්‍ර දේශගුණයක් 2026 අවුරුද්ද පුරාවටම තියෙනවා. කිසිම අමුතු වෙනසක් වෙන් නෑ.
එ‍් අැරෙන්න වචනාර්ථය ගත්තම ඉතින් එල් නිනෝ කොහොමත් ලංකාවට එන් නෑ තමයි, හැබැයි මම අදහස් කරේ අාං එ‍්ක. බලපෑමක් වෙන් නෑ. තියෙන එල් නිනෝව බැරි නම් මොන රෙද්ද හරි පැසිෆික් සාගරේ තියෙයි.